pregnant girl friend

shan4djfun

Well-known member
  • Jun 18, 2007
    13,900
    4,499
    113
    doto a doc and ask for help...they knows the ways of killing before it comes alive

    and let her eat lots of pinaples
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    මචො .. මට තේරෙනවා උබ ඉන්න තත්වෙ .. මගේ හොදම යාලුවා ඔය තත්වෙ හිටියා. . ටික දවසකට කලින්. . මචො. . test එක positive උනාම උබටයි කෙල්ලටයි දැනෙන දේ. . මම දන්නවා. . . අපි බය උනාම ලෝකෙ නැති දේවල් හිතෙනවා තමයි. . එත් මචො. . උබ ඔය කියන දෙ ඔය තරම ලේසි නැ. . ලමයෙක් නැති කරන එක පුන්චි දෙයක් නෙමෙයි බන්. මගෙ යාලුවත් ඕක කරගන්න දන්න දන්න Doctors ල ඔක්කොමලා ලගට ගියා. . සැහෙන්න වියදම් කරා. . ඒක නම් සති 3ක බබෙක්. . සති කීයක් උනත්... උබ ඔය කරන්න යන්නෙ abortion එකක්..
    මචො. . උබට මම සහෝදරයෙක් විදියට කියන්නෙ. . ඔය දෙ කරන්න එපා මචො. . පුලුවන් උත්සාහයක් අරහෙන උබල දෙන්නගෙ පලවෙනි බබ හදන්න බලපන්..

    ප්‍රශ්න එයි .. අනිවා. . ඒක නැ කියන්නෙ නැ. . එත් උබ හිතන තරම නරක වෙන එකක් නැ,, ගෙදරින් එල්ලෙව්වොත් උබල දෙන්න පනලා පලයන්. . කවුරු හරි උදව් කරයි. .

    එත් උබ abortion කලොත්. . උබට කවුරුත් නැ. .

    අනිත් එක අපි Doctors ලා ගොඩක් ලගට ගියා. . Abotion කරන හොර පොට් එකකට ගියත් උන් උනත් කියන්නෙ පුලුවන් නම් බබ හදන්න කියලා. . මොකද කවුරුත් දන්නවා ඒක මොන තරම් බයානකද කියල . . මගෙ යලුවා නම් දැන් මොන දෙ උනත් බබ හදනවා කියල හිතා ගත්තා. .

    අනිත් එක මචො. . උබට ඕක පුන්චි දෙයක් උනාට කෙල්ලට පුන්චි දෙයක් නෙමයි. .

    සමහර විට උබ abortion කලොත්. .

    කෙල්ලට අයෙ කවදාවත් බබලා හදන්න බැරිවෙනවලු,
    සමහර අයට එහෙම කරාට පස්සෙ Period වල ඉවසන්න බැරි තරම් වෙදනාවක් එනවලු,
    සමහරුන්ට මැරෙන දවස වෙනකල් Vijjey එකෙන් Blood එනවලු,
    බයයි මචො. . ආදරේ කරන කෙල්ලට එහෙම කරන්න එප..
    මගෙ යලුවෙක්ගෙ(පොලීසියෙ එකෙක්) කෙල්ලෙක් මැරුනත් මචො. . ඌ දැන් මසු තෙවෙනවා එදා ඒ තීරනය ගත්තෙ නැත්නම් අද දෙන්න බබත් එක්ක කොච්චර සතුටින් ඉන්න පුලුවන්ද කියලා. .

    උබට කරන්න ඕනමනම් මම දන්න ක්‍රම 2ක් තියෙනවා. . එකක් Tablet එකක් 8000 ක් විතර වෙනවා.. Pharmacy වල නැ. . හොර ඩොකෙක් අල්ල ගන්න වෙනවා. . එත් ඒක හොද නැල්ලු .. Side Effects ගොඩාක් තියෙනවලු.. දවස් 5ක් විතර එක දිගට ලේ යනවලු..
    අනිත් කෙල්ලගෙ එකට අඩුවක් දාලා මොකක්ද එකක් කරනවා. . එක තමයිලු ටිකක් හරි හොද. . එත් උබට ඒකිට එහෙම කරන්න දෙන්න පුල්ලුවන්ද? ? එකට 30 000 ක් විතර යනවා. .
    හොද තීරනයක් ගනින්. .

    ;) post eke meaning ekatama gela pena paatin daala thiyenwa
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    ළමයව හදා ගනින්. නැති කරන්නනම් එපා. උඹට හෙන වදියි..
    සමහරු ළමයි නැතුව දුක් වෙනවා. උඹ ළමයෙක් හම්බවෙලා දුක් වෙනවා.......
    සතු‍ටු වෙයන්.........
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    badapan pako badapan....
    lamayawa hada ganin
    mama ube tatweta gihin hithala me de mama kiyanne...
    lamaya nathi karana hutthawal karanna yanna epa.
    mona unatah ube le mas nahara e athi wenne...fun ekata hikuwath..
    ayeth hodata hukapan...lamayek gena asawenma.....eccharai
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    ඒ පව නම් කරන්න එපා බං..ජාති ජාතිත් පලදෙන පවක්...පුළුවන් නම් උබේ අම්මයි කෙල්ලගේ අම්මයි දෙන්නට කියල ස්පේ කරගන්න බලපන්ඉස්සල්ල..එයාල ශේප් කරගන්න එක ලේසි තාත්තලට වඩා..ඊට පස්සේ ඒ මාර්ගෙන් තාත්තල ෂේප් කරමු MEKA TAMA MAGET ADAHASA MACHAN
     

    chaminii

    Member
    Sep 12, 2012
    19
    1
    0
    paw wade. matat terenawa tatwe. aio nati karanna epa! hada ganna barimanam adu gane lamayawa upaddola ita passse kata hari hoda tanakat anithyanukulawa hada gannawat denna.
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904
    113
    lamainya akamethi unata hukanna kemathida ? :lol: :lol:
    sepa gattanam bill ekath gewapan.. uba genuine ekak kiyala penne ne.. e nisa ubata help karanna try katana ekath moda kamak.. type karala thiyana widiyata eka therenawa.
     

    ColdBreath

    Member
    Jul 7, 2010
    1,469
    191
    0
    යකෝ දරුවව මරන්න එපා. උඹට ජාති ජාතිත් පලදෙනවා. කෙල්ලව බැඳලා ඔය දරු පැටියව හදාගෙන ඉඳපන්.

    මම දන්න එකෙක් ඔය වගෙ බලු වැඩක් කලා. ඊට පස්සෙ ඌ වෙන සල්ලිකාර කෙල්ලෙක්
    බැඳගෙන ඉන්නවා. දැන අවුරුදු ගානක් උන් දෙන්නා ට්‍රයි කරනවා. ඒත් ලමයි නෑ, ඌ කරපු බලු වැඩේට දැන් ඌ ගෙවනවා, මේ ආත්මෙදිම. :angry::angry::angry:
     
    Last edited: