EK Married Club-2

Mozilla

Well-known member
  • සිරාවටම බන්ටු අපි ජීවිතය වින්දානම් ඒ ගොඩයෙක් උ පිනට පමණි
    උබ කියපු ඒවා අඩු වැඩි නැතිව මමත් ඒ ජීවිතය වින්ද
    ඇයි අපි දෙතුන් දෙනෙක් එකතු වී වැල ගෙඩියක් ඇත්තේ කරුවක තියාගෙන ගෙඩියම ගිල්ල හැටි
    ඒවායේ කොහොල්ල අරින්න පොල්තෙල් හොරෙන් අරන් ගුටි කාපු හැටි
    අබ ගැට මදේ හාරලා කොච්චි කොටලා කාපු හැටි
    පොල්කටුවලට ඇලේ ෆිෂ් මාලු අල්ලපු හැටි
    උදේ හතේ ඉදන් හවස හය වෙනකම් සරුංගල් ඇරපු හැටි
    අවුරුකලේට ඔට්ටුවට ජිල්බෝල ගැසූ හැටි
    තව කියනවා නම් කියන්න කප්පරයි සහෝ
    සොදුරු අතීතය මතක් කලාට උබට පින්
    අද අපේ පොර ටෝක් දෙන සුකිරි බටිල්ලන් කරන්නේ මොනවද උන් ජීවිතය විදිනවා නෙවෙයි තාක්ෂණයේ වහලෙක් වෙලා පමණි
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :yes::yes: උන්ට ඕනා ලංකාව වටේ හරි එක දවසෙන් ගිහින් එන්න..... එහෙම ගියා වගේ නෙවේ, ඊලග දවසේ ඒ ඩ්‍රයිවර්ට කෙලින් හිට ගන්න පණ නැති වෙනවා....... :angry: නෑ බං එක දිගට 200Km ~ 250Km නම් ගේමක් නෑ....... :no: ඒත් ඉතින් දවසම සීට් එකේම ඉන්න ගියහම තමා එපා වෙන්නේ..... අනික රෑ 7 එදන් 11 විතර වෙනකම් රෑ එලවිල්ල එපා වෙනවා...... 11න් පස්සේ නම් ඉතින් හබරණ පාරේ එහෙම ගේමක් නෑ..... කොහොමද බලු ගාඩ්, පොලොවේ වදින්න වංගු ගන්න කොට තියෙන ආතල් එක.......!! :rofl::P
    :rolleyes::dull::baffled:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    උඹ එනවනම් මාත් එනවා උගේ තනියට යන්න උඹ එන්නේ නැත්තන් මාත් නෑ :no:
    මං බදාදා ට වචනයක් දෙන්නං...
    ශුවර් කරන්න එපා බං.. මට වැඩ සෙට් වෙයි වගේ...
    2.gif

    ලොක්කො ටික ට්‍රිපක් යනවලු... මට ඔය වැඩ බාර අරං කරන්න වෙන පළවෙනි වතාව.. :yes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :rofl::P ලේලන්ඩ් එකක් කොහොමද ආතල් එක හැටට හැටේ එනකොට...... :rofl::P 57 පාරේ 48 පාරේ එහෙම කොහොමද.....!! :P:rofl:

    ඕව් ඉතින් මෙහේ එක දිගට පෑගිලි නම් සුම්මා...... :no: හබරණ පාරේ නම් පාගතහැකි..... ඒත් මහ රෑටත් අගලෙන් අගලට පොලිස් කබ්බෝ ඉන්නවනේ......!! :angry:


    :rofl::P මිනිස්සු ඉඩ දෙන්නේ ලේලන්ඩ් එක මද කිපුනු අලියා වගේ එන නිසා...... :yes::D
    + එළවන එකාගේ දෙමව්පියොත් සිහි කරලා :yes::baffled:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :oo: ලේලන්ඩ් එක නම් ටිකක් නෙවේ හොදටම ශේප්......!! :yes: යන යැවිලි වලට ඉතින් ජොයින්ට් අරවා මේවා ඈද ගැහුවහම තමා ඔය සද්ද බද්ද එන්නේ....... :(

    :oo: ජපන් වාහන එලවන එකාට එලවීම ගේමක් නැද්ද කියන්න මම දන්නේ නෑ..... :no: ඒත් ලේලන්ඩ් එකක් එලවන එකාට, ඔය කොයි වාහනෙත් ගේමක් නෑ.......!! :yes::D

    උඹට ඒක තේරෙයි ෆූසො එකක් හරි හිනෝ එකක් හරි එලෙව්වම.. :yes:
    නුවරට අරං ගියාම ඇති..
    කාර් එකේ ගියාට වඩා සැපයි :yes:;)
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :oo::oo: හෆ්ෆා උඹ පුරුදු වෙලා එනකන් ඒ ට්‍රිප නවත්වන්නයෑ බං...... :P කොහොමත් මට ඒ ට්‍රිප ඈල්ලුවේ නෑ..... දවසෙන් ඕක අදින්න අපි නැහෙන්න එපායේ......!! :angry:
    ඒක තමයි මාත් මුල ඉදං කිව්වෙ... යකෝ දවසිං යන්න දා ගනිං පේරාදෙනියෙ මල් වත්තට, ගාලු කොටුව, හුම්මානය, කතරගමත් ටිකක් ශේප්, නුවරඑළිත් පුලුවන් පාන්දරම ගියොත් :yes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මාත් එක්ක තරහෙන් හිටියට කමක් නෑ :( . uncleට කියන්න ඕන ටික කියන්න :yes:. අහිංසක මාව එයාට වාසි වෙන විදිහේ ගිවිසුමකට කොටු කරලා :( , මොකුත් කියන්නත් බැරි කරන්නත් බැරි තැනට දාල :( , මාව දැන් වැරදි කාරියක් කරලා :( , ඉන්නවා ජොලියේ :frown:
    2.gif
    මට ඔයා ගැන සිරාවටම දුකයි
    2.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    1. මාත් එක්ක තරහෙන් හිටියට කමක් නෑ :( .

    :oo: ඈයි නැතුව කරන බලු වැඩ වලට තරහා නොවී ඉන්නයෑ.....?? :angry:

    2. uncleට කියන්න ඕන ටික කියන්න :yes:.

    :frown::oo: මොන ලබ්බකටද මම තරි මාමිට මුකුත් කියන්නේ.....?? ඌ තමා හරි යාළුවා...... :yes: මම තමා උගේ නරක යාළුවා උනේ...... :angry: :(

    3. අහිංසක මාව එයාට වාසි වෙන විදිහේ ගිවිසුමකට කොටු කරලා :( ,

    :oo::frown::lol: අහිංසක වෙනුවට සට කපටි කියලා දාගනින්......!! :angry: අනික කොහේ තියෙන ගිවිසුම්ද....?? :oo: තරි මාමා ගහන ගිවිසුම් අක්කා එක්ක ගහගනී.... ඔයා ඒ ගැන වද වෙන්න එපා......!! :angry::no:

    4. මොකුත් කියන්නත් බැරි කරන්නත් බැරි තැනට දාල :( ,

    :oo::oo: ඈයි දැන් කටේ පිට්ටුද....?? පල පල මගෙන් අහගන්නේ නැතුව.....!! බොරුකාරි.....!! :angry:

    5. මාව දැන් වැරදි කාරියක් කරලා :( ,

    :oo: කරන්න දෙයක් නෑ අමුතුවෙන්, වැරදි කාරියෙක් කෙසේ වෙතත් බොරු කාරියක් නම් තමා..... වචනෙක විශ්වාසේ තියන්න බැරි, අර වැලිමඩ අනාතයා වගේම එකියක් උඹත්.....!! :angry:

    6. ඉන්නවා ජොලියේ :frown:

    :oo::oo: තරි මාමි, අපි කොහොමත් ජොලියේ තමා ඉන්නේ..... උඹලා වගේ මෝඩ @&‍#$&(&# ගෑණු තමා අපිව අන්දන්න ඈවිල්ලා හැමදාම බයිට් වෙලා ගියේ......!! :yes::angry:

    සෑහෙන්න රිදිලා....
    මූ හැබැයි මෙච්චර අවුල් යන්නෙත් නෑ නිකං හේතුවකට නං.. :rolleyes:

    විචී... මොකක්ද කලේ... :confused::baffled:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :yes::yes: යාළුවෝ කියලා ඈත්තටම කියන්න පුලුවන් උන් වෙන්නේ කී බෝඩ් එකට කොට කොටා ඉන්න එකාට වඩා, හැබැහින් දැකලා ආශ්‍රය කරලා, හොදට අදුර ගත්ත එකා විතරයි කියන පාඩම ඉගෙන ගත්තා......!! :yes::yes:


    :oo: ඔන්න මම ඒකිට අමතලා තියෙන්නේ මදි නොකියන්න...... :angry:

    තව පොඩ්ඩකින්, මට කෝල් එක එයි කොළ සුදු බොංගෝ වෑන් එකකින්, යාළු වෙයන් අර #$&# ත් එක්ක කියලා......!! :angry:

    :oo: එතකොට නම් ඌටත් අමතන්න වෙනවා මට.......!! :frown::angry:
    පල පල යන්න... උඹ කෝල් කලාම කිව්වෙ යාළු වෙනවා කියලා නේද ? :D;):rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    club එකේ මල් කඩන්න මන් මුලින් එන්න කිව්වේ තරහ උනු යලොවෝ අයෙත් කතා කරවන්නය්. කතා කරන්න පටන් ගත්තට පස්සේ මල් නෙලන්න එන්න කිව්වේ uraj ඔයා. මල් නෙලන්න ගිහින් මට නෙලය්ද දන්නේ නැහැ කියල එවෙලේ බය උනා මන්, ඔයා පෙරැත්ත කරපු නිසාම පස්සේ මන් ආවා. එත් එවෙලේදී එකෙන් uncle විතරක් නෙවෙය් අනිත් අයත් මට එක එක විදිහට කතා කරද්දීත් මේ වැඩේ තවත් කරන්න බෑ කියල මන් කිව්වේ නෑ. screen shot එක කෙලින්ම සුරේකා අතට දෙනවය් කිව්වා නිසාත්, සෙල්ලම ලෙල්ලමක් වෙන්න යය් කියලත්, ආයෙත් යාළුවො අතර මත බේද ඇතිවෙය් කියල හිතුව නිසාත් මන් කිව්වා ඇත්ත.


    tharinda :

    ඔයාට දැන් සුතුටු වෙන්න පුළුවන් උපරිමයෙන්, අද වෙනකන් ඔයා විතරය් මට *** ගෑනි කිය කියා බැන්නෙ, අද අනිත් අයත් මට ඊටත් වඩා කතා කියන තැනට ඔයා මාව දැම්මා. දැන් මන් වෙනුවෙන් කතා කලත්, රණ්ඩු කලත් ඒ වචන වෙනස් කරන්න බෑ. ඔයා මට මෙහෙදී හොඳ නමක් අරන් දුන්නා. මගේ මුළු හිතම පිරිලා ගිහින් තියෙන්නේ. මන් කවදාවත් මේක අමතක කරන්නේ නෑ. ඉතින් මීට පස්සෙත් මන් මේ club එකේ හිටියොත් මට ලැබුණු ඔයා කීර්ති නාමය අත්තක් වෙනවා. මුල ඉඳන් මේ club එකේ හිටිය යාලොවෝ, ඕගොල්ලෝ හොඳින් ඉන්න, මැදින් ආපු මන් මැදින්ම යන්නම්. ආයේ කාටත් කරදරයක් නොවී. සෙල්ලම පටන් ගන්න එන්න කිව්වේ උරාජ්, මගෙන් අහගත්තුදෙවල් සේරම මන් කිව්වා කියල කිව්වේ ඔයා, අන්තිමට වැරදි කාරී මම. තවත් දෙයක්, ගිවිසුම් ගහන්න ඔයාට කෙනෙක් ඉන්නවය් කියල uraj මට මතක් කළා. එක ඉතින් ඇත්ත නේ ?

    මගෙන් මේclub එකේ කාටහරි වැරද්දක් සිදු උනානම්, හිත රිදෙන දෙයක් කිය උනානම් මට සමාවෙන්න. uraj මගෙන් ඔයාට වුනු වැරැද්දට පුලුවන්නම් සමාවෙන්න.

    bye.

    දෙයියනේ...
    8.gif


    ඇයි ඔයා මට නොකියා ගියේ චිචී .. අපිට තිබුනා නෙව මේක ගොඩින් විසදගන්න...
    වැරදි වෙන්නෙ මිනිස්සු අතින් නෙහ්.. :dull:
    2.gif


    අනේ මන්දා ඔයා නං :baffled:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    යුරාජ්......සැර වැඩී යකෝ.....මොනා වුනත් ගෑනු දරුවෙක් නේ........
    නංගි කියල හිතපං....ඔය වගේ වැඩ ද ගෑනු කරන්නේ..........

    ඔය ගෑනු දැරිවි අල්ලලා දානව ද මේවා.....මේ වලි ඉතිං සෝඩ බෝතලේ වගේ තමා.....
    :yes::yes:
    දෙන්නගෙං එක්කෙනෙක් හරි පොඩ්ඩක් බැහැපත් වෙයල්ලකො :dull:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ඒක තමයි මාත් මුල ඉදං කිව්වෙ... යකෝ දවසිං යන්න දා ගනිං පේරාදෙනියෙ මල් වත්තට, ගාලු කොටුව, හුම්මානය, කතරගමත් ටිකක් ශේප්, නුවරඑළිත් පුලුවන් පාන්දරම ගියොත් :yes:

    පුතේ දොයියගනින්..රෑ වැඩ කරලා මොළේ කොලොප්පන් වෙලා වගේ...:baffled::baffled:
    නැත්තම් කතරගම ,නුවරඑළි දවසින් යන්න කතා කරයියෑ...:confused::rofl::P:dull:

    කතරගම නම් යන්න බෑ...තංගල්ල දිහාට ගිහින් ආපහු එන්න වගේ පුළුවන්..:yes::yes:
    නුවරඑළිය ත් පුළුවන්..ටවුන් එකට ගිහින් වගේ එන්න...:yes::yes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පුතේ දොයියගනින්..රෑ වැඩ කරලා මොළේ කොලොප්පන් වෙලා වගේ...:baffled::baffled:
    නැත්තම් කතරගම ,නුවරඑළි දවසින් යන්න කතා කරයියෑ...:confused::rofl::P:dull:

    කතරගම නම් යන්න බෑ...තංගල්ල දිහාට ගිහින් ආපහු එන්න වගේ පුළුවන්..:yes::yes:
    නුවරඑළිය ත් පුළුවන්..ටවුන් එකට ගිහින් වගේ එන්න...:yes::yes:

    අනේ යකො.. රත්නපුරේ පැත්තෙං පාන්දර 4ට පිටත් උනාම හොදටම ඇති කතරගම යන්න...
    රෑ 12 වෙද්දි ආයේ එන්න පුලුවං දෙයියනේ කියලා...
    අපි එහෙම ගමං ගිහිල්ලත් තියෙනවා...
    උඹ තාම ඉන්නෙ 1960 ගනං වලනං ඒක ටිකක් අමාරු වෙයි තමයි :baffled:

    නුවරඑළිත් එහෙම තමයි.. අපේ ඉස්කෝල වලිනුත් යන්නෙ ඔය.... දවස් දෙකක් යනවා යෑ...
    මල්වත්තෙයි , ග්‍රෙගරි එක පැත්තෙයි රවුමක් ගැහුවා, හොපිං කලා , කෑවා... හැන්දෑවෙ පිටත් උනා...
    පැය5, 6න් කොලඹ