EK Married Club-2

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මා ඉතින් යන්න යනවා
    මගේ බැටරි අහවරයි
    මට කියන්න ඇත්තේ මුන්ගේ අම්මලටයි

    :angry:
    එළ එළ.. ආයේ ඔය පැත්තට අම්පාරෙ ව‍ගේ විදුලිය ආවෙ නැත්තං හොදයි :yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    217967_197433290387740_1196355170_n.jpg
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මා ඉතින් යන්න යනවා
    මගේ බැටරි අහවරයි
    මට කියන්න ඇත්තේ මුන්ගේ අම්මලටයි

    :angry:
    හ්ම් හ්ම් තවත් ඉන්නේ විදුලිය එයි කියලද
    කරන්ටුත් නැති එකේ අර නැපි ටිකයි කොට් ශීට් එකයි හෝදලා දාපන් ස්පින් කරන්න විදියකුත් නැහැනේ :love:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හ්ම් හ්ම් තවත් ඉන්නේ විදුලිය එයි කියලද
    කරන්ටුත් නැති එකේ අර නැපි ටිකයි කොට් ශීට් එකයි හෝදලා දාපන් ස්පින් කරන්න විදියකුත් නැහැනේ :love:

    කෝ බං.. තාම විසන්ධි උනේ නෑ නෙහ්...
    මුන්ට වැරදිලාද මන්දා :rolleyes::rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එළ එළ.. ආයේ ඔය පැත්තට අම්පාරෙ ව‍ගේ විදුලිය ආවෙ නැත්තං හොදයි :yes:

    :no::frown:
    උඹ රත්නෙට අල්ලන තරං නෑ ඉතිං :rolleyes:

    :baffled: ආස්චර්යයේ ලයිට් ආවා යකෝ උදේ ගිහින් දැන් .. මුන්ගේ අම්#^$^$) මේ යක්කු ඉන්දියාවටත් ලයිට් දෙන්නනේ ගියේ !! :angry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හ්ම් හ්ම් තවත් ඉන්නේ විදුලිය එයි කියලද
    කරන්ටුත් නැති එකේ අර නැපි ටිකයි කොට් ශීට් එකයි හෝදලා දාපන් ස්පින් කරන්න විදියකුත් නැහැනේ :love:

    මගුලක් කියනවා උඹ හිතුවද රත්නේ වගේ වොශින්ග් මෙෂින් එකක් කියල මම ? :frown:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :baffled: ආස්චර්යයේ ලයිට් ආවා යකෝ උදේ ගිහින් දැන් .. මුන්ගේ අම්#^$^$) මේ යක්කු ඉන්දියාවටත් ලයිට් දෙන්නනේ ගියේ !! :angry:

    :oo::dull:

    හතර කේන්දරේ පාළු උන්ට කේන්දර නෑ කියල උඹ අහල නැද්ද ? :P

    :rofl: ayyo salli :baffled:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :baffled: ආස්චර්යයේ ලයිට් ආවා යකෝ උදේ ගිහින් දැන් .. මුන්ගේ අම්#^$^$) මේ යක්කු ඉන්දියාවටත් ලයිට් දෙන්නනේ ගියේ !! :angry:
    ශික් .. අපරාදෙ.. :baffled:
    ඇයි මේ යක්කුන්ට බැරි අද රෑ 8,9 වෙනකං වත් කපලා තියන්න :angry::angry::angry:

    ඉන්දියාවට දෙන නිසයි ලන්කාවෙ කපන්නෙ :rolleyes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හතර කේන්දරේ පාළු උන්ට කේන්දර නෑ කියල උඹ අහල නැද්ද ? :P
    කේන්දර තියෙනවා පින්සිරි... ඒකේ ග්‍රහයො නැති උන්ටයි එහෙම කියන්නෙ... ( උදා- තරි අංකල් ) :yes:

    මූ ඒකවත් දන් නෑ :rofl::rofl: ලොල්