EK Married Club-2

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :oo::oo: මේ ගෙදරකට හරියන ඒවා තියෙනවා නම් කියපන්...... :yes: මම මේ අබාන්ස් එකට BR එකේ පිහිටෙන් අඩුවට ගන්න හදන්නේ..... :P

    එල මම බලලා කියන්නම්...:D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    එල මම බලලා කියන්නම්...:D

    :oo: අඩු ගානකට සෙට් උනොත්, 4ක් 5ක් එක පාරම දාගන්න පුලුවන්....... :yes: පෙට්‍රල් උනාට අවුලක් නෑ..... මොකද දැන් ඩීසල් කියලා ලාභ එකක්යෑ..... :P
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :oo: අඩු ගානකට සෙට් උනොත්, 4ක් 5ක් එක පාරම දාගන්න පුලුවන්....... :yes: පෙට්‍රල් උනාට අවුලක් නෑ..... මොකද දැන් ඩීසල් කියලා ලාභ එකක්යෑ..... :P

    හැබැයි ජපන් ඒවා..බට් යුස්ඩ්..අවුලක් නැද්ද..:rolleyes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :yes: අනිවා බන් අහිංසක විහිළුවක් නේ එකී කරේ !! මේ යකා හුළු අත්ත අරන් නටනවා !! :dull:
    පව් බං..
    2.gif

    එන්නෙ නැත්තෙ දුක හිතිලද දන් නෑ :baffled:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :frown::angry: ආදෙන්කෝ උන්දෑ "ආ අයියා" කියාගෙන අමතන්න හොදවයින්......!! :angry:

    මේ ඕයි, මේ 31 වෙනිදා ත්‍රිකුණාමලේ යන්න හයර් එකක් ඈවිත් තියෙනවා..... පෝය නිසා අපේ ගොබිලෝ වැඩට එන්නේ නෑ.....:no::angry: මොකද කියන්නේ යමුද.....?? :rolleyes: සංකපාලයටත් දැන් බර වාහන ලයිසන් තියන එකේ, ඌවත් ඈදගෙන යමු...... :yes: දවසේ ට්‍රපක්..... :yes:
    :rolleyes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :frown::frown: උඹලා අතින් උනා නම් එහෙනම් අමතලා ඈමතිල්ලක්.......!! :rofl::P:angry:
    අමතපං ඉතිං අර අහිංසකීටත්... :angry::angry:
    යකෝ පොඩි විහිලුවකටත් ඔහොම කරනවද ?
    උඹල‍ කෑවොත් වහ උනත් ගුනයි.... වෙන එකෙක් කැව්වොත් අමෘතෙත් වහ වෙනවා.. :angry::angry:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :oo: ආ අන්න එහෙම වරෙන්...... :D මේ ඕයි, 31 වෙනිදට ත්‍රිකුණාමලේ යන්න හයර් එකක් ඈවිත් තියෙනවා..... උදේම ගිහින් හවස එන්න තියෙන්නේ..... මාවරමණ්ඩියේ කට්ටියක්..... මොකද කියන්නේ යමුද....?? අපේ ගොබිලෝ එකෙක්වත් පෝයට වැඩට එන්නේ නෑ...... :no: බස් දෙකක් ඉල්ලුවේ..... උඹට ලේලන්ඩ් එකක් ගෙනියන්න පුලුවන්ද......?? :rolleyes:
    ලේලන්ඩ් එකක් ගෙනියන්නං කඩවතට , කිරිබත්ගොඩට වගේනං.. :nerd:
    යකෝ ත්‍රිකුණාමලේ කිව්වම ලේසිද ? :baffled:
    අනික දවසෙං එන්නත් එපැයි...
    මට වැඩත් එක්ක
    2.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :frown::frown: හොද විහිලු යාලුවෝ කොටවන එක...... :angry: එකෙක්ට එකක් කියලා අනිකට තව එකක් කියන එක...... :angry: දිය යටින් ගින්දර ගෙනියන එක.....!! :angry::rofl:
    එතකොට උඹ බබා.. උඹ දෙන ගිනි ගිනි නෙවෙයි..
    අනේ යකො :angry::angry:
    කව්ද දන්නෑ තරි මාමාට මගෙ නොම්බරේ දීලා බයිට දෙද්දි කන්ෆරන්ස් දාන්ඩයි කියපු එකා...
    තෝ මටත් කියලා අමතගන්ඩ තමයි ඔය.. :angry::angry:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :oo: ඔව් 31 පෝයනේ..... බස් දෙකක් ඉල්ලුවේ.... අපේ එවුන්ට පෝය දවසේ ඩ්‍රයිවින් කරන්න බෑරි නිසා, මම එකක් දෙන්න බලන්නම් කිව්වා...... මම යන්න බලාගෙන.... පස්සේ මතක් උනේ, එදාට බදුලු යන සීන් එකකුත් දාගත්ත බව....... :yes: දැන් මොකක් කරන්නද කියලා හිතා ගන්න බෑ...... හබරණ හන්දියෙන් දකුණට පොළොන්නරු මිසක්, කෙලින් පාරේ අගලක්වත් ගිහින් නෑ මම...... :no: 255Km තියෙනවා..... නිලාවෑලියි.... තව කොහෙදෝ මන්දා යන්න ඕනා කිව්වා....... :yes:
    දවසෙං යන්ඩ බෑ උලමො.. :frown:
    දවසෙං ට්‍රිංකො ගිහිං හරවං ආවැහැකි ,
    නිලාවැලි,උනුවතුර ලිං බලන්න අඩුම පැය 6.7ක් යයි
    ඉතිං දවස් 2ක් වත් ඕන...
    උන්ට ඕ‍නෙ දවසෙං ගිහිං හයර් එක අඩු කර ගන්ඩ...
    ඩ්‍රයිවර්ලා මැරෙන්ඩ ඕනෙ ඊට පස්සෙ... යකෝ 250+ රෑට එළවනවා කිව්වම සෙල්ලංද ? :frown:

    දවස කිව්වත් කමක් නෑ.. දවස් 2 ., 2.5 ගාන ගනිං :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    පව් බං..
    2.gif

    එන්නෙ නැත්තෙ දුක හිතිලද දන් නෑ :baffled:

    :frown::frown: එයි එයි හෙට දිහාට හොටු පෙරාගෙන......!!


    :oo: පුලුවන්ද? බැරිද?

    ඔය ලැප් විසි කරලා හොද ඩෙස්ක්ටොප් එකක් ගනිං :love:

    :oo: ලැප නෙවෙයි මේ SLT ADSL එක විසි කරන්න ඕනා..... :angry:

    අමතපං ඉතිං අර අහිංසකීටත්... :angry::angry:
    යකෝ පොඩි විහිලුවකටත් ඔහොම කරනවද ?
    උඹල‍ කෑවොත් වහ උනත් ගුනයි.... වෙන එකෙක් කැව්වොත් අමෘතෙත් වහ වෙනවා.. :angry::angry:

    :frown::angry: හොද අහිංසකී......!! :angry:

    :frown::frown::oo: වරෙංකො ආයෙ මොනවා හරි අහගෙන මගෙනුත් :oo:

    :rofl::P

    ලේලන්ඩ් එකක් ගෙනියන්නං කඩවතට , කිරිබත්ගොඩට වගේනං.. :nerd:
    යකෝ ත්‍රිකුණාමලේ කිව්වම ලේසිද ? :baffled:
    අනික දවසෙං එන්නත් එපැයි...
    මට වැඩත් එක්ක
    2.gif

    :oo: මොනවද බං....... මමත් එකක් අරන් යනවා... උඹට අනික අරන් යන්න බැරිද....?? නිකන් නෙවේ..... පඩි ගෙවනවා......!! :yes:

    එතකොට උඹ බබා.. උඹ දෙන ගිනි ගිනි නෙවෙයි..
    අනේ යකො :angry::angry:
    කව්ද දන්නෑ තරි මාමාට මගෙ නොම්බරේ දීලා බයිට දෙද්දි කන්ෆරන්ස් දාන්ඩයි කියපු එකා...
    තෝ මටත් කියලා අමතගන්ඩ තමයි ඔය.. :angry::angry:

    :frown::angry:

    අනෙ අම්මපා මේ දෑතිංමයි නෙහ් මූ ඉස්සර එයා හරි හොදයි කියලා ටයිප් කලෙත් :oo::oo:

    :rofl::P:frown::angry: