එයි එයි හෙට දිහාට හොටු පෙරාගෙන......!!
ආවහම උඹත් නංගී කියං පිලි ගනිං... අපිට සිංහ ටෝක්.. විචී ලගදි- බලු කෙදිරිලි


එයි එයි හෙට දිහාට හොටු පෙරාගෙන......!!


දවසෙං යන්ඩ බෑ උලමො..
දවසෙං ට්‍රිංකො ගිහිං හරවං ආවැහැකි ,
නිලාවැලි,උනුවතුර ලිං බලන්න අඩුම පැය 6.7ක් යයි
ඉතිං දවස් 2ක් වත් ඕන...
උන්ට ඕනෙ දවසෙං ගිහිං හයර් එක අඩු කර ගන්ඩ...
ඩ්‍රයිවර්ලා මැරෙන්ඩ ඕනෙ ඊට පස්සෙ... යකෝ 250+ රෑට එළවනවා කිව්වම සෙල්ලංද ?
දවස කිව්වත් කමක් නෑ.. දවස් 2 ., 2.5 ගාන ගනිං![]()

ඔව් බං මම ඒ හරක් දෙන්නට කිව්වා දවසෙන් ගිහින් එන්න බෑ කියලා..... උදේ 3ට 3.30 ට යමුලු..... රෑ 10ය 11 වෙද්දි මෙහෙට එන්න පුලුවන්ලු......
ඒත් මම දන්නේ නෑ හබරණෙන් එහාට පාර කොහොමද තත්වේ කියලා.......!! අනික මට බය මුන් ත්‍රිකුණාමලෙන් රෑ 8ට 10 ට පිටත් උනොත්, කොහොමද ආතල් එක අපිට......!!


පුලුවන්ද? බැරිද?
මං ගොඩක් එළවන්නෙ ජපං බස් නෙව...
ආවහම උඹත් නංගී කියං පිලි ගනිං... අපිට සිංහ ටෝක්.. විචී ලගදි- බලු කෙදිරිලි![]()

ඒකිත් වැලිමඩ ලු බං......!! 


ලැප නෙවෙයි මේ SLT ADSL එක විසි කරන්න ඕනා.....
![]()

හොද අහිංසකී......!!
![]()

මං ගොඩක් එළවන්නෙ ජපං බස් නෙව...
ඕවා ජීවිතේටම එක පාරයි එලවලා තියෙන්නෙ
ඔන්න මූනටම කෙලිං කිව්වා
මට බෑ![]()
![]()
ශික් විතරක්.... කිව්ව කැත......
අපිත් මුලින් පටන් ගත්තේ රෝසා / ජර්නි එලවලා තමා..... දැන් නම් ඒවා මෙලෝ රහක් නෑ.... උඹ ලේලන්ඩ් එකක් 250+ Km පැද්දා නම් කියයි ආතල් එක......
වරකාපොලෙන් කුරුණෑගල පාරට දාගත්තට පස්සේ ඉතින් ගේමක් නෑ......
ආයේ ඉතින් මොකෙක්වත් ඈගට කපන්නවත් එන එකක් කියලෑ..... හෝන් එක දෙපාරක් ගැහුව ගමන්, ඈම්බියුලන්ස් එකකටවත් නොදෙන ඉඩ දෙන්නේ බස් එකක් දැක්කහම අනිත් වාහන......!! 

මොනවද බං....... මමත් එකක් අරන් යනවා... උඹට අනික අරන් යන්න බැරිද....?? නිකන් නෙවේ..... පඩි ගෙවනවා......!!
![]()


ඒකට විතරක් මොකුත් කියන්ඩ එපා.. අද තරං සුපිරියට ඒක කවදාවත් වැඩ කලේ නෑ![]()
![]()
මගුලක් කතා කරනවා......!! 
මං දැක්ක විදිහට නං අහින්සකයි තමයි... අහින්සක විහිලුවක් කරන්න ගියාම උඹ ඇගට කඩං පැන්නා... ඒක නෙවෙයි කල යුතුව තිබුනෙ![]()
හරි හරි ඔයා දාගන්නකෝ එයා දාන තොප්පිය......!! 

සල්ලි නං ඕනෙත් නෑ.. අත්දැකීම වටිනවා..
ඒත් බං දුර එළවන්න කලිං ඕවට අත හුරු කර ගන්න ඕන.. ලේලන්ඩ් කියන්නෙ මට අළුත් සබ්ජෙක්ඩ් එකක්
බේබිරෝසා එකක්,සිවිලියන් එක්ක දීලා යාපනේට හරි යවපං යන්නං![]()

හෆ්ෆට..... උඹ අත්දැකීම් ගන්නද ලේලන්ඩ් එකක් එලවන්න හදන්නේ.....?? මේ පුතේ.... මිනිස්සු ගෙනියන්නේ නැති වෙලාකට ඔය අත්දැකීම් ගනින්.......
මම දවස් දෙකක් බස් එකක එක දිගට වැඩ කරොත්, ඊලග දවසේ කාර් එක එලවගන්න බෑ.... අවුල්......!! 

ඔව් බං මම ඒ හරක් දෙන්නට කිව්වා දවසෙන් ගිහින් එන්න බෑ කියලා..... උදේ 3ට 3.30 ට යමුලු..... රෑ 10ය 11 වෙද්දි මෙහෙට එන්න පුලුවන්ලු......
![]()
255 Km නම් උදේට නම් ගේමක් නෑ......ඒත් මම දන්නේ නෑ හබරණෙන් එහාට පාර කොහොමද තත්වේ කියලා.......!! අනික මට බය මුන් ත්‍රිකුණාමලෙන් රෑ 8ට 10 ට පිටත් උනොත්, කොහොමද ආතල් එක අපිට......!!
![]()
දවස් දෙකක ගාන ගන්න වෙනවා..... ලේසි නෑ දවසෙන් ඕක ඈදලා එන එක....... උඹට බැරිද අදින්න.....?? නැත්නම් භාගේ භාගේ අදිමුද....?? අපේ උන් පෝයට නිවාඩු බං..... නැත්නම් එවුන්ට නම් ඕවා සිම්පල් ප්ලෑන්......!!![]()


ශික් විතරක්.... කිව්ව කැත......
අපිත් මුලින් පටන් ගත්තේ රෝසා / ජර්නි එලවලා තමා..... දැන් නම් ඒවා මෙලෝ රහක් නෑ.... උඹ ලේලන්ඩ් එකක් 250+ Km පැද්දා නම් කියයි ආතල් එක......
වරකාපොලෙන් කුරුණෑගල පාරට දාගත්තට පස්සේ ඉතින් ගේමක් නෑ......
ආයේ ඉතින් මොකෙක්වත් ඈගට කපන්නවත් එන එකක් කියලෑ..... හෝන් එක දෙපාරක් ගැහුව ගමන්, ඈම්බියුලන්ස් එකකටවත් නොදෙන ඉඩ දෙන්නේ බස් එකක් දැක්කහම අනිත් වාහන......!!
![]()
තෝ දන්නෙ නෑ ඒවගෙ තියෙන ගතිය... යකෝ ලේලන්ඩ් වගේ රුදුරු අලි කොටි නෙවෙයි.. 

65ක් විතර නෝමල් ඩව්න්ලෝඩ් ස්පීඩ් එක..මගුලක් කතා කරනවා......!!
![]()
ඒක තමයි ඔය ඉන්දියන් රෙද්දවල් වල තියෙන අවුල.. ඔය ඉන්දියන් කාරයන්ට තවම බැරි උනා.. වයිබ්‍රේශන් එක නැති, හැන්ඩ්ලින් හොද වාහනයක් හදන්න...හෆ්ෆට..... උඹ අත්දැකීම් ගන්නද ලේලන්ඩ් එකක් එලවන්න හදන්නේ.....?? මේ පුතේ.... මිනිස්සු ගෙනියන්නේ නැති වෙලාකට ඔය අත්දැකීම් ගනින්.......
![]()
ලේලන්ඩ් එකක් එලවන එක කාර් එකක් එලවනවට වඩා ලේසි බං පුරුදු උනහම......මම දවස් දෙකක් බස් එකක එක දිගට වැඩ කරොත්, ඊලග දවසේ කාර් එක එලවගන්න බෑ.... අවුල්......!!
![]()
