EK Married Club-2

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ko kattiya...:D

    244030.JPG
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඔව් බන් ආයෙ නරියා කිව්ව කතාව වගෙ තමයි kaරි ටික වෙලෙන්න කලින් පත්තරෙ දාල වගෙ පොස්ට් එක බලලා එඩිට් කොරන්න කලින් ප්‍රස්නෙ අහලා ඉවරයි


    මගෙ විතරක් යැ බොලයි මායි කිම්බුලයි හරි වයසට බැන්දනම් අද සන්කපාල වගෙ පුත්තු ඉන්න ඔනා :P
    :baffled::P:P
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හොඳ වෙලාවට තොපි බැන්දේ නැත්තේ කලට වෙලාවට නැත්තන් අර සංකපාලය වගේ තව එවුන් ඉන්නවනේ !! :oo:
    :yes: තව මඩකාරයෝ..... :shocked::no:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rofl::P හික්ස්..... ඔය කියන්නේ මාතර කෝට් එකේ මහේස්ත්‍රාත් තුමිය සහ එතුමියගේ මව් යානය ගැන බං.........!! :yes:;)

    මව් යානය හරවා යැව්වා අඟහරු වලට :baffled:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked: දුක නැද්ද උඹට මම ගැන..... අර කිඹුලත් මගේ දත් සෙට් එකට කෙලවන්නමයි බලං ඉන්නේ..... කිඹුල්ලු මදිවට හිට්ලර් කිව්වලු....... :rofl::P


    :frown: මතක් කරන්න එපා ඔය වචනයක විශ්වාසේ තියන්න බැරි ගෑණු ගැන.......!! :angry::frown::angry:

    තෝ මගේ විශ්වාසේ බිඳලද එයාට විශ්වාසේ තියන්න ගියේ මූසලයෝ !! මගෙන් උඹ අහගන්න එපා !! හරි හරි දැන් ශේප් වෙයන් එයත් එක්ක තොපිලට විහිලු තේරෙන්නේ නෑනේ !! :angry: