ඒක නං උගෙන්ම තමයි අහන්න වෙන්නෙ.. ගොඩක් වෙලාවට ඕකා ඔය අහන්නෙ ඩෝප් පාරක් දාන්න වෙන්න ඕනෙ..![]()

දැන් නම් සෙට් වීමට තැන් දෙකක්ම තිබේ...... මාලඹේ සහ බියගම......!! 

කෝ යකෝ අපිට මොනවද ගෙනාවේ.....??
![]()

දැන් මාස තුනකට උඩදී
දැන් ආයේ ඩුබායි![]()
ආයේ ගිහින්ද යකෝ අපිට කියන්නේ ආවා කියලා..... 
ඇයි යකෝ ලංකාවට ආවම පේන්න හිටියෙ නැත්තෙ උඹ අමු ඩොටේද ඉන්නෙ![]()

අනේ තොපි! ඇවිත් ගිහින් මාස තුනකටත් පස්සෙයි කියන්නෙ!![]()

මුන් තමා දවසකට හරි පොරවල්.....!! 
ඔන්න මං නෙට් යන්න කියල යාලුවෙක්ගෙ ගෙදරකට ගියා
ඒක මාර ස්පීඩ් බංඒකයි ආවේ නැත්තේ
![]()

මෙහේ තියෙන්නේ ආස්චර්යයේ ඉන්ට~නෙට් බං...... ඉන්ටර්නෙට් ආස්චර්යට අකැපලුනේ......!! 
ඕකා දවස් 3ක් බොන්න අඬගහලා නෑ බොල, දවස් 3න් එක දවසක ඔය සෙට් වෙන්න අහන්නෙ!![]()

නොබොන සීන් එකක් නං මාත් කැමති.. 31,1 වඩා හොඳයි. ඉරිදා නං බෑ. සඳුදා ඉස්කෝල පටන්ගන්න හින්දා වැඩ වැඩී ඔය ඉරිදාට..
පවුල් සමග සැට්වෙන සීන් එකක්ද නැත්තං පිරිමි පාර්ෂවය විතරද ?

අපිට මොන පවුල්ද..තාම පොඩි උන්නේ..

ආයේ ගිහින්ද යකෝ අපිට කියන්නේ ආවා කියලා.....
මුන් තමා දවසකට හරි පොරවල්.....!!
මෙහේ තියෙන්නේ ආස්චර්යයේ ඉන්ට~නෙට් බං...... ඉන්ටර්නෙට් ආස්චර්යට අකැපලුනේ......!!
![]()

උඹල හොයාගන්න බැරි උන හින්ද මං ගෙනාපුවා ආපහු ගෙනාව![]()

http://www.elakiri.com/forum/showthread.php?t=1475882
ලඟ පාත ඉන්න කෙල්ලෙක් දෙන්නෙක් වත් උස්සන් වරෙන් එහෙනංඅපිට මොන පවුල්ද..තාම පොඩි උන්නේ..![]()

![]()
තොපි එකෙක්වත් මේ ත්රෙඩ් එක පැත්ත පලාතක යනවා එහෙම නෙවෙයි හරිය......!!![]()
Code:http://www.elakiri.com/forum/showthread.php?t=1475882

තිලිනි
මං එනවාමයි![]()

එපා කියන එකමයි කරන්නේ......
එහෙනම් ඉතින් ඒකේ මෙන්න මේ පෝස්ට් එකවත් නොබලා හිටු......!!
http://www.elakiri.com/forum/showpost.php?p=13289583&postcount=29
ආස්කිං ඇන්ඩ් ඊටිං කියන්නෙ ඕකට තමයි. ඔහොම ත්රෙඩ් එකක් තියනවා කියලා දැනගත්තෙත් දැං.![]()
තොපි එකෙක්වත් මේ ත්රෙඩ් එක පැත්ත පලාතක යනවා එහෙම නෙවෙයි හරිය......!!![]()
Code:http://www.elakiri.com/forum/showthread.php?t=1475882

එපා කියන එකමයි කරන්නේ......
එහෙනම් ඉතින් ඒකේ මෙන්න මේ පෝස්ට් එකවත් නොබලා හිටු......!!
![]()
Code:http://www.elakiri.com/forum/showpost.php?p=13289583&postcount=29

හික්ස්.....!! 

රත්නෙ, මෙන්න මූත් asking and eating පාරක් දාන්න යන්නෙ :
http://www.elakiri.com/forum/showthread.php?t=1475919
ඕකාව බේරගනින්..![]()

මම දැක්කා...... 
ඒත් ඉතින් හම්බයට අහු වෙලා, වලේම වැටෙන්න යනවා නම් අපි මොනවා කියලා කරන්නද......??
ඉතින් අන්තිමට වොරන්ටි කේස් එකක් ආවහම........!!
බඩුම තමා......!! 