ගැලරියට වගකී එකා ආව ගමන් මට මඩ ගහන්න අරං.....අනිත් එකත් ආවා............නහයක් තියන එකෙක් ට නම් ගැලරි සුගන්ධේ එනවා.............
කොහොමත් ගැලරි මත යන කං ආටක නාටක, අනේ මම අරයව එලෙව්වා නේද? ඈඩිලි එහෙම දකින්න ලැබෙයි...........
අහෝ ඛේදයකි.........!!!! අද වරෙන් ගෙදර මම කියන්නේ ලොකු තැන................![]()
උඹ බීලද..?


උවමනා තරමට දිගයි



අකැප තමා !!
උඹේ ලැපට ආයුෂ තියෙනවා එහෙනම් !! මම හිතුවේ ඌ ගිය විදිහට ලැප වල දාන්න වෙයි කියල