EK Married Club-2

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    දවසෙං යන්ඩ බෑ උලමො.. :frown:
    දවසෙං ට්‍රිංකො ගිහිං හරවං ආවැහැකි ,
    නිලාවැලි,උනුවතුර ලිං බලන්න අඩුම පැය 6.7ක් යයි
    ඉතිං දවස් 2ක් වත් ඕන...
    උන්ට ඕ‍නෙ දවසෙං ගිහිං හයර් එක අඩු කර ගන්ඩ...
    ඩ්‍රයිවර්ලා මැරෙන්ඩ ඕනෙ ඊට පස්සෙ... යකෝ 250+ රෑට එළවනවා කිව්වම සෙල්ලංද ? :frown:

    දවස කිව්වත් කමක් නෑ.. දවස් 2 ., 2.5 ගාන ගනිං :yes:

    :yes::rolleyes: ඔව් බං මම ඒ හරක් දෙන්නට කිව්වා දවසෙන් ගිහින් එන්න බෑ කියලා..... උදේ 3ට 3.30 ට යමුලු..... රෑ 10ය 11 වෙද්දි මෙහෙට එන්න පුලුවන්ලු...... :angry:

    255 Km නම් උදේට නම් ගේමක් නෑ...... :no: ඒත් මම දන්නේ නෑ හබරණෙන් එහාට පාර කොහොමද තත්වේ කියලා.......!! අනික මට බය මුන් ත්‍රිකුණාමලෙන් රෑ 8ට 10 ට පිටත් උනොත්, කොහොමද ආතල් එක අපිට......!! :angry:

    දවස් දෙකක ගාන ගන්න වෙනවා..... ලේසි නෑ දවසෙන් ඕක ඈදලා එන එක....... උඹට බැරිද අදින්න.....?? නැත්නම් භාගේ භාගේ අදිමුද....?? අපේ උන් පෝයට නිවාඩු බං..... නැත්නම් එවුන්ට නම් ඕවා සිම්පල් ප්ලෑන්......!! :rofl::P
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :oo: පුලුවන්ද? බැරිද?

    :no: මං ගොඩක් එළවන්නෙ ජපං බස් නෙව...
    ඕවා ජීවිතේටම එක පාරයි එලවලා තියෙන්නෙ
    ඔන්න මූනටම කෙලිං කිව්වා
    මට බෑ :no:
    2.gif
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :frown::angry: හොද අහිංසකී......!! :angry:

    මං දැක්ක විදිහට නං අහින්සකයි තමයි... අහින්සක විහිලුවක් කරන්න ගියාම උඹ ඇගට කඩං පැන්නා... ඒක නෙවෙයි කල යුතුව තිබුනෙ :nerd:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    :no: මං ගොඩක් එළවන්නෙ ජපං බස් නෙව...
    ඕවා ජීවිතේටම එක පාරයි එලවලා තියෙන්නෙ
    ඔන්න මූනටම කෙලිං කිව්වා
    මට බෑ :no:
    2.gif

    :oo: ශික් විතරක්.... කිව්ව කැත...... :P අපිත් මුලින් පටන් ගත්තේ රෝසා / ජර්නි එලවලා තමා..... දැන් නම් ඒවා මෙලෝ රහක් නෑ.... උඹ ලේලන්ඩ් එකක් 250+ Km පැද්දා නම් කියයි ආතල් එක...... :P වරකාපොලෙන් කුරුණෑගල පාරට දාගත්තට පස්සේ ඉතින් ගේමක් නෑ...... :yes: ආයේ ඉතින් මොකෙක්වත් ඈගට කපන්නවත් එන එකක් කියලෑ..... හෝන් එක දෙපාරක් ගැහුව ගමන්, ඈම්බියුලන්ස් එකකටවත් නොදෙන ඉඩ දෙන්නේ බස් එකක් දැක්කහම අනිත් වාහන......!! :rofl::P
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :oo: මොනවද බං....... මමත් එකක් අරන් යනවා... උඹට අනික අරන් යන්න බැරිද....?? නිකන් නෙවේ..... පඩි ගෙවනවා......!! :yes:

    සල්ලි නං ඕනෙත් නෑ.. අත්දැකීම වටිනවා..
    ඒත් බං දුර එළවන්න කලිං ඕවට අත හුරු කර ගන්න ඕන.. ලේලන්ඩ් කියන්නෙ මට අළුත් සබ්ජෙක්ඩ් එකක් :rolleyes:
    බේබිරෝසා එකක්,සිවිලියන් එක්ක දීලා යාපනේට හරි යවපං යන්නං :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    මං දැක්ක විදිහට නං අහින්සකයි තමයි... අහින්සක විහිලුවක් කරන්න ගියාම උඹ ඇගට කඩං පැන්නා... ඒක නෙවෙයි කල යුතුව තිබුනෙ :nerd:

    :frown: :oo: හරි හරි ඔයා දාගන්නකෝ එයා දාන තොප්පිය......!! :yes::D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    සල්ලි නං ඕනෙත් නෑ.. අත්දැකීම වටිනවා..
    ඒත් බං දුර එළවන්න කලිං ඕවට අත හුරු කර ගන්න ඕන.. ලේලන්ඩ් කියන්නෙ මට අළුත් සබ්ජෙක්ඩ් එකක් :rolleyes:
    බේබිරෝසා එකක්,සිවිලියන් එක්ක දීලා යාපනේට හරි යවපං යන්නං :yes:

    :oo::oo: හෆ්ෆට..... උඹ අත්දැකීම් ගන්නද ලේලන්ඩ් එකක් එලවන්න හදන්නේ.....?? මේ පුතේ.... මිනිස්සු ගෙනියන්නේ නැති වෙලාකට ඔය අත්දැකීම් ගනින්....... :yes:

    ලේලන්ඩ් එකක් එලවන එක කාර් එකක් එලවනවට වඩා ලේසි බං පුරුදු උනහම...... :yes: මම දවස් දෙකක් බස් එකක එක දිගට වැඩ කරොත්, ඊලග දවසේ කාර් එක එලවගන්න බෑ.... අවුල්......!! :yes::D
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :yes::rolleyes: ඔව් බං මම ඒ හරක් දෙන්නට කිව්වා දවසෙන් ගිහින් එන්න බෑ කියලා..... උදේ 3ට 3.30 ට යමුලු..... රෑ 10ය 11 වෙද්දි මෙහෙට එන්න පුලුවන්ලු...... :angry:

    255 Km නම් උදේට නම් ගේමක් නෑ...... :no: ඒත් මම දන්නේ නෑ හබරණෙන් එහාට පාර කොහොමද තත්වේ කියලා.......!! අනික මට බය මුන් ත්‍රිකුණාමලෙන් රෑ 8ට 10 ට පිටත් උනොත්, කොහොමද ආතල් එක අපිට......!! :angry:

    දවස් දෙකක ගාන ගන්න වෙනවා..... ලේසි නෑ දවසෙන් ඕක ඈදලා එන එක....... උඹට බැරිද අදින්න.....?? නැත්නම් භාගේ භාගේ අදිමුද....?? අපේ උන් පෝයට නිවාඩු බං..... නැත්නම් එවුන්ට නම් ඕවා සිම්පල් ප්ලෑන්......!! :rofl::P

    ඕන තරං කාලා තියෙනවා ඔය වගේ චාටර්...:baffled:
    හයර් එක යන එකා බලන්නෙ උං ගැන විතරයි...
    උං දවසෙ හයර් ගියාම (කතරගමට උනත් ) පුලුවං තරං උදෙං යනවා .. දවස ඉතුරු කර ගන්න කියලා...
    පස්සෙ... එහෙං පිටත් වෙද්දි එහෙංම අදුර වැටෙනකංම තපිනවා...
    කොහොමද රෑට ලයිට් දාගෙන 250+කිලෝමීටර් අදිද්දි... :baffled:

    ඔය වැඩ්ඩො කියන ඕනම ඩ්‍රයිවර් කෙනෙක් හොද සිහියෙං අදින්නෙ 150 ක් වගේ එක පාරකට...
    සප් එකට එකෙක් යවන්ඩ වෙයි... මොනවා උනත් ජීවිත.
    මට වාඩ සෙට් උනේ නැත්තං උඹ එක්ක ගොලයට එන්නං...
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :oo: ශික් විතරක්.... කිව්ව කැත...... :P අපිත් මුලින් පටන් ගත්තේ රෝසා / ජර්නි එලවලා තමා..... දැන් නම් ඒවා මෙලෝ රහක් නෑ.... උඹ ලේලන්ඩ් එකක් 250+ Km පැද්දා නම් කියයි ආතල් එක...... :P වරකාපොලෙන් කුරුණෑගල පාරට දාගත්තට පස්සේ ඉතින් ගේමක් නෑ...... :yes: ආයේ ඉතින් මොකෙක්වත් ඈගට කපන්නවත් එන එකක් කියලෑ..... හෝන් එක දෙපාරක් ගැහුව ගමන්, ඈම්බියුලන්ස් එකකටවත් නොදෙන ඉඩ දෙන්නේ බස් එකක් දැක්කහම අනිත් වාහන......!! :rofl::P

    :frown: තෝ දන්නෙ නෑ ඒවගෙ තියෙන ගතිය... යකෝ ලේලන්ඩ් වගේ රුදුරු අලි කොටි නෙවෙයි..
    මේවා කාර් වගේ... පිකප් එකේ ඉදං ම එළවන්න ආසයි...
    ලේලන්ඩ් එක පිකප් උනාම අරින එක ඇත්ත... ඒත් ඉතිං අපේ රටේ එක දිගට 10 කිලෝමීටර් වත් 5ගියර් එකේ යන්න බෑ නෙහ්.. :dull:

    මිනිස්සු ජීවිතේට තියෙන ආදරේ නිසයි ඔය ඉඩ දෙන්නෙ... නැතුව ඩ්‍රයිවර්ගෙ හපන්කමකට නෙවෙයි පුතෝ.... :yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :oo::oo: හෆ්ෆට..... උඹ අත්දැකීම් ගන්නද ලේලන්ඩ් එකක් එලවන්න හදන්නේ.....?? මේ පුතේ.... මිනිස්සු ගෙනියන්නේ නැති වෙලාකට ඔය අත්දැකීම් ගනින්....... :yes:

    ලේලන්ඩ් එකක් එලවන එක කාර් එකක් එලවනවට වඩා ලේසි බං පුරුදු උනහම...... :yes: මම දවස් දෙකක් බස් එකක එක දිගට වැඩ කරොත්, ඊලග දවසේ කාර් එක එලවගන්න බෑ.... අවුල්......!! :yes::D
    ඒක තමයි ඔය ඉන්දියන් රෙද්දවල් වල තියෙන අවුල.. ඔය ඉන්දියන් කාරයන්ට තවම බැරි උනා.. වයිබ්‍රේශන් එක නැති, හැන්ඩ්ලින් හොද වාහනයක් හදන්න...
    ලේලන්ඩ් එක නං ටිකක් හරි ශේප්, ටාටා නං වැඩක්ම නෑ..

    බලපං.... ජපං ඕනම වාහනයක් එළවන මනුස්සයට තවත් ජපන් වාහනයක් එළවන්න කිසි අවුලක් නෑ..
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්නෙ... මං නිවාඩු ලැබුනම ලේලන්ඩ්,ටාටා ගැන අධ්‍යයනයක් දාලා.. ටිකක් පුරුදු වෙලා එන්නං...
    ෆූසෝ,හිනෝ,ඩොල්පින් ෆුසෝ වගේ නං අවුලක් නෑ...
    ලේලන්ඩ් එක මට ෆිට් මදි තාම.. උඹට තේරෙනවා ඇති නෙහ් මං මොකක්ද කියන්නෙ කියලා...
    තරි මාමව එක්කං පලයං :love:

    මං ගියා.. ආයෙ ලබන සෙනසුරාදා වගේ එන්නං...
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    විචී-
    ඔයා ‍මේ රත්නෙ කියපු දේවල් ගනං ගන්න එපා... ආපු වෙලාවක මට රිප්ලයි එකක් දාන්න...
    මොනවා උනත් අපි එක පව්ලක සහෝදර සහෝදරියො වගේ හිටිය නෙහ්... මේ පොඩි දෙයක් නිසා ඒක නැති කර ගන්න එපා..

    එහෙනං ...
    අපි කැපුනා..
    හැමෝටම සුභම සුභ සතියක් වේවා..
    11.gif

    සුභ රාත්‍රියක්

    දිනූෂ සංකල්ප