Very First Trial Run of S12 to Haputhale

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    දොරටු පාලයා
    574564_4503244297789_257196907_n.jpg

    අඩේ මේක ඔටෝ ඩෝර් ද?

    අති සුඛෝපභෝගී පළමු පන්තිය
    376988_4503244977806_1523743274_n.jpg

    293244_4503245337815_997906134_n.jpg

    මේක නම් සුපිරි. ටිකට් එක කීයක් විතර වෙයිද දන්නේ නෑ..:P

    දෙවෙනි පන්තිය
    380429_4503245697824_2063867458_n.jpg

    මේක සාමාන්‍ය 2 පන්ති ගාස්තු නේද?

    එහෙමලු දොරවල්...
    ටිකට් නම් කොහොම වෙයිද දන්නේ නෑ.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    3rd class පෙට්ටි වලට හිටගෙන යන මිනිස්සුන්ට හරියට අල්ලගෙන යන්න පොලු ටිකක් හයි කලා නං තමයි හොඳ.
    අවුරුදු 100 විතර ඉඳන් මෙහෙ කෝච්චි දිව්වට තාමත් ඔය වගෙ දෙයක් කරලා නෑ එක කෝච්චියක වත්.. ඒක්කෝ සීට් වටේ නැත්තං දොරවල් ගාව ඔක්කොම කට්ටිය පොර කන්න ඕන විසි වෙන්නෙ නැතුව ඉන්න මොකක් හරි අල්ලගන්න..
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    එලකිරි ආ...... බදුලු යමු මේකකම...... :yes: මේවායේ යන උන්, මේවා පරිස්සම් කරලා තියා ගනී නේද අපි බදුලු යනකම් වත්....... :(
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    3rd class පෙට්ටි වලට හිටගෙන යන මිනිස්සුන්ට හරියට අල්ලගෙන යන්න පොලු ටිකක් හයි කලා නං තමයි හොඳ.
    අවුරුදු 100 විතර ඉඳන් මෙහෙ කෝච්චි දිව්වට තාමත් ඔය වගෙ දෙයක් කරලා නෑ එක කෝච්චියක වත්.. ඒක්කෝ සීට් වටේ නැත්තං දොරවල් ගාව ඔක්කොම කට්ටිය පොර කන්න ඕන විසි වෙන්නෙ නැතුව ඉන්න මොකක් හරි අල්ලගන්න..

    කොස් චින්තනේ....
    ඉදිරි දැක්ම...

    g1VI6J5RKi7NbhO3kt9qekp1z-GEJWtCTaAzUtyKq3B48la21T9sy0OyYB9lowRvYGerZwpShlhekeMVWGhAYw=s1200
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එලකිරි ආ...... බදුලු යමු මේකකම...... :yes: මේවායේ යන උන්, මේවා පරිස්සම් කරලා තියා ගනී නේද අපි බදුලු යනකම් වත්....... :(

    ඒක ගැන නම් ගැරන්ට් කොරාන්න බෑ.. මේ ලංකාවනේ....:rofl:
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    මේ train එක නම් ඉස්තරම් මචන්..
    ඒත් අවන්කවම මට හිතෙනව ලංකාවේ එවුන්ට මෙච්චර පහසුම් දෙන එක මෝඩ වැඩක් කියලා. මොකද අපේ එවුන් මේවා පවිච්චි කරන්න දන්නේ නෑ.
    toilet ගියොත් කවදාවත් වතුර ගහන්නේ නෑ. එක්කෝ චූ දන්නේ toilet එකේ බිත්තියට.ආපහු තව එකෙක්ට යන්න බෑ.
    බිත්ති වල කුරුටු ගී ලියනවා.
    fans හොරෙන් උස්සන් යනවා. light ගලෝනවා
    seatsඉරනවා
    වීදුරු කඩනවා...

    මම මේ ලගදි
    වසක අර අලුතින් දාපු city බස් එකක ගියා.ඒකේ AC එන කවුලු කඩලා. කුශන් එක ඉරලා, අරයා මගේ මෙයා මගේ කියල කුරුටු ගී ලියලා.

    ලන්කාවේ ඉන්නේ ගොඩේ මානසික ලෙඩ්ඩු. දුකයි...
     
    ලන්කාවේ ඉන්නේ ගොඩේ මානසික ලෙඩ්ඩු. දුකයි..
     
    ඒක නම් ඇත්ත මචං. මමත් පිලිගන්නවා උඹේ කතාව.
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,050
    3,768
    113
    මුහුද පැත්තේ..
    පට්ටයිනේ.. ඒ වගේම හෙන හැඩකාරයෙක් වගේ...
    11.gif

    මේවා ඉතින් රැකගන්නත් යන එන අය දැනගන්න ඕනා...:yes::yes: නැත්නම් කොච්චර හොද උනත් ලස්සන උනත් වැඩක් නෑ...
    තැන්ක්ස් මචන් පෙරා...