දොරටු පාලයා
![]()
අඩේ මේක ඔටෝ ඩෝර් ද?
අති සුඛෝපභෝගී පළමු පන්තිය
![]()
![]()
මේක නම් සුපිරි. ටිකට් එක කීයක් විතර වෙයිද දන්නේ නෑ..
දෙවෙනි පන්තිය
![]()
මේක සාමාන්‍ය 2 පන්ති ගාස්තු නේද?
මේවායේ යන උන්, මේවා පරිස්සම් කරලා තියා ගනී නේද අපි බදුලු යනකම් වත්....... 
3rd class පෙට්ටි වලට හිටගෙන යන මිනිස්සුන්ට හරියට අල්ලගෙන යන්න පොලු ටිකක් හයි කලා නං තමයි හොඳ.
අවුරුදු 100 විතර ඉඳන් මෙහෙ කෝච්චි දිව්වට තාමත් ඔය වගෙ දෙයක් කරලා නෑ එක කෝච්චියක වත්.. ඒක්කෝ සීට් වටේ නැත්තං දොරවල් ගාව ඔක්කොම කට්ටිය පොර කන්න ඕන විසි වෙන්නෙ නැතුව ඉන්න මොකක් හරි අල්ලගන්න..
එලකිරි ආ...... බදුලු යමු මේකකම......මේවායේ යන උන්, මේවා පරිස්සම් කරලා තියා ගනී නේද අපි බදුලු යනකම් වත්.......
![]()

මේ train එක නම් ඉස්තරම් මචන්..
ඒත් අවන්කවම මට හිතෙනව ලංකාවේ එවුන්ට මෙච්චර පහසුම් දෙන එක මෝඩ වැඩක් කියලා. මොකද අපේ එවුන් මේවා පවිච්චි කරන්න දන්නේ නෑ.
toilet ගියොත් කවදාවත් වතුර ගහන්නේ නෑ. එක්කෝ චූ දන්නේ toilet එකේ බිත්තියට.ආපහු තව එකෙක්ට යන්න බෑ.
බිත්ති වල කුරුටු ගී ලියනවා.
fans හොරෙන් උස්සන් යනවා. light ගලෝනවා
seatsඉරනවා
වීදුරු කඩනවා...
මම මේ ලගදි දවසක අර අලුතින් දාපු city බස් එකක ගියා.ඒකේ AC එන කවුලු කඩලා. කුශන් එක ඉරලා, අරයා මගේ මෙයා මගේ කියල කුරුටු ගී ලියලා.
ලන්කාවේ ඉන්නේ ගොඩේ මානසික ලෙඩ්ඩු. දුකයි...

නැත්නම් කොච්චර හොද උනත් ලස්සන උනත් වැඩක් නෑ...