ලක්ශ 10-20 අතර ජපන් කාර්

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    lancer cs2 එක ගැන තව ඩ්හන්න දේවල් කියපන්කෝ... :)
    මේ දෙකම cs2 . ඔය මූනු දෙක ගහපු රටවල් අනුව වෙනස් වෙනවා.. අලුත් සහ පරන (මම දන්න විදිහට)
    ඕකේ ගල්ෆ්, යුරෝප්, ඩොමෙස්ටික්, ඒශියා එඩිශන් එකේ හැටියට මූන වෙනස්

    images

    images

    CK1, CK2 , CS1 CS2 CS3 EX කියන්නේ අලුත් වෙන පිලිවෙල

    ඕක රටවල් ගොඩක ඇසෙම්බල් කරනවා. පොතෙන් බලලා ජපන් එකක් ගනින්
    Lahore, Pakistan,China
    Tiruvallur, Tamil Nadu, India
    Barcelona, Anzoátegui, Venezuela
    Laem Chabang, Thailand
    Cainta, Rizal, Philippines
    Yangmei, Taoyuan, Taiwan

    ඔකේ මෙන්න මේ ඇන්ජින් එනවා
    4G13 1.3 L SOHC I4
    4G15 1.5 L SOHC I4
    4G18 1.6 L SOHC I4
    4G93 1.8 L DOHC I4
    4G93 1.8 L DOHC I4 GDI Turbo
    4G94 2.0 L SOHC I4I4
    4G63 2.0 L DOHC I4
    4G69 2.4 L SOHC MIVEC I4

    කොහොම උනත් මේ කාර් එකත් ගහන්නේ CS2A ෆ්ලැට්ෆෝර්ම් එකේ

    ලංකාවෙදී එකක් පාවිච්චි කරලා නෑ. ඒත් වෙන රවලදී පාවිච්චි කරලා තියෙනවා (අලුත් මූනක්). ගෙදරකට හොද කාර් එකක්..තෙල් 14-15ක් විතර කරනවා. ලංකාවේ තෙල් වල හැටියට 11ක් 12ක් වත් අඩුම කරයි
    ඔකේ cedia කියලා එකක් එනවා, ඒකනම් මාකට් අඩුයි. අඩුවෙන්න හේතුවනම් තාම හොයනවා. එකේ තියෙන්නේ INVECS-III CVT transmission.සමහර විට ලන්කාවේ පාර්ට්ස් ප්‍රශ්නයක් ඇති

    ගන්න කලින් හරියටම මොඩල් එක හොයලා බලලා ගනින්. මොඩල් හැට හුටහමාරක් තියෙනවා... යුනයිටඩ් එකේ වැඩකරන එකෙක්ගෙන් අහපන් කොයි එකද ලංකාවට හුගාක් හොද කියලා. මොකද මිට්සුබිශිලගේ සමහර ටෙක්නොලොජි ලෝකේ වෙනස් කලත් ලංකාවට හරියන්නේ නෑ.. උදා - GDI

    ඔකේ ස්පොර්ට් වර්ශන් ගැනනම් මම එච්චර දන්නේ නෑ.. ඕකේ ඇලුමිනියම් බොඩියකුත් එනවලු තුන් හතර ගුනයක් මිල වැඩියෙන්.. මම මේ කියන්නේ ෆැමිලි එකක පාවිච්චියකට කාර් එකක් ගන්න වැදගත් වෙන ඒවා විතරයි
     
    Last edited:

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    රත්තරං;13307284 said:
    මේ දෙකම cs2 . ඔය මූනු දෙක ගහපු රටවල් අනුව වෙනස් වෙනවා.. අලුත් සහ පරන (මම දන්න විදිහට)
    ඕකේ ගල්ෆ්, යුරෝප්, ඩොමෙස්ටික්, ඒශියා එඩිශන් එකේ හැටියට මූන වෙනස්

    images

    images

    CK1, CK2 , CS1 CS2 CS3 EX කියන්නේ අලුත් වෙන පිලිවෙල

    ඕක රටවල් ගොඩක ඇසෙම්බල් කරනවා. පොතෙන් බලලා ජපන් එකක් ගනින්
    Lahore, Pakistan,China
    Tiruvallur, Tamil Nadu, India
    Barcelona, Anzoátegui, Venezuela
    Laem Chabang, Thailand
    Cainta, Rizal, Philippines
    Yangmei, Taoyuan, Taiwan

    ඔකේ මෙන්න මේ ඇන්ජින් එනවා
    4G13 1.3 L SOHC I4
    4G15 1.5 L SOHC I4
    4G18 1.6 L SOHC I4
    4G93 1.8 L DOHC I4
    4G93 1.8 L DOHC I4 GDI Turbo
    4G94 2.0 L SOHC I4I4
    4G63 2.0 L DOHC I4
    4G69 2.4 L SOHC MIVEC I4

    කොහොම උනත් මේ කාර් එකත් ගහන්නේ CS2A ෆ්ලැට්ෆෝර්ම් එකේ

    ලංකාවෙදී එකක් පාවිච්චි කරලා නෑ. ඒත් වෙන රවලදී පාවිච්චි කරලා තියෙනවා (අලුත් මූනක්). ගෙදරකට හොද කාර් එකක්..තෙල් 14-15ක් විතර කරනවා. ලංකාවේ තෙල් වල හැටියට 11ක් 12ක් වත් අඩුම කරයි
    ඔකේ cedia කියලා එකක් එනවා, ඒකනම් මාකට් අඩුයි. අඩුවෙන්න හේතුවනම් තාම හොයනවා. එකේ තියෙන්නේ INVECS-III CVT transmission.සමහර විට ලන්කාවේ පාර්ට්ස් ප්‍රශ්නයක් ඇති

    ගන්න කලින් හරියටම මොඩල් එක හොයලා බලලා ගනින්. මොඩල් හැට හුටහමාරක් තියෙනවා... යුනයිටඩ් එකේ වැඩකරන එකෙක්ගෙන් අහපන් කොයි එකද ලංකාවට හුගාක් හොද කියලා. මොකද මිට්සුබිශිලගේ සමහර ටෙක්නොලොජි ලෝකේ වෙනස් කලත් ලංකාවට හරියන්නේ නෑ.. උදා - GDI

    තෑන්ක් යූ මචං... :D

    මම ලඟදි දැක්කා Pajero IO එහෙම අඩුවට දාලා තියෙනවා.. GDI එක.. ඒක ලෙඩද..? පට්ට අඩුවට යන්නේ.. :confused:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    රත්තරං;13307029 said:

    toyota-starlet-ep91-640x480.jpg

    හොදට තෙල් කරන හොද කාර් එකක්. ටර්බෝ මාදිලියකුත් එනවා
    1400000-1850000 මිලකට ගන්න පුලුවන්,ඒත් කාර් ගන්නකොට හැච් බැක් ගන්න එපා බන්

    TOYOTA Glanza තමයි ටර්බෝ මාදිලියට කියන නම..
    මේ තියෙන්නේ.

    34389206718.jpg

    image25zh.jpg
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    තෑන්ක් යූ මචං... :D

    මම ලඟදි දැක්කා Pajero IO එහෙම අඩුවට දාලා තියෙනවා.. GDI එක.. ඒක ලෙඩද..? පට්ට අඩුවට යන්නේ.. :confused:

    හේතු දෙකතුනක් තියෙනවා
    පලවෙනිම එක ලංකාවේ SUV මාකට් එක දවසගානේ කඩන් වැටෙනවා.. එන්න එන්න මිල අඩුවෙනවා. 35-38ට ගිය nissan X trail දැන් විසි ගනන් වලට බැහැලා

    ඒ වගෙම ලංකාවේ ආර්තිකේ කඩන් වැටෙන වැටිල්ලත් එක්ක හුගාක්ම මාකට් ඩොල්පින් 110 121 141 වගේ මොඩල් සීමිත ප්‍රමානයක් සුලුවෙන් මිල අඩු වෙද්දී අනිත් වාහන වල මිල දවසගානේ දැන් අඩු වෙනවා , ලංකාවේ ආර්තිකේ කඩන් වැටෙන වැටිල්ලත් එක්ක මිනිස්සුන්ගේ මිලදී ගැනිමේ හැකියාව අඩුවෙනවා.. ආශ්චර්යය බන්

    GDIගැන කිව්වොත්.. ඕකත්toyota - VVTI වගේම තෙල් වැඩ කිරීම වැඩි කරන්න හදපු / යොදාගත්ත තාක්ශනයක්.. ඒත් ලංකාවේ තියෙන බාල පැට්‍රල් වල සල්පර් ප්‍රමානය වැඩි නිසා ඉක්මනට සෙන්සර් / ඉන්ජෙක්ටර් සවුත්තු වෙලා ඇන්ජිම ලෙඩ දෙනවා
    එකම විකල්පේ ඇන්ජිමට ඔක්ටේන් 95 පෙට්‍රල් ගහන එකයි
    ඒත් මචන් අපේ රටේ ඔක්ටේන් 95/90 අතර වෙනස දන්නවද? ලොල් තමා.. එකම වෙනස මිල වෙනස තමා.. ඒ තරමට තෙල් බාලයි.. මතකනේ බාල පැට්‍රල් සීන් එක. ඒ නිසා අලුත් ඇන්ජින් ලෙඩ දෙනවා

    ඔය අලුතෙන් ආපු DIESEL KDH HIASE එකටයි DIESEL HILUX VIGO එකටයිත් කවදා හරි මේ ප්‍රශ්නෙම එනවා.

    ලංකාවට හොදටම හරියන ඩීසල් ඇන්ජිම ටොයොටා 2c ඇන්ජිම, ඒක ඔනේ කුනු ඩීසල් එකක් එක්ක 300000ක් දුවනවා

    GDI - Gasoline direct injection

    2852_4lo.jpg

    GDI

    The pursuit of a high-efficiency engine
    Mitsubishi Motors is aiming to achieve both low fuel consumption and high output. MMC is a world forerunner in the development of direct cylinder injection gasoline engines, known as "GDI", which were first introduced in the 1996 Galant/Legnum.
    GDI supplies fuel directly to the inside of the cylinder.
    A variety of air-fuel mixtures can be created according to changes in the fuel injection timing.

    gdi_ilst01.gif

    gdi_ph01.jpg
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    රත්තරං;13307467 said:
    ඕකේ සද්දෙනම් එල බන්
    සද්දෙත් හොදයි,යෑමත් හොදයි.තෙල් කෙරුවාවත් හොදයි බං..ඉඩ ටිකක් මදි පිටිපස්සේ.starlet GT එකක් මගේ ලග තිබුනා..:love::love:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    රත්තරං;13307457 said:
    හේතු දෙකතුනක් තියෙනවා
    පලවෙනිම එක ලංකාවේ SUV මාකට් එක දවසගානේ කඩන් වැටෙනවා.. එන්න එන්න මිල අඩුවෙනවා. 35-38ට ගිය nissan X trail දැන් විසි ගනන් වලට බැහැලා

    ඒ වගෙම ලංකාවේ ආර්තිකේ කඩන් වැටෙන වැටිල්ලත් එක්ක හුගාක්ම මාකට් ඩොල්පින් 110 121 141 වගේ මොඩල් සීමිත ප්‍රමානයක් සුලුවෙන් මිල අඩු වෙද්දී අනිත් වාහන වල මිල දවසගානේ දැන් අඩු වෙනවා , ලංකාවේ ආර්තිකේ කඩන් වැටෙන වැටිල්ලත් එක්ක මිනිස්සුන්ගේ මිලදී ගැනිමේ හැකියාව අඩුවෙනවා.. ආශ්චර්යය බන්

    GDIගැන කිව්වොත්.. ඕකත්toyota - VVTI වගේම තෙල් වැඩ කිරීම වැඩි කරන්න හදපු / යොදාගත්ත තාක්ශනයක්.. ඒත් ලංකාවේ තියෙන බාල පැට්‍රල් වල සල්පර් ප්‍රමානය වැඩි නිසා ඉක්මනට සෙන්සර් / ඉන්ජෙක්ටර් සවුත්තු වෙලා ඇන්ජිම ලෙඩ දෙනවා
    එකම විකල්පේ ඇන්ජිමට ඔක්ටේන් 95 පෙට්‍රල් ගහන එකයි
    ඒත් මචන් අපේ රටේ ඔක්ටේන් 95/90 අතර වෙනස දන්නවද? ලොල් තමා.. එකම වෙනස මිල වෙනස තමා.. ඒ තරමට තෙල් බාලයි.. මතකනේ බාල පැට්‍රල් සීන් එක. ඒ නිසා අලුත් ඇන්ජින් ලෙඩ දෙනවා

    ඔය අලුතෙන් ආපු DIESEL KDH HIASE එකටයි DIESEL HILUX VIGO එකටයිත් කවදා හරි මේ ප්‍රශ්නෙම එනවා.

    ලංකාවට හොදටම හරියන ඩීසල් ඇන්ජිම ටොයොටා 2c ඇන්ජිම, ඒක ඔනේ කුනු ඩීසල් එකක් එක්ක 300000ක් දුවනවා

    GDI - Gasoline direct injection

    2852_4lo.jpg

    GDI

    The pursuit of a high-efficiency engine
    Mitsubishi Motors is aiming to achieve both low fuel consumption and high output. MMC is a world forerunner in the development of direct cylinder injection gasoline engines, known as "GDI", which were first introduced in the 1996 Galant/Legnum.
    GDI supplies fuel directly to the inside of the cylinder.
    A variety of air-fuel mixtures can be created according to changes in the fuel injection timing.

    gdi_ilst01.gif

    gdi_ph01.jpg

    ඒකත් අපිටම කෙලින්න ආපු ආශ්ච්ර්යක් තමයි..
    මම මේ බැලුවේ ඔය ජාතියේ වාහනේකට යන්න... ඒත් දැන් නම් බය හිතෙනවා..
     
    sahan_ml

    Active member
  • May 5, 2009
    512
    93
    28
    Kotte, Sri lanka.
    මචන්, TOYOTA ගැන කියපු එකේ මේක ගැනත් ([FONT=Arial, Helvetica, sans-serif]Grande Mark II[/FONT]) මට පොඩ්ඩක් කියපන්කො.

    00075190_1.jpg

    2000cc නිසා Petrol නම් ගොඩක් වැඩ කරන්නෙ නැතිලු. හැබැයි Cefiro, BlueBird, Galant වලට වඩා Petrol කරනවලු. Colombo - 8kmpl & Outstation 10kmpl වගේ කරනවලු. මම මාර ආස Car එකක් බන්. Driver Seat එකේ වාඩි උනාම Airplane එකක Pilot Seat එකේ වාඩි උනා වගේ.ඒ වගේම මාර සැප වාහනේ..

    http://www.autolanka.com/ad.asp?ID=75190