![]()
එළකිරි පතිදම් කුලයේ
ආයෙත් වලියක සලකුණු....
ඩඩ ඩං... ඩඩ ඩං...
එළකිරි පතිදම් කුලයේ
ආයෙත් වලියක සලකුණු....
දැක මා හද පතුලේ සැකයකි උපදින්නේ.....
මා වැඩ කරනා අතරේ රත්නෙට ඇයි මළ පැන්නේ.....
කව්රුද ආවේ... මුං ඇයි විචී ට බැන්නේ.....
කව්රුද ආවේ... මුං ඇයි විචී ට බැන්නේ..... ?![]()

චිත්තරපට හුටප්පර !!




උට මල පැනලා කනෙං දුං දානවා... මූ හුමාලෙ අල්ලනවා..
මම නෙමේ රත්නේ ඇන්ඩ් විචී
