බලන්න කෙල්ලගේ පොටෝ එකක් එවපන්.....![]()

මේ මේ බැදපු උන්ට මොකටද ඒවා.....!! 
අවුලක් නෑ තියෙන විදියට කාල බීල (බීම = වතුර, තේ ආදිය පමණි) ඉමු.....
හෆ්ෆා..... බොන්න තියෙන්නේ වතුර/තේ විතරද.....?? වෙන මුකුත් ස්පෙෂල් නැද්ද.....?? 

80Km නේ මට ඉතින් ඔය පැත්තට.... පැය එකහමාරේ ගමනනේ.... එන්නම් ඉතින් එහෙනම්......!!
පෙට්රල් ලීටර් 16ක සල්ලි අපේ භාණ්ඩාගාරෙට පූජා කරලා එන්නම්...... 
80Km නේ මට ඉතින් ඔය පැත්තට.... පැය එකහමාරේ ගමනනේ.... එන්නම් ඉතින් එහෙනම්......!!
පෙට්රල් ලීටර් 16ක සල්ලි අපේ භාණ්ඩාගාරෙට පූජා කරලා එන්නම්......
![]()

හෆ්ෆා..... බොන්න තියෙන්නේ වතුර/තේ විතරද.....?? වෙන මුකුත් ස්පෙෂල් නැද්ද.....??
![]()

මචන් අර බාල ඩීසල් ගෙන්නපු උන්ගෙන්ම අලුතෙන් පැට්රල් නැවක් වරායට ඇවිත්ලු නේද, අපිට ආයෙත් IOC පිහිට තමා.....![]()
හුටා...... ඊයේ නම් මම කාර් එකට ෆුල් ටෑන්ක් කරා......
මල මගුලක් ඕයි මේක...... මුන්ගේ ලබ්බේ ඩීසල් නිසා, වෙනදට 10,000Km දුවන ඩීසල් ෆිල්ටර්, දැන් 5000Km දුවා ගන්නවත් බෑ...... රොඩු පිරිලා......
IOC තෙල් ගෙන්වන්නේ වෙනමද.....?? 
ඔව්, උන් සිපෙට්කෝ තෙල් නැතුව වෙනමලු ගන්නේ...හුටා...... ඊයේ නම් මම කාර් එකට ෆුල් ටෑන්ක් කරා......
මල මගුලක් ඕයි මේක...... මුන්ගේ ලබ්බේ ඩීසල් නිසා, වෙනදට 10,000Km දුවන ඩීසල් ෆිල්ටර්, දැන් 5000Km දුවා ගන්නවත් බෑ...... රොඩු පිරිලා......
![]()
අපේ හරියේ IOC එකක් නෑ බං.....IOC තෙල් ගෙන්වන්නේ වෙනමද.....??
![]()