ඇලඩිං ඇලඩිං..... පහන දීපං........
උඹ දැන් ඇලඩින්ටත් පහන අල්ලනවා වගේ නෙහ් ?


ඇලඩිං ඇලඩිං..... පහන දීපං........


එළ එළ.. ආයේ ඔය පැත්තට අම්පාරෙ වගේ විදුලිය ආවෙ නැත්තං හොදයිමා ඉතින් යන්න යනවා
මගේ බැටරි අහවරයි
මට කියන්න ඇත්තේ මුන්ගේ අම්මලටයි
![]()

උඹ දැන් ඇලඩින්ටත් පහන අල්ලනවා වගේ නෙහ් ?![]()



සංපූර්නයෙන්ම වැරදි....
ගැලපෙන විදියට කේන්දරේ හදමු.....![]()

මං ඕවා විශ්වාස කරන්නෙ නෑ.. 

හ්ම් හ්ම් තවත් ඉන්නේ විදුලිය එයි කියලදමා ඉතින් යන්න යනවා
මගේ බැටරි අහවරයි
මට කියන්න ඇත්තේ මුන්ගේ අම්මලටයි
![]()

හ්ම් හ්ම් තවත් ඉන්නේ විදුලිය එයි කියලද
කරන්ටුත් නැති එකේ අර නැපි ටිකයි කොට් ශීට් එකයි හෝදලා දාපන් ස්පින් කරන්න විදියකුත් නැහැනේ![]()


එළ එළ.. ආයේ ඔය පැත්තට අම්පාරෙ වගේ විදුලිය ආවෙ නැත්තං හොදයි![]()
උඹ රත්නෙට අල්ලන තරං නෑ ඉතිං![]()
ආස්චර්යයේ ලයිට් ආවා යකෝ උදේ ගිහින් දැන් .. මුන්ගේ අම්#^$^$) මේ යක්කු ඉන්දියාවටත් ලයිට් දෙන්නනේ ගියේ !! 
මං ඕවා විශ්වාස කරන්නෙ නෑ..
මට කේන්දරේකුත් නෑ..![]()

හ්ම් හ්ම් තවත් ඉන්නේ විදුලිය එයි කියලද
කරන්ටුත් නැති එකේ අර නැපි ටිකයි කොට් ශීට් එකයි හෝදලා දාපන් ස්පින් කරන්න විදියකුත් නැහැනේ![]()

ආස්චර්යයේ ලයිට් ආවා යකෝ උදේ ගිහින් දැන් .. මුන්ගේ අම්#^$^$) මේ යක්කු ඉන්දියාවටත් ලයිට් දෙන්නනේ ගියේ !!
![]()


හතර කේන්දරේ පාළු උන්ට කේන්දර නෑ කියල උඹ අහල නැද්ද ?![]()
ayyo salli 
ශික් .. අපරාදෙ..ආස්චර්යයේ ලයිට් ආවා යකෝ උදේ ගිහින් දැන් .. මුන්ගේ අම්#^$^$) මේ යක්කු ඉන්දියාවටත් ලයිට් දෙන්නනේ ගියේ !!
![]()





කේන්දර තියෙනවා පින්සිරි... ඒකේ ග්රහයො නැති උන්ටයි එහෙම කියන්නෙ... ( උදා- තරි අංකල් )හතර කේන්දරේ පාළු උන්ට කේන්දර නෑ කියල උඹ අහල නැද්ද ?![]()


ලොල්