EK Married Club-2

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කොච්චර වැහි වැටුනත් ඩ්‍රයි සෙසන් එක ඉවර නොවනා රට කුමක්ද?..
    නිවැරදි පිළිතුරට ලන්ච් ෂීට් එකක් නොමිලේ :P

    :rofl::rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මචන්ලා පොඩි උපදෙසක් ගන්නයි ආවෙ. මගේ කෙල්ලයි මමයි සෙට් වෙලා දැන් මාසදෙකක් විතර වෙනවා. එකම තැන වැඩ කරපු නිසා නොසෑහෙන්න මුණ ගැහුනා. ප්‍රශ්ණය මේකයි. එයා මට පණ දෙන්න ආදරෙයි. ඒ උනාට පොඩි ප්‍රශ්ණයක් තියෙනවා. මම එන්න කිව්වොත් දඩස් ගාලා එනවා එහෙම එන්නෙ එක්ස්පීරියන්ස් තියෙන නිසාද කියලා හිතෙනවා. සාමාන්‍යයෙන් කෙල්ලෙක් ඔහොම එන්නෑ. අනික පොඩි කාලයක් උනාට හැමදෙයක්ම ෆාස්ට් වැඩී වගේ... දැනටමත් එයාලගෙ ගෙදර එන්නය කියනවා එයාගෙ අම්මත් කතා කර කර... මාස දෙක්කවත් නෑ. එහෙමට කියලා මුකුත් කරලත් නෑ
    තියන තත්ත්වය විග්‍රහ කර ගමු කලින් ම.
    1-නොසෑහෙන්න ආදරෙයි.......ඒ නිසා කියන ඕන දේකට රෙඩි.
    2-නැති වෙන්න දෙන්න කැමති නෑ...ඒ නිසා ඉක්මනට සෙට්ල් වෙන්න ඕන.....
    3-අම්බානක් කොටු පැනල දැන් උමේ කරේ එල්ලෙන්න හදනවා.....(සොරි මේක කිවුවට. නමුත් එිකත් වෙන්න පුළුවන්)
    4-ළමයා ගෙ චරිත ස්වභාවය. අපෙත් සමහර කෙල්ලෝ ඉන්නව නේ ඔය වගේ....too fast

    දැන් උඹට වෙනව හරි හමන විදියට අධ්‍යයනය කරන්න එයා ගේ ඈත්ත ම අවශ්‍යතාවය මොකක් ද කියල. උම ඕක කරන්නේ ගංජ හ්නක් වවන පරමාර්ථයෙන් නොවේ නම් අනිවා සෑහෙන අධ්‍යයනයක් කරන්න වෙනව ළමය ගැන. කවද හරි උඹ බදිනව නම් ඒක සෑහෙන්න උපකාරි වෙයි අනාගතයටත්.
    ජය ම වේවා!!!
     
    kingdewi

    Well-known member
  • මචන්ලා පොඩි උපදෙසක් ගන්නයි ආවෙ. මගේ කෙල්ලයි මමයි සෙට් වෙලා දැන් මාසදෙකක් විතර වෙනවා. එකම තැන වැඩ කරපු නිසා නොසෑහෙන්න මුණ ගැහුනා. ප්‍රශ්ණය මේකයි. එයා මට පණ දෙන්න ආදරෙයි. ඒ උනාට පොඩි ප්‍රශ්ණයක් තියෙනවා. මම එන්න කිව්වොත් දඩස් ගාලා එනවා එහෙම එන්නෙ එක්ස්පීරියන්ස් තියෙන නිසාද කියලා හිතෙනවා. සාමාන්‍යයෙන් කෙල්ලෙක් ඔහොම එන්නෑ. අනික පොඩි කාලයක් උනාට හැමදෙයක්ම ෆාස්ට් වැඩී වගේ... දැනටමත් එයාලගෙ ගෙදර එන්නය කියනවා එයාගෙ අම්මත් කතා කර කර... මාස දෙක්කවත් නෑ. එහෙමට කියලා මුකුත් කරලත් නෑ

    නොසෑහෙන්න මුනගැහුන කියන්නෙ ගොඩක් ළං වෙනව කියන එකනේ. එතකොට ඉතින් උඹ ගැන තියෙන විශ්වාසෙට ඕන තැනකට ඒවි. අනික කෙල්ලො බලාපොරොත්තු වෙනව( වයිෆ්ලත් එහෙමයි) තමන්ගේ ආරක්ෂකයා තමන්ගෙ කොල්ලා වෙන එක. ඉතින් එයාල අපි කියන ඕන දේකට කැමති වෙනව.
    තවත් එකක් තමයි මචන් අතීතය ට වඩා වැදගත් වෙන්නෙ වර්තමානය හා අනාගතයයි.
    හැබැයි, අර සත්තිගුම්බ ජාතකයෙ වගේ වැරදි ආශ්‍රයට වැරදි ක්‍රියා වලට පෙළඹිච්ච කෙනෙක්ද කියල හොයල බලන එකත් අනිවාර්යයි.
    කෙල්ලක් එයාලගෙ ගෙදර එන්න කියන්නෙ උඹව තවත් ලං කරගෙන ජීවිතේ ස්ථාවර කරගන්න නේ.
    මම කියන්නෙ ඉස්සෙල්ලා කිසිම තීරනයකට එළඹෙන්න එපා. මධ්‍යස්ථව ඉඳගෙන (එයා හරිත් නෑ වැරදිත් නෑ කියල හිතාගෙන) හොයල බලන්න. අනිත් එක උඹටම හොයාගන්න පුලුවන් වේවි සමහර කතා වලින් එයා ගැන. ඒ වගේම අංක එක, උඹ හදිසි වෙලා සියලු සාක්ෂි වහල දාගන්න එපා :P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මම කිව්වේ පිරිමි ටික..:D:D අපිට මොන පවුල්ද..තාම පොඩි උන්නේ..:yes::yes:
    බලමු අනික් අය මොකෝ කියන්නේ කියල..;);)
    maath enawa apaayata hari :rofl:

    අඩා තරි තම්බි.......
    බිස්නස් පොට්ටම් ඉල්ලෙයි...?:oo:

    තරි, කිඹුල්, රත්නෙ, දෙන කිං, උඹලත් ඔය දවස් ටිකේ සෙට් වෙන්න කැමතිද ? සෙට් වෙන්නෙ පවුල් සමගද ?
    විකියා හා මල කවියාගෙනුත් අහලා බලන්න උන්ව contact කරගන්න පුලුවං නං..
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    තරි, කිඹුල්, රත්නෙ, දෙන කිං, උඹලත් ඔය දවස් ටිකේ සෙට් වෙන්න කැමතිද ? සෙට් වෙන්නෙ පවුල් සමගද ?
    විකියා හා මල කවියාගෙනුත් අහලා බලන්න උන්ව contact කරගන්න පුලුවං නං..

    :oo::oo: 31 නම් දැනට වැඩක් නොමැත...... :no: පවුල් සමග සෙට් වීමට ගියොත් නම්, මතට තිත තිබීමට සිදුවීම සුවර්යෑ...... :rofl::P සෙට් වෙන්නේ කොහේද.....?? :rolleyes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :oo::oo: 31 නම් දැනට වැඩක් නොමැත...... :no: පවුල් සමග සෙට් වීමට ගියොත් නම්, මතට තිත තිබීමට සිදුවීම සුවර්යෑ...... :rofl::P සෙට් වෙන්නේ කොහේද.....?? :rolleyes:
    සෙට්වෙන තැන සහ දිනය අනුව බලල මමත් එනවා,
    නැත්නම් කට්ටිය මෙහෙ එන්න, ඇල්ලක් බලල සිරා පොට් එකක නාන්න යමු....
    පළවෙනිදා නම් බෑ.... දවල් පෙරහැර.....
    31 දාගමුද ?
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මචන්ලා පොඩි උපදෙසක් ගන්නයි ආවෙ. මගේ කෙල්ලයි මමයි සෙට් වෙලා දැන් මාසදෙකක් විතර වෙනවා. එකම තැන වැඩ කරපු නිසා නොසෑහෙන්න මුණ ගැහුනා. ප්‍රශ්ණය මේකයි. එයා මට පණ දෙන්න ආදරෙයි. ඒ උනාට පොඩි ප්‍රශ්ණයක් තියෙනවා. මම එන්න කිව්වොත් දඩස් ගාලා එනවා එහෙම එන්නෙ එක්ස්පීරියන්ස් තියෙන නිසාද කියලා හිතෙනවා. සාමාන්‍යයෙන් කෙල්ලෙක් ඔහොම එන්නෑ. අනික පොඩි කාලයක් උනාට හැමදෙයක්ම ෆාස්ට් වැඩී වගේ... දැනටමත් එයාලගෙ ගෙදර එන්නය කියනවා එයාගෙ අම්මත් කතා කර කර... මාස දෙක්කවත් නෑ. එහෙමට කියලා මුකුත් කරලත් නෑ
    උඹට කියන්න තියෙන ලොකුම දෙය හදිස්සි වෙන්න එපා,
    දැන්ම කෙල්ලගේ ගෙදර යන්න වත් ගෙදර අයට කතා කරන්නවත් එපා.
    කෙල්ලට නොදැනෙන්න වටපිටාවෙන් විස්තර හොඳට හොයල බලන්න.
    ටික දවසක් ඉඳල විස්තර අනුව හොඳට හිතල තීරණයක් ගන්න.
    කාලයක් ආශ්‍රය කරනකොට උඹටම උනත් හිතාගන්න පුළුවන්.....
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    සෙට්වෙන තැන සහ දිනය අනුව බලල මමත් එනවා,
    නැත්නම් කට්ටිය මෙහෙ එන්න, ඇල්ලක් බලල සිරා පොට් එකක නාන්න යමු....
    පළවෙනිදා නම් බෑ.... දවල් පෙරහැර.....
    31 දාගමුද ?

    Mmm..nt bad..wht abt this idea...:rolleyes::rolleyes: 31 පෝය නිසා කොහොමත් බොන්නත් බෑනේ..:yes::yes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    Mmm..nt bad..wht abt this idea...:rolleyes::rolleyes: 31 පෝය නිසා කොහොමත් බොන්නත් බෑනේ..:yes::yes:
    :rolleyes::rolleyes:
    මේදවස්වල පෙරහැර නිසා අවට බාර් ඔක්කොම වහල...
    කොහොමත් බොන්න නෑ....:baffled::P
    අයෙත් අරින්නේ දෙවෙනිදා ද කොහෙද....:cool:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    සෙට්වෙන තැන සහ දිනය අනුව බලල මමත් එනවා,
    නැත්නම් කට්ටිය මෙහෙ එන්න, ඇල්ලක් බලල සිරා පොට් එකක නාන්න යමු....
    පළවෙනිදා නම් බෑ.... දවල් පෙරහැර.....
    31 දාගමුද ?
    ඔහෙ එනවා නං පවුල් පිටිං තමයි එන්න වෙන්නෙ..
    31ට මමත් කැමතී.