![]()
Sun_Boy
![]()
Senior Member
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
Today, 12:16 AM
yakoo me hadaya sun boy kiwwata mekata log wenne yakku gas nagina welawatane
Gud nyt kiwwa ehenam






කට්ටිය නිදි යහනෙ නඩු අහනවලු![]()

එතකොට අරක කරන්නේ උසාවියේද...



යකඩෝ..බැන්දම නඩු අහන්නත් ඕනේ නිදියහනේද..එතකොට අරක කරන්නේ උසාවියේද...
![]()


ඔව් බන් ආයෙ නරියා කිව්ව කතාව වගෙ තමයි kaරි ටික වෙලෙන්න කලින් පත්තරෙ දාල වගෙ පොස්ට් එක බලලා එඩිට් කොරන්න කලින් ප්රස්නෙ අහලා ඉවරයි
මගෙ විතරක් යැ බොලයි මායි කිම්බුලයි හරි වයසට බැන්දනම් අද සන්කපාල වගෙ පුත්තු ඉන්න ඔනා![]()



හොඳ වෙලාවට තොපි බැන්දේ නැත්තේ කලට වෙලාවට නැත්තන් අර සංකපාලය වගේ තව එවුන් ඉන්නවනේ !!![]()
තව මඩකාරයෝ..... 

හික්ස්..... ඔය කියන්නේ මාතර කෝට් එකේ මහේස්ත්රාත් තුමිය සහ එතුමියගේ මව් යානය ගැන බං.........!!

දුක නැද්ද උඹට මම ගැන..... අර කිඹුලත් මගේ දත් සෙට් එකට කෙලවන්නමයි බලං ඉන්නේ..... කිඹුල්ලු මදිවට හිට්ලර් කිව්වලු.......
![]()
මතක් කරන්න එපා ඔය වචනයක විශ්වාසේ තියන්න බැරි ගෑණු ගැන.......!!
![]()

![]()
මුගෙ බැලිල්ල බලපන්


ඔව්ව මොනාද මෙව්වා බලපන් ගෝල්ඩ් මෙඩල් හොයනවා අපේ උන් !
![]()




piksu hadenawa yakoo