EK Married Club-2

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    අවුලක් නෑ තියෙන විදියට කාල බීල (බීම = වතුර, තේ ආදිය පමණි:P) ඉමු.....

    :frown: හෆ්ෆා..... බොන්න තියෙන්නේ වතුර/තේ විතරද.....?? වෙන මුකුත් ස්පෙෂල් නැද්ද.....?? ;);)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)

    :oo: 80Km නේ මට ඉතින් ඔය පැත්තට.... පැය එකහමාරේ ගමනනේ.... එන්නම් ඉතින් එහෙනම්......!! :yes: පෙට්‍රල් ලීටර් 16ක සල්ලි අපේ භාණ්ඩාගාරෙට පූජා කරලා එන්නම්...... :angry:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :oo: 80Km නේ මට ඉතින් ඔය පැත්තට.... පැය එකහමාරේ ගමනනේ.... එන්නම් ඉතින් එහෙනම්......!! :yes: පෙට්‍රල් ලීටර් 16ක සල්ලි අපේ භාණ්ඩාගාරෙට පූජා කරලා එන්නම්...... :angry:
    :yes::yes::cool:

    මචන් අර බාල ඩීසල් ගෙන්නපු උන්ගෙන්ම අලුතෙන් පැට්‍රල් නැවක් වරායට ඇවිත්ලු නේද, අපිට ආයෙත් IOC පිහිට තමා.....:baffled::angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    :yes::yes::cool:

    මචන් අර බාල ඩීසල් ගෙන්නපු උන්ගෙන්ම අලුතෙන් පැට්‍රල් නැවක් වරායට ඇවිත්ලු නේද, අපිට ආයෙත් IOC පිහිට තමා.....:baffled::angry:

    :shocked: හුටා...... ඊයේ නම් මම කාර් එකට ෆුල් ටෑන්ක් කරා...... :yes: මල මගුලක් ඕයි මේක...... මුන්ගේ ලබ්බේ ඩීසල් නිසා, වෙනදට 10,000Km දුවන ඩීසල් ෆිල්ටර්, දැන් 5000Km දුවා ගන්නවත් බෑ...... රොඩු පිරිලා...... :angry:

    අපේ හරියේ IOC එකක් නෑ බං..... :no: IOC තෙල් ගෙන්වන්නේ වෙනමද.....?? :rolleyes:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    තෙරක් නොමැති සිතුවිළි සයුරක් මැද
    සරන විටදි රැය ගෙවෙන වෙලාවට
    මහද සෙනෙහෙ ඔරුවේ නැගී ඔබ
    එතෙරවන්න නිබඳෙ නිදි ලොව වෙත එතෙරවන්න නිබඳෙ
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :shocked: හුටා...... ඊයේ නම් මම කාර් එකට ෆුල් ටෑන්ක් කරා...... :yes: මල මගුලක් ඕයි මේක...... මුන්ගේ ලබ්බේ ඩීසල් නිසා, වෙනදට 10,000Km දුවන ඩීසල් ෆිල්ටර්, දැන් 5000Km දුවා ගන්නවත් බෑ...... රොඩු පිරිලා...... :angry:

    අපේ හරියේ IOC එකක් නෑ බං..... :no: IOC තෙල් ගෙන්වන්නේ වෙනමද.....?? :rolleyes:
    ඔව්, උන් සිපෙට්කෝ තෙල් නැතුව වෙනමලු ගන්නේ...