EK Married Club-2

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කොස් පොල් අංකල් කෝල් කරලා තියෙන්නේ මොකද දන්නේ නෑ.....?? :rolleyes:
    කෝල් එකක් දීලා අහපන් මොකද කියලා. කෝල් දුන්නම ගන්නෙ නැතුව ඒකත් මේකෙ පෝස්ට් කර කර ඉන්නෙ :growl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    කෝල් එකක් දීලා අහපන් මොකද කියලා. කෝල් දුන්නම ගන්නෙ නැතුව ඒකත් මේකෙ පෝස්ට් කර කර ඉන්නෙ :growl:

    :oo: හිටු හිටු බං..... මේ කම්ප්ලේන් හැමෝගෙන්ම මම රේඩියෝ එක පැත්තේ එන්නේ නෑ කියලා...... ඒක විසදලා එන්නම් ඉක්මනට...... :yes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :frown: නෑ බොල..... මම රේඩියෝ ත්‍රෙඩ් එකේ........ :yes: ඔන්න කොස් පොල් මාමිට කෝල් එකක්........ :yes::D
    ඕය ෆෝන් කට්ට විසිකරපං බැද්දට! කියන මොන ලබ්බක් වත් පැහැදිලි නෑ.. නිකං ඩෝප් වෙලා කියවනවා වගේ.. :frown:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    31 මොකද වෙන්නේ කියල ඉක්මනට කියන්න.
    සෙට් වෙනවා නම් ph එක ගන්න විදියක් හොයා ගන්න ඕනි....
    දැනටනම් අපි දෙන්නටම duty:(
    අපි දෙන්නටම duty කිව්වෙ‌? .. :confused:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අපි දෙන්නටම duty කිව්වෙ‌? .. :confused:
    මමඊ, අබෙනියෛ දෙන්න බන්....
    පෝය කියල හැමෝටම නිවාඩු නෑ මචන්....
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ඕය ෆෝන් කට්ට විසිකරපං බැද්දට! කියන මොන ලබ්බක් වත් පැහැදිලි නෑ.. නිකං ඩෝප් වෙලා කියවනවා වගේ.. :frown:

    :oo::oo: ෆෝන් එකේ නෙවේ බං..... මේ උපහාර කනෙක්ශන් එක හවස 7න් විතර පස්සේ ඔහොමම තමා....... :angry:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :oo::oo: ෆෝන් එකේ නෙවේ බං..... මේ උපහාර කනෙක්ශන් එක හවස 7න් විතර පස්සේ ඔහොමම තමා....... :angry:

    ඕය ෆෝන් කට්ට විසිකරපං බැද්දට! කියන මොන ලබ්බක් වත් පැහැදිලි නෑ.. නිකං ඩෝප් වෙලා කියවනවා වගේ.. :frown:

    oke signal eka ubata call ekak ganna kiyanekai :P:rofl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මමඊ, අබෙනියෛ දෙන්න බන්....
    පෝය කියල හැමෝටම නිවාඩු නෑ මචන්....
    දෙන්නා කවුද කියලා නෙමෙයි ඇහුවෙ, duty මොකද්ද කියලා.. :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    oke signal eka ubata call ekak ganna kiyanekai :P:rofl:

    මම කෝල් කලාම ඌමනෙ ගත්තෙ නැත්තෙ. දෑං ආයෙ මම කෝල් දෙන්නෙ නෑ.. :P

    :frown::frown: මට උගෙන් කෝල් ඕනා නෑ ඩෝ...... මම තමා ගොඩක් වෙලාවට මේ එලකිරියේ ඉන්න උන්ට වාත වෙන තරමට කෝල් දෙන්නේ....... :yes::rofl::P