EK Married Club-2

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :nerd::nerd:

    එළකිරි පතිදම් කුලයේ
    ආයෙත් වලියක සලකුණු....
    ඩඩ ඩං... ඩඩ ඩං...
    එළකිරි පතිදම් කුලයේ
    ආයෙත් වලියක සලකුණු....

    දැක මා හද පතුලේ සැකයකි උපදින්නේ.....
    මා වැඩ කරනා අතරේ රත්නෙට ඇයි මළ පැන්නේ.....
    කව්රුද ආවේ... මුං ඇයි විචී ට බැන්නේ.....
    කව්රුද ආවේ... මුං ඇයි විචී ට බැන්නේ..... ? :confused:

    :rofl::rofl: චිත්තරපට හුටප්පර !!
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    mage desktop eke hard ekakakata kela wela ban :(
    320GB HITACHI :(
    warranty th iwarai. meke board ekak daganna hari wena mukuth piliyamak nadda ban ...
    :dull::dull::dull::dull::dull::dull: sikila dan inne :dull::dull::dull::dull::dull::dull::dull:

    :(:(

    එකම ජාතියේ වෙන එකක බෝර්ඩ් එකක් දාල බලහන් !! මම නම් සැම්සුන්ග් හාර්ඩ් එකක් ගොඩ දාගත්ත එහෙම කරලා !! :yes:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    :(:(

    එකම ජාතියේ වෙන එකක බෝර්ඩ් එකක් දාල බලහන් !! මම නම් සැම්සුන්ග් හාර්ඩ් එකක් ගොඩ දාගත්ත එහෙම කරලා !! :yes:

    ekama jathiye board mama kohenda tharinda aiye hoyanne.
    :dull::dull::dull::dull::dull:
    shit
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඒ කිව්වෙ ?
    මට ලින්ක් එක දියං කියවලා බලන්න :nerd:

    යකෝ කියෝගෙන එන්න එපෑ !! රත්නේ සැවෝයි එකේ ටිකට් අරන් හෝල් එක ළඟ චාටර් වෙලා !! ඉතුරු ටික කියන්න ඕන නෑනේ උඹට !! :lol::rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    423406_3980588267581_523054281_n.jpg
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    යකෝ කියෝගෙන එන්න එපෑ !! රත්නේ සැවෝයි එකේ ටිකට් අරන් හෝල් එක ළඟ චාටර් වෙලා !! ඉතුරු ටික කියන්න ඕන නෑනේ උඹට !! :lol::rofl:
    අම්මාපා ?
    8.gif

    නෑ
    8.gif

    විචි එක්ක චිත්‍රපටියක් බලන්හොදම වැඩේ නාකි මනමාලයට....
    විචී හොද වැඩේ කලේ ... :lol:

    ඇයි බං නෝනා එක්ක යන්නෙ නැතුව වෙන කෙල්ලො එක්ක යන්නෙ මූට කසාදෙත් එපා වෙලාලුද ?
    2.gif
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    happada ... mata me desktop ekata hard ekak ganna baruwa innawa ... hard wala ganan ahuwama tharu wisi wenawa :dull:
    matath oya seen ekama thama thiyenne
    shit
    mata meke data nam mokak hari kara ganna puluwan. shit. mata aluthin hard ekak ganne nathuwa meka kohoma hari goda da ganna one ban :((((((((((((((((((:-)(((((((((((((((((
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අම්මාපා ?
    8.gif

    නෑ
    8.gif

    විචි එක්ක චිත්‍රපටියක් බලන්හොදම වැඩේ නාකි මනමාලයට....
    විචී හොද වැඩේ කලේ ... :lol:

    ඇයි බං නෝනා එක්ක යන්නෙ නැතුව වෙන කෙල්ලො එක්ක යන්නෙ මූට කසාදෙත් එපා වෙලාලුද ?
    2.gif

    නෝනා එක්ක කලින් ගිහින් මේ යන්න ගිහින් තියෙන්නේ දෙවෙනි පාර !! :rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ekama jathiye board mama kohenda tharinda aiye hoyanne.
    :dull::dull::dull::dull::dull:
    shit

    රත්නේගෙන් අහපන් උගේ ඔෆිස් එකේ තිබ්බොත් හොයල දෙයි... දැන් හාර්ඩ් අස්ප ගණන් නේ බන් ? :dull: මම 500 එකක් 9750/- කට අන්දලා අන්දලා ගත්තේ වොරන්ටි කාලේ අවුරුද්දෙන් මාස 6ක් කරලා !! :baffled:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නෝනා එක්ක කලින් ගිහින් මේ යන්න ගිහින් තියෙන්නේ දෙවෙනි පාර !! :rofl:
    ඒ තරම්ම හිතට අල්ලලා ඇති චිත්‍රපටිය... ඕක අනිත් ඒවට වඩා දිග එකක්ද බං.. (චිත්‍රපටිය )

    ඉතිං දෙවෙනි පාරත් නීත්‍යානුකූල එක අරං ගියෙ නැත්තෙ ඇයි ? :rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඒ තරම්ම හිතට අල්ලලා ඇති චිත්‍රපටිය... ඕක අනිත් ඒවට වඩා දිග එකක්ද බං.. (චිත්‍රපටිය )

    ඉතිං දෙවෙනි පාරත් නීත්‍යානුකූල එක අරං ගියෙ නැත්තෙ ඇයි ? :rofl:

    :rofl::baffled: