aaa ehema nethnam ithin awulak ne...![]()

aaa ehema nethnam ithin awulak ne...![]()

මොකො වෙන්නෙ ගොඩ දවසකින් දැක්කෙ මචන් ඉතින් ඉතින්![]()
![]()

ඕකාට නියං කාලෙ මේ දවස් වල. දැං ඌ 'ඕන වලක් සැපයි' තත්වෙ ඉන්නෙ..umbe oyaeka nam echchara allane ne.. issella mata baduwa kiwwa.. dan
danawa...
![]()

ඕකාට නියං කාලෙ මේ දවස් වල. දැං ඌ 'ඕන වලක් සැපයි' තත්වෙ ඉන්නෙ..
උඹ පරිස්සම් වෙලා හිටපන්![]()

![]()
අම්මපා ඔව්...
මගක තොටක කරදරයක් කිව්වත් යන්න කලිං දෙපාරක් හිතන්න වෙනවා...
මොකද කලිං ලනු ගැන දන්න නිසා![]()

දෙකොන ගින්නා![]()

පළ පළ යන්ඩ... මං මේ එයාව තේරුම් ගන්න උත්සහ කරනවා![]()


ගනී ගනී ඔහොම යනකොට තේරුම්......!! 
![]()
මුට පිස්සු බං.. පව් අර ළමයා
![]()
හොද පව්.......
සමාවක් ඉල්ලන්න වත් දන්නේ නෑ......
වැඩේ අතේ පත්තු උනහම නම් එනවා අඩාගෙන...... !! 
හොද පව්.......
සමාවක් ඉල්ලන්න වත් දන්නේ නෑ......
වැඩේ අතේ පත්තු උනහම නම් එනවා අඩාගෙන...... !!
![]()

ගනී ගනී ඔහොම යනකොට තේරුම්......!!
හොද පව්.......
සමාවක් ඉල්ලන්න වත් දන්නේ නෑ......
වැඩේ අතේ පත්තු උනහම නම් එනවා අඩාගෙන...... !!
![]()




ශික් විතරක්.... කිව්ව කැත......
අපිත් මුලින් පටන් ගත්තේ රෝසා / ජර්නි එලවලා තමා..... දැන් නම් ඒවා මෙලෝ රහක් නෑ.... උඹ ලේලන්ඩ් එකක් 250+ Km පැද්දා නම් කියයි ආතල් එක......
වරකාපොලෙන් කුරුණෑගල පාරට දාගත්තට පස්සේ ඉතින් ගේමක් නෑ......
ආයේ ඉතින් මොකෙක්වත් ඈගට කපන්නවත් එන එකක් කියලෑ..... හෝන් එක දෙපාරක් ගැහුව ගමන්, ඈම්බියුලන්ස් එකකටවත් නොදෙන ඉඩ දෙන්නේ බස් එකක් දැක්කහම අනිත් වාහන......!!
![]()
උන්ට ඕනා ලංකාව වටේ හරි එක දවසෙන් ගිහින් එන්න..... එහෙම ගියා වගේ නෙවේ, ඊලග දවසේ ඒ ඩ්රයිවර්ට කෙලින් හිට ගන්න පණ නැති වෙනවා.......
නෑ බං එක දිගට 200Km ~ 250Km නම් ගේමක් නෑ.......
ඒත් ඉතින් දවසම සීට් එකේම ඉන්න ගියහම තමා එපා වෙන්නේ..... අනික රෑ 7 එදන් 11 විතර වෙනකම් රෑ එලවිල්ල එපා වෙනවා...... 11න් පස්සේ නම් ඉතින් හබරණ පාරේ එහෙම ගේමක් නෑ..... කොහොමද බලු ගාඩ්, පොලොවේ වදින්න වංගු ගන්න කොට තියෙන ආතල් එක.......!!
![]()
අත පය තුවාල උනොත් හොද වෙනවා... ඒත් හිත තුවාල උනොත් හොද කරන එක ලේසි නෑ...
කියන්න තියෙන සේරම කියලා... කරන්න පුලුවන් තරං අපහාස කරලා දැං බබා හුකුං කියලා නලවන්ඩ එපා![]()
![]()
![]()

ආ උඹත් ආවද මෙතන රෙදි අපුල්ලන්න......?? දුප් කිව්වේ......!! 

ඩ්රයිවර්ට නින්ද ගිහින් වෙන්න ඈති......
බස් එකේ අවුලක් වෙන්න බෑ...... 