කළු කඩ ආයෙත් පටන් අරන් වගේ !! බොට මහා පරිමනෙන් හොයන්න නේද ඕන ?![]()
සයිඩ් එකෙන් මොකුත් නැතුව දැන් ජිවත් වෙනවා බොරු...


කළු කඩ ආයෙත් පටන් අරන් වගේ !! බොට මහා පරිමනෙන් හොයන්න නේද ඕන ?![]()


මේ ගෙදරකට හරියන ඒවා තියෙනවා නම් කියපන්......
මම මේ අබාන්ස් එකට BR එකේ පිහිටෙන් අඩුවට ගන්න හදන්නේ.....
![]()

සයිඩ් එකෙන් මොකුත් නැතුව දැන් ජිවත් වෙනවා බොරු...![]()

කියලා වැඩක් නෑ ආස්චර්ය තමා..... 
එල මම බලලා කියන්නම්...![]()
අඩු ගානකට සෙට් උනොත්, 4ක් 5ක් එක පාරම දාගන්න පුලුවන්.......
පෙට්රල් උනාට අවුලක් නෑ..... මොකද දැන් ඩීසල් කියලා ලාභ එකක්යෑ..... 
අඩු ගානකට සෙට් උනොත්, 4ක් 5ක් එක පාරම දාගන්න පුලුවන්.......
පෙට්රල් උනාට අවුලක් නෑ..... මොකද දැන් ඩීසල් කියලා ලාභ එකක්යෑ.....
![]()

හැබැයි ජපන් ඒවා..බට් යුස්ඩ්..අවුලක් නැද්ද..![]()
අවුලක් නෑ..... හොද එකක් බලපන්.....!! 
පව් බං..අනිවා බන් අහිංසක විහිළුවක් නේ එකී කරේ !! මේ යකා හුළු අත්ත අරන් නටනවා !!
![]()

ආදෙන්කෝ උන්දෑ "ආ අයියා" කියාගෙන අමතන්න හොදවයින්......!!
![]()
මේ ඕයි, මේ 31 වෙනිදා ත්රිකුණාමලේ යන්න හයර් එකක් ඈවිත් තියෙනවා..... පෝය නිසා අපේ ගොබිලෝ වැඩට එන්නේ නෑ.....මොකද කියන්නේ යමුද.....??
සංකපාලයටත් දැන් බර වාහන ලයිසන් තියන එකේ, ඌවත් ඈදගෙන යමු......
දවසේ ට්රපක්.....
![]()

ඔය ලැප් විසි කරලා හොද ඩෙස්ක්ටොප් එකක් ගනිංඅඩේ උඹට චෑට් එක වැඩද බං.....?? මට වැඩ නෑ නේ....
![]()

අමතපං ඉතිං අර අහිංසකීටත්...උඹලා අතින් උනා නම් එහෙනම් අමතලා ඈමතිල්ලක්.......!!
![]()




ආ තරි මාමද කිව්වේ....?? එහෙනම් කමක් නෑ......!!
![]()


වරෙංකො ආයෙ මොනවා හරි අහගෙන මගෙනුත් 
ලේලන්ඩ් එකක් ගෙනියන්නං කඩවතට , කිරිබත්ගොඩට වගේනං..ආ අන්න එහෙම වරෙන්......
මේ ඕයි, 31 වෙනිදට ත්රිකුණාමලේ යන්න හයර් එකක් ඈවිත් තියෙනවා..... උදේම ගිහින් හවස එන්න තියෙන්නේ..... මාවරමණ්ඩියේ කට්ටියක්..... මොකද කියන්නේ යමුද....?? අපේ ගොබිලෝ එකෙක්වත් පෝයට වැඩට එන්නේ නෑ......
බස් දෙකක් ඉල්ලුවේ..... උඹට ලේලන්ඩ් එකක් ගෙනියන්න පුලුවන්ද......??
![]()


එතකොට උඹ බබා.. උඹ දෙන ගිනි ගිනි නෙවෙයි..හොද විහිලු යාලුවෝ කොටවන එක......
එකෙක්ට එකක් කියලා අනිකට තව එකක් කියන එක......
දිය යටින් ගින්දර ගෙනියන එක.....!!
![]()




අනෙ අම්මපා මේ දෑතිංමයි නෙහ් මූ ඉස්සර එයා හරි හොදයි කියලා ටයිප් කලෙත්හොද අහිංසක......!!
![]()


දවසෙං යන්ඩ බෑ උලමො..ඔව් 31 පෝයනේ..... බස් දෙකක් ඉල්ලුවේ.... අපේ එවුන්ට පෝය දවසේ ඩ්රයිවින් කරන්න බෑරි නිසා, මම එකක් දෙන්න බලන්නම් කිව්වා...... මම යන්න බලාගෙන.... පස්සේ මතක් උනේ, එදාට බදුලු යන සීන් එකකුත් දාගත්ත බව.......
දැන් මොකක් කරන්නද කියලා හිතා ගන්න බෑ...... හබරණ හන්දියෙන් දකුණට පොළොන්නරු මිසක්, කෙලින් පාරේ අගලක්වත් ගිහින් නෑ මම......
255Km තියෙනවා..... නිලාවෑලියි.... තව කොහෙදෝ මන්දා යන්න ඕනා කිව්වා.......
![]()



පව් බං..![]()
එන්නෙ නැත්තෙ දුක හිතිලද දන් නෑ![]()

එයි එයි හෙට දිහාට හොටු පෙරාගෙන......!!
පුලුවන්ද? බැරිද? ඔය ලැප් විසි කරලා හොද ඩෙස්ක්ටොප් එකක් ගනිං![]()
ලැප නෙවෙයි මේ SLT ADSL එක විසි කරන්න ඕනා..... 
අමතපං ඉතිං අර අහිංසකීටත්...
යකෝ පොඩි විහිලුවකටත් ඔහොම කරනවද ?
උඹල කෑවොත් වහ උනත් ගුනයි.... වෙන එකෙක් කැව්වොත් අමෘතෙත් වහ වෙනවා..![]()

හොද අහිංසකී......!! 
වරෙංකො ආයෙ මොනවා හරි අහගෙන මගෙනුත්
![]()


ලේලන්ඩ් එකක් ගෙනියන්නං කඩවතට , කිරිබත්ගොඩට වගේනං..
යකෝ ත්රිකුණාමලේ කිව්වම ලේසිද ?
අනික දවසෙං එන්නත් එපැයි...
මට වැඩත් එක්ක![]()
මොනවද බං....... මමත් එකක් අරන් යනවා... උඹට අනික අරන් යන්න බැරිද....?? නිකන් නෙවේ..... පඩි ගෙවනවා......!!
එතකොට උඹ බබා.. උඹ දෙන ගිනි ගිනි නෙවෙයි..
අනේ යකො
කව්ද දන්නෑ තරි මාමාට මගෙ නොම්බරේ දීලා බයිට දෙද්දි කන්ෆරන්ස් දාන්ඩයි කියපු එකා...
තෝ මටත් කියලා අමතගන්ඩ තමයි ඔය..![]()


අනෙ අම්මපා මේ දෑතිංමයි නෙහ් මූ ඉස්සර එයා හරි හොදයි කියලා ටයිප් කලෙත්![]()



