එහෙනං කෑමයි නවාතැනුයි කිව්වෙ පූජා වට්ටියි, දේවාල බිමේ ඉඩයිද ?![]()

එහෙනං කෑමයි නවාතැනුයි කිව්වෙ පූජා වට්ටියි, දේවාල බිමේ ඉඩයිද ?![]()

කොස් ඇට පොල් සීයට දේවාලේ වන්ඳපන් උඹට අටපිරිකරත් එක්ක දානයක් දුන්න ආනිසංස ලැබෙයි.. ඕක මොන වෙලේ කජ්ජ ගහයිද දන්නේ නෑ !!



වෙලාවක් තිබ්බනම් මිනිපුර යන්න තිබුනා....![]()

බැඳපු අලුත මොන දේවාලද මිට්ටෝ ?![]()


ගැලරියට වගකී එකා ආව ගමන් මට මඩ ගහන්න අරං.....අනිත් එකත් ආවා............නහයක් තියන එකෙක් ට නම් ගැලරි සුගන්ධේ එනවා.............
කොහොමත් ගැලරි මත යන කං ආටක නාටක, අනේ මම අරයව එලෙව්වා නේද? ඈඩිලි එහෙම දකින්න ලැබෙයි...........
අහෝ ඛේදයකි.........!!!! අද වරෙන් ගෙදර මම කියන්නේ ලොකු තැන................![]()

mokakඇයි යකෝ... අලුත බැන්ද උන්ට දේවාල අකැපද..?![]()
අකැප තමා !!
වාහනේ වැඩේ මොකෝ බන් උනේ ? 