EK Married Club-2

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ඒක නං උගෙන්ම තමයි අහන්න වෙන්නෙ.. ගොඩක් වෙලාවට ඕකා ඔය අහන්නෙ ඩෝප් පාරක් දාන්න වෙන්න ඕනෙ.. :rolleyes:

    :yes::yes: දැන් නම් සෙට් වීමට තැන් දෙකක්ම තිබේ...... මාලඹේ සහ බියගම......!! :rofl::P
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    dancing-eccbc87e4b5ce2fe28308fd9f2a7baf3-1714.gif

    :rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    දැන් මාස තුනකට උඩදී :rofl:

    දැන් ආයේ ඩුබායි :(

    :oo: ආයේ ගිහින්ද යකෝ අපිට කියන්නේ ආවා කියලා..... :angry:

    ඇයි යකෝ ලංකාවට ආවම පේන්න හිටියෙ නැත්තෙ උඹ අමු ඩොටේද ඉන්නෙ :P

    :rofl::P

    අනේ තොපි! ඇවිත් ගිහින් මාස තුනකටත් පස්සෙයි කියන්නෙ! :growl:

    :rofl::P මුන් තමා දවසකට හරි පොරවල්.....!! :angry:

    ඔන්න මං නෙට් යන්න කියල යාලුවෙක්ගෙ ගෙදරකට ගියා
    ඒක මාර ස්පීඩ් බං :P ඒකයි ආවේ නැත්තේ :rofl:

    :rofl::P මෙහේ තියෙන්නේ ආස්චර්යයේ ඉන්ට~නෙට් බං...... ඉන්ටර්නෙට් ආස්චර්යට අකැපලුනේ......!! :angry:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    නොබොන සීන් එකක් නං මාත් කැමති.. 31,1 වඩා හොඳයි. ඉරිදා නං බෑ. සඳුදා ඉස්කෝල පටන්ගන්න හින්දා වැඩ වැඩී ඔය ඉරිදාට..
    පවුල් සමග සැට්වෙන සීන් එකක්ද නැත්තං පිරිමි පාර්ෂවය විතරද ?

    මම කිව්වේ පිරිමි ටික..:D:D අපිට මොන පවුල්ද..තාම පොඩි උන්නේ..:yes::yes:
    බලමු අනික් අය මොකෝ කියන්නේ කියල..;);)
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    :oo: ආයේ ගිහින්ද යකෝ අපිට කියන්නේ ආවා කියලා..... :angry:

    :rofl::P

    :rofl::P මුන් තමා දවසකට හරි පොරවල්.....!! :angry:

    :rofl::P මෙහේ තියෙන්නේ ආස්චර්යයේ ඉන්ට~නෙට් බං...... ඉන්ටර්නෙට් ආස්චර්යට අකැපලුනේ......!! :angry:

    මං ලබන සතියේ වගේ සමහරවිට එනවා අනිවා සෙට් වෙමු :sorry:

    :yes::P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    උඹල හොයාගන්න බැරි උන හින්ද මං ගෙනාපුවා ආපහු ගෙනාව :P

    :angry::angry:

    තොපි එකෙක්වත් මේ ත්‍රෙඩ් එක පැත්ත පලාතක යනවා එහෙම නෙවෙයි හරිය......!! :angry:

    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=1475882
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    තිලිනි :)

    මං එනවාමයි :)

    :frown::frown: එපා කියන එකමයි කරන්නේ...... :angry: එහෙනම් ඉතින් ඒකේ මෙන්න මේ පෝස්ට් එකවත් නොබලා හිටු......!! :yes:

    Code:
    http://www.elakiri.com/forum/showpost.php?p=13289583&postcount=29
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :angry::angry:

    තොපි එකෙක්වත් මේ ත්‍රෙඩ් එක පැත්ත පලාතක යනවා එහෙම නෙවෙයි හරිය......!! :angry:

    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=1475882
    ආස්කිං ඇන්ඩ් ඊටිං කියන්නෙ ඕකට තමයි. ඔහොම ත්රෙඩ් එකක් තියනවා කියලා දැනගත්තෙත් දැං. :D
     
    ඉල්ලන් කෑම, නෑම සහ ගා ගැනීම....:rofl::rofl::P:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    රත්නෙ, මෙන්න මූත් asking and eating පාරක් දාන්න යන්නෙ‌ :
    http://www.elakiri.com/forum/showthread.php?t=1475919
    ඕකාව බේරගනින්.. :D

    :yes::yes: මම දැක්කා...... :D:D ඒත් ඉතින් හම්බයට අහු වෙලා, වලේම වැටෙන්න යනවා නම් අපි මොනවා කියලා කරන්නද......?? :(

    හම්බයා ගෙන්වන්නේ, ලංකාවට ඔරිජිනල් ඩීලර් ගෙන්වන්නේවත් නැති මොඩල්...... :angry: ඉතින් අන්තිමට වොරන්ටි කේස් එකක් ආවහම........!! :frown: බඩුම තමා......!! :yes: