EK Married Club-2

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ගැලරියට වගකී එකා ආව ගමන් මට මඩ ගහන්න අරං.....අනිත් එකත් ආවා............නහයක් තියන එකෙක් ට නම් ගැලරි සුගන්ධේ එනවා.............
    කොහොමත් ගැලරි මත යන කං ආටක නාටක, අනේ මම අරයව එලෙව්වා නේද? ඈඩිලි එහෙම දකින්න ලැබෙයි...........
    අහෝ ඛේදයකි.........!!!! අද වරෙන් ගෙදර මම කියන්නේ ලොකු තැන................:P

    උඹ බීලද..? :baffled:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888

    :baffled::baffled: යහතින් ඌ ආවද ක්ලිනික් එකට !! :rolleyes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rofl:උවමනා තරමට දිගයි:rofl: විකුනන්න තරම් නම් දිග නැහැ

    තොට වස් කවියක් කියෝනව පව්සියට කියල ! :frown: යකෝ දිග උන් විකුනනවා කියල ඇහුවම තමා !! :dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උඹ බීලද..? :baffled:
    මම.......?????!!!!!!!
    පික්සු ද යකෝව්..........!!!!!
    බලපං කෝ ඕන දැන් ටික වෙලාවකට කලින් අනිත් එකත ගියා.......තව ටික වෙලාවකින් ඌත් සෙට් වෙයි.......!!!!:dull::dull::baffled:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    තොට වස් කවියක් කියෝනව පව්සියට කියල ! :frown: යකෝ දිග උන් විකුනනවා කියල ඇහුවම තමා !! :dull:

    අම්මො මම දරු පවුල් කාරයා සමාව භාජනය කරනු:D;)
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කිලි කිලි .. !! :oo: අකැප තමා !! :P වාහනේ වැඩේ මොකෝ බන් උනේ ? :rolleyes:

    අනේ බං වාහන එපා වෙලා ඉන්නේ.. පට්ට ලදරම් වලටනේ මුං අස්ප ගනන් කියන්නෙ.... ඒත් දැන්නම් ඉක්මනට එකක් ගන්න ඕනේ..වයිෆ්ගෙන් බර බරේ...ඒත් දැන් ඕවා අරන් හිරවෙයිද කියලත් බයයි බං.. 20 ට අඩුවෙන් එකක් හොයන්න ඕනේ බං...
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අම්මො මම දරු පවුල් කාරයා සාමාව භාජනය කරනු:D;)

    තෝ තාම තැලුනේ නැද්ද ? මම හිතුවල් තැලිලා ලොවෙත් නෑ කියල ..:rofl:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මම.......?????!!!!!!!
    පික්සු ද යකෝව්..........!!!!!
    බලපං කෝ ඕන දැන් ටික වෙලාවකට කලින් අනිත් එකත ගියා.......තව ටික වෙලාවකින් ඌත් සෙට් වෙයි.......!!!!:dull::dull::baffled:

    කවුද බං ඔය කියන උන්... :rolleyes:මට පේන්නේ උඹට වදිලා වගේ... :rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔය ආවේ..........දාල නිසා ලෙඩේ හොයන්න බෑලු........
    එන හෙහුරාදට එංඥඥං කියං ගියේ...............

    හික්ස් !! :lol: උඹේ ලැපට ආයුෂ තියෙනවා එහෙනම් !! මම හිතුවේ ඌ ගිය විදිහට ලැප වල දාන්න වෙයි කියල :rofl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අනේ බං වාහන එපා වෙලා ඉන්නේ.. පට්ට ලදරම් වලටනේ මුං අස්ප ගනන් කියන්නෙ.... ඒත් දැන්නම් ඉක්මනට එකක් ගන්න ඕනේ..වයිෆ්ගෙන් බර බරේ...ඒත් දැන් ඕවා අරන් හිරවෙයිද කියලත් බයයි බං.. 20 ට අඩුවෙන් එකක් හොයන්න ඕනේ බං...
    පරන මරුතියක් තමයි එහෙනං...
    ගනින්කො අලුත් මයික්රෝ එක. විසිගානක් තමයි..