අයියා චෙක් දිස් කිය කිය උඹේ ළඟ දැවටී දැවටී හිටිය නංගිටද උඹ මෙහෙම කියන්නේ ? නොදකින් තෝ වගේ එකෙක් !! තොනේ යකෝ යටි කූට්ටු වැඩේ කොරේ එය එක්ක මට හැමිනිලා යන්න !! දැන් එක කෙල උනාම එනවා කියෝගෙන !!![]()

මට මතක් කරන්න එපා....... SORRY.....!!

අයියා චෙක් දිස් කිය කිය උඹේ ළඟ දැවටී දැවටී හිටිය නංගිටද උඹ මෙහෙම කියන්නේ ? නොදකින් තෝ වගේ එකෙක් !! තොනේ යකෝ යටි කූට්ටු වැඩේ කොරේ එය එක්ක මට හැමිනිලා යන්න !! දැන් එක කෙල උනාම එනවා කියෝගෙන !!![]()

මට මතක් කරන්න එපා.......

ආදෙන්කෝ උන්දෑ "ආ අයියා" කියාගෙන අමතන්න හොදවයින්......!!
![]()
මේ ඕයි, මේ 31 වෙනිදා ත්රිකුණාමලේ යන්න හයර් එකක් ඈවිත් තියෙනවා..... පෝය නිසා අපේ ගොබිලෝ වැඩට එන්නේ නෑ.....මොකද කියන්නේ යමුද.....??
සංකපාලයටත් දැන් බර වාහන ලයිසන් තියන එකේ, ඌවත් ඈදගෙන යමු......
දවසේ ට්රපක්.....
![]()

යකෝ.. වෙච්ච දේ චැට් එකෙං හරි පැහැදිලිව කියපංකො බං![]()

අඩේ උඹට චෑට් එක වැඩද බං.....?? මට වැඩ නෑ නේ.... 
අනේද කියන්නෙ.. එච්චර කිරි පැනි වගේ හිටිය කෙල්ල ගැන මෙහෙම කියනවා නං..
ටිකක් ඈතිං ඉන්න අපි අතිං යම් දෙයක් උනොත් මූ අපිට කොහොම කථා කරයිද ?![]()

උඹලා අතින් උනා නම් එහෙනම් අමතලා ඈමතිල්ලක්.......!! 

හ්ම්ම්ම්ම්.. ඒක තමයි මාත් කල්පනා කලේ...
තරි මාමා තමයි එහෙම කිව්වෙ![]()
ආ තරි මාමද කිව්වේ....?? එහෙනම් කමක් නෑ......!! 

ela elaආස්චර්ය තමා බං..... මට එවපන්කෝ ඕකේ ෆොටෝ ටිකක් ගහලා.....!!
මම බලන්නම් බෝඩ් එකක් හොයලා දෙන්න.....
![]()
thQ THQQQQQQQQ mama pic tika PM karannam.
eka hoyanawa me

මෙහෙම ඉදලා හරි යන්නේ නෑ බං..... කොහොම හරි රජතුමා ලගට කිට්ටු වෙලා අපිත් ගොඩ යන විදිහක් කල්පනා කරන්න ඕනා......!!
![]()

දැන් නම් මට පේන්නේ අළුතෙන් ලැපක්ම ගත්තා නම් හොදයි වගේ......
ලැප්ටොප් නම් ඉතින් ආයේ ඉතින් ලැප් කන්නා තමා හොදේ......!!
![]()
e unata mata desktop ekak one
download & seed karanna 24h
ඔව් බන් ඒකනෙ කියන්නෙ "If you can't beat them, join them" කියල ... 2023 න් මෙහා රජතුමාව ගෙදර යවනව බොරු![]()

mama eh talk eka illa as kara gannawa...![]()
![]()
ආ අන්න එහෙම වරෙන්......
මේ ඕයි, 31 වෙනිදට ත්රිකුණාමලේ යන්න හයර් එකක් ඈවිත් තියෙනවා..... උදේම ගිහින් හවස එන්න තියෙන්නේ..... මාවරමණ්ඩියේ කට්ටියක්..... මොකද කියන්නේ යමුද....?? අපේ ගොබිලෝ එකෙක්වත් පෝයට වැඩට එන්නේ නෑ......
බස් දෙකක් ඉල්ලුවේ..... උඹට ලේලන්ඩ් එකක් ගෙනියන්න පුලුවන්ද......?? 
නෑ බන් මේකයි වෙලා තියෙන්නේ රත්නේ සහ විචී එකතු වෙලා මාව බයිට් කරන්න ගියේ ..මම මල පැනල විචීගෙන් ඇහුවම කරන්න ගිය වැඩේ කිව්වා !! මම ඉතින් යුරාජයට කිව්වා තෝ මේක නේද කරන්න ගියේ කියල !! යුරාජයට මල පැනල විචී එක මට කිව්වා කියල ඕක තමා සිද්ධිය !! මේ බස් ලබ්බා මේක ලොකු කරගෙන දඟලනවා !! සිරාවටම වැරැද්ද මම බාරගන්නවා අර විචී වෙනුවෙන් (යුරාට කියපු එකේ ) ඒ මනුස්සය යුරාට ගරු කරනවා !! මමනේ නොසන්ඩාලය වගේ විචීට බනින්නේ මේකේ !!
යුරාට :-
උඹ ඒ මනුස්සයා එක්ක යාලු වෙයන් !! වැරැද්ද මගේනේ බන් !! අපි මේකේ එකා වගේ ඉන්න ඕන නිසා තමා කිව්වේ උඹට මම !! උඹයි මමයි කොච්චර මාර ගත්තත් යාළුවොනේ බන් ? උඹ විචී එක්ක ශේප් වෙයන් අපේ යාලු කම වෙනුවෙන්උම හෙට ඒ මනුස්සයා එක්ක ශේප් උනේ නැත්තන් අම්මප හෙට ඉඳන් මම එළකිරි එන්නේ නෑ නෑ මයි
විචීට :-
සොරි වෙන්න ඕන නංගි වැරද්දක් උනානම් !!![]()
මම මේක දැක්කෙත් නෑ... දන්නේත් නෑ කියලා දාගනින්කෝ.......!! 

අපෝ.. ටේක් ඉට් ඊසී මචංලා...
යකෝ ගෙදර ප්රශ්න අමතක කර ගන්න මේකට ආවම.......
උඹලා මේකෙත් වලි දා ගන්නවද ?
යකෝ විහිළුවක් විහිලුවක් වගේ බාර ගනිල්ලකො![]()

හොද විහිලු යාලුවෝ කොටවන එක......
එකෙක්ට එකක් කියලා අනිකට තව එකක් කියන එක......
දිය යටින් ගින්දර ගෙනියන එක.....!! 

නෑ බන් මේකයි වෙලා තියෙන්නේ රත්නේ සහ විචී එකතු වෙලා මාව බයිට් කරන්න ගියේ ..මම මල පැනල විචීගෙන් ඇහුවම කරන්න ගිය වැඩේ කිව්වා !! මම ඉතින් යුරාජයට කිව්වා තෝ මේක නේද කරන්න ගියේ කියල !! යුරාජයට මල පැනල විචී එක මට කිව්වා කියල ඕක තමා සිද්ධිය !! මේ බස් ලබ්බා මේක ලොකු කරගෙන දඟලනවා !! සිරාවටම වැරැද්ද මම බාරගන්නවා අර විචී වෙනුවෙන් (යුරාට කියපු එකේ ) ඒ මනුස්සය යුරාට ගරු කරනවා !! මමනේ නොසන්ඩාලය වගේ විචීට බනින්නේ මේකේ !!
යුරාට :-
උඹ ඒ මනුස්සයා එක්ක යාලු වෙයන් !! වැරැද්ද මගේනේ බන් !! අපි මේකේ එකා වගේ ඉන්න ඕන නිසා තමා කිව්වේ උඹට මම !! උඹයි මමයි කොච්චර මාර ගත්තත් යාළුවොනේ බන් ? උඹ විචී එක්ක ශේප් වෙයන් අපේ යාලු කම වෙනුවෙන්උම හෙට ඒ මනුස්සයා එක්ක ශේප් උනේ නැත්තන් අම්මප හෙට ඉඳන් මම එළකිරි එන්නේ නෑ නෑ මයි
විචීට :-
සොරි වෙන්න ඕන නංගි වැරද්දක් උනානම් !!![]()
nathnam kel-kollekda
අනිවා බන් අහිංසක විහිළුවක් නේ එකී කරේ !! මේ යකා හුළු අත්ත අරන් නටනවා !!
![]()

හොද අහිංසක......!! 
ගොඩාක් භයානකයි එහෙම නම්..... මොකද එහෙම නම් බයිටක් ලැබීමේ සම්භාවිතාව වැඩි වෙනවා.......
![]()
ඌ ඩිලීට් කරලා නෑ බන් !! ශික් අපරාදේ !!![]()

පව්නේ අසරණ දරු පවුල්කාරයෝ...

හොද විහිලු යාලුවෝ කොටවන එක......
එකෙක්ට එකක් කියලා අනිකට තව එකක් කියන එක......
දිය යටින් ගින්දර ගෙනියන එක.....!!
![]()