ගැලරියට වගකී එකා ආව ගමන් මට මඩ ගහන්න අරං.....අනිත් එකත් ආවා............නහයක් තියන එකෙක් ට නම් ගැලරි සුගන්ධේ එනවා.............
කොහොමත් ගැලරි මත යන කං ආටක නාටක, අනේ මම අරයව එලෙව්වා නේද? ඈඩිලි එහෙම දකින්න ලැබෙයි...........
අහෝ ඛේදයකි.........!!!! අද වරෙන් ගෙදර මම කියන්නේ ලොකු තැන................![]()

කවුද බං අපිට නොකියා තනියම සෙට් වෙච්ච උන් දෙන්නා......?? 
ඔය ආවේ..........දාල නිසා ලෙඩේ හොයන්න බෑලු........
එන හෙහුරාදට එංඥඥං කියං ගියේ...............




dan ehenam kattiyage nonala tikawath meke register karanna kiyala mama yojana karanawa![]()
යකෝ තොට අමු කැවිලද.......?? 

කවුද බං ඔය කියන උන්...මට පේන්නේ උඹට වදිලා වගේ...
![]()
ඒක තමා..... කිඹුලා ක්ලිනික් එකට ගෙනාව ඈල්කොහොල් බීලා......!! 
හික්ස් !!උඹේ ලැපට ආයුෂ තියෙනවා එහෙනම් !! මම හිතුවේ ඌ ගිය විදිහට ලැප වල දාන්න වෙයි කියල
![]()

ලැප් කන්නා® අතින් එහෙම වෙන්නේ නෑ..... 
කිඹුලට වැදිලා සුවඳට![]()


ජොබ් දෙකක් කරන එකා ගැන වෙන්න ඕන ඔය කියන්නෙ..![]()


ගැලරියක් ගහලා අහු වෙලා රත්නේ ගුටි කාල කියන්නෙ ඇත්තද
![]()



මම එක ඉස්තීර කොරනවා !! මම ගේනුන්ට ඉස්ෂරහටත් කොරනවා පශ්ශටත් කොරනවා !!![]()
හෆොයි.... පව් අර අසරණ අක්කා.......!! 

හුහ්.....මට වැදිලා........
අර බඩුවකට මරා ගත්තේ ගුලි කේස් එකක් එක්ක..........අන්න උන් දෙන්නා............
උන් දෙන්නා අද යාළුකම් වෙනුවෙන් දාල........
අර කෙල්ලට වගා ලිද ම තමා දැන් නම්.............!!!!
![]()


කිඹුලට සුවදට වැදිලා........!! 
මොකක්ද බං ගුලි කේස් එක.....?? කවුද දාලා තියෙන්නේ යාළුකම් වෙනුවෙන්.....??
කොයි කෙල්ලද.....?? 


කියල වැඩක් නෑ බන් !!තොපිනේ නේ මුන්ව රජ කොරේ !! වින්දෝපිය දැන් !
![]()

හොද වැඩේ......!! 
ආ... මමත් දැක්ක තමයි කෙල්ලෙක්ට මෙතන සීන් එකක් ගියා... හරි හරි ... දැන් මීටර්...![]()


ඌ අද ගෙදරින් කම්බස් !!![]()


කොහුවලදි එහෙම උනත් බියගමදි එහෙම වෙන්නේ නෑ.......

මම රජ කරේ පලවෙනි පාර විතරයි...![]()

යකෝ මේක මාර වැඩක් නේ.....?? දැන් බලන් ගියහම, රං ගොජා ට, දෙවනි පාර රජ වෙන්න ජන්දේ දීපු එකෙක්වත් නෑ නේ......?? 
එතකොට මූ කොහොමද දෙවන පාර දිනුවේ......?? 
