Sri Lanka PL එකේ ඉන්නෙ Indian කෙල්ලොද ??
ෆොටෝ ගැහුවෙ නැද්ද ?
un support kare uthuru team ekata
murali nisa 
කොච්චර වැහි වැටුනත් ඩ්‍රයි සෙසන් එක ඉවර නොවනා රට කුමක්ද?..
නිවැරදි පිළිතුරට ලන්ච් ෂීට් එකක් නොමිලේ![]()


සනා බෝයි 31,1,2 දවස් වල සෙට් වෙන්න අහනවා, උඹ එනවද?

අඩා තරි තම්බි.......maath enawa apaayata hari![]()

තියන තත්ත්වය විග්‍රහ කර ගමු කලින් ම.මචන්ලා පොඩි උපදෙසක් ගන්නයි ආවෙ. මගේ කෙල්ලයි මමයි සෙට් වෙලා දැන් මාසදෙකක් විතර වෙනවා. එකම තැන වැඩ කරපු නිසා නොසෑහෙන්න මුණ ගැහුනා. ප්‍රශ්ණය මේකයි. එයා මට පණ දෙන්න ආදරෙයි. ඒ උනාට පොඩි ප්‍රශ්ණයක් තියෙනවා. මම එන්න කිව්වොත් දඩස් ගාලා එනවා එහෙම එන්නෙ එක්ස්පීරියන්ස් තියෙන නිසාද කියලා හිතෙනවා. සාමාන්‍යයෙන් කෙල්ලෙක් ඔහොම එන්නෑ. අනික පොඩි කාලයක් උනාට හැමදෙයක්ම ෆාස්ට් වැඩී වගේ... දැනටමත් එයාලගෙ ගෙදර එන්නය කියනවා එයාගෙ අම්මත් කතා කර කර... මාස දෙක්කවත් නෑ. එහෙමට කියලා මුකුත් කරලත් නෑ
මචන්ලා පොඩි උපදෙසක් ගන්නයි ආවෙ. මගේ කෙල්ලයි මමයි සෙට් වෙලා දැන් මාසදෙකක් විතර වෙනවා. එකම තැන වැඩ කරපු නිසා නොසෑහෙන්න මුණ ගැහුනා. ප්‍රශ්ණය මේකයි. එයා මට පණ දෙන්න ආදරෙයි. ඒ උනාට පොඩි ප්‍රශ්ණයක් තියෙනවා. මම එන්න කිව්වොත් දඩස් ගාලා එනවා එහෙම එන්නෙ එක්ස්පීරියන්ස් තියෙන නිසාද කියලා හිතෙනවා. සාමාන්‍යයෙන් කෙල්ලෙක් ඔහොම එන්නෑ. අනික පොඩි කාලයක් උනාට හැමදෙයක්ම ෆාස්ට් වැඩී වගේ... දැනටමත් එයාලගෙ ගෙදර එන්නය කියනවා එයාගෙ අම්මත් කතා කර කර... මාස දෙක්කවත් නෑ. එහෙමට කියලා මුකුත් කරලත් නෑ
කොච්චර වැහි වැටුනත් ඩ්‍රයි සෙසන් එක ඉවර නොවනා රට කුමක්ද?..
නිවැරදි පිළිතුරට ලන්ච් ෂීට් එකක් නොමිලේ![]()

කොහුවල රට 

මම කිව්වේ පිරිමි ටික..අපිට මොන පවුල්ද..තාම පොඩි උන්නේ..
බලමු අනික් අය මොකෝ කියන්නේ කියල..![]()
maath enawa apaayata hari![]()
අඩා තරි තම්බි.......
බිස්නස් පොට්ටම් ඉල්ලෙයි...?![]()
තරි, කිඹුල්, රත්නෙ, දෙන කිං, උඹලත් ඔය දවස් ටිකේ සෙට් වෙන්න කැමතිද ? සෙට් වෙන්නෙ පවුල් සමගද ?
විකියා හා මල කවියාගෙනුත් අහලා බලන්න උන්ව contact කරගන්න පුලුවං නං..

31 නම් දැනට වැඩක් නොමැත......
පවුල් සමග සෙට් වීමට ගියොත් නම්, මතට තිත තිබීමට සිදුවීම සුවර්යෑ...... 
සෙට් වෙන්නේ කොහේද.....?? 
maath enawa apaayata hari![]()
) ඩ්‍රයි සීසන් එකේ අමාරුව...



සෙට්වෙන තැන සහ දිනය අනුව බලල මමත් එනවා,31 නම් දැනට වැඩක් නොමැත......
පවුල් සමග සෙට් වීමට ගියොත් නම්, මතට තිත තිබීමට සිදුවීම සුවර්යෑ......
සෙට් වෙන්නේ කොහේද.....??
![]()
උඹට කියන්න තියෙන ලොකුම දෙය හදිස්සි වෙන්න එපා,මචන්ලා පොඩි උපදෙසක් ගන්නයි ආවෙ. මගේ කෙල්ලයි මමයි සෙට් වෙලා දැන් මාසදෙකක් විතර වෙනවා. එකම තැන වැඩ කරපු නිසා නොසෑහෙන්න මුණ ගැහුනා. ප්‍රශ්ණය මේකයි. එයා මට පණ දෙන්න ආදරෙයි. ඒ උනාට පොඩි ප්‍රශ්ණයක් තියෙනවා. මම එන්න කිව්වොත් දඩස් ගාලා එනවා එහෙම එන්නෙ එක්ස්පීරියන්ස් තියෙන නිසාද කියලා හිතෙනවා. සාමාන්‍යයෙන් කෙල්ලෙක් ඔහොම එන්නෑ. අනික පොඩි කාලයක් උනාට හැමදෙයක්ම ෆාස්ට් වැඩී වගේ... දැනටමත් එයාලගෙ ගෙදර එන්නය කියනවා එයාගෙ අම්මත් කතා කර කර... මාස දෙක්කවත් නෑ. එහෙමට කියලා මුකුත් කරලත් නෑ
සෙට්වෙන තැන සහ දිනය අනුව බලල මමත් එනවා,
නැත්නම් කට්ටිය මෙහෙ එන්න, ඇල්ලක් බලල සිරා පොට් එකක නාන්න යමු....
පළවෙනිදා නම් බෑ.... දවල් පෙරහැර.....
31 දාගමුද ?

31 පෝය නිසා කොහොමත් බොන්නත් බෑනේ..

Mmm..nt bad..wht abt this idea...31 පෝය නිසා කොහොමත් බොන්නත් බෑනේ..
![]()





ඔහෙ එනවා නං පවුල් පිටිං තමයි එන්න වෙන්නෙ..සෙට්වෙන තැන සහ දිනය අනුව බලල මමත් එනවා,
නැත්නම් කට්ටිය මෙහෙ එන්න, ඇල්ලක් බලල සිරා පොට් එකක නාන්න යමු....
පළවෙනිදා නම් බෑ.... දවල් පෙරහැර.....
31 දාගමුද ?