ලක්ශ 10-20 අතර ජපන් කාර්

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    good thread bro...
    soluna eke interior quality tikak awul neda? sadda ehema wadi.

    anith eka sprinter kiyanne corolla neme machan.. toyota corolla AE100 and toyota sprinter ae100.

    ඔව් ඒත් ඒ දෙක එක ලග යන සීරීස් දෙකක් . ස්ප්‍රින්ටර් එක කොරොල්ලා එකේ සබ් සීරීස් එකක්

    සොලූනා - ඒ උනාට කොහොමඩ්ද සොලූනා එකේ තෙල් කෙරුවාව? ෆුල් ටෑන්ක් ගැහුවහම ශෙඩ් එක අමතක වෙනකන් දිව්වහැකි
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Thank You මචන්.

    අනේ පුලුවන් නම් මේක ගැනත් මට පොඩ්ඩක් කියපන්කො.

    Lancer CK4 - MR (JDM Version)
    Engine - 1.6ltr (1580cc) DOHC MIVEC

    Transmission - Triptronic

    වාහනේ මෙන්න මේ වගේ.

    mylancer.jpg

    Engine එක නම් සුපිරි නේද මචන්??
    images

    Triptronic ගියර් එහෙමත් තියන නිසා යන්න පුලුවන් පැලෙන්න. මට දැනගන්න ඕන මචන් මේකෙ තෙල් කෙරුවාව කොහොමද කියලා. ???

    ඕක ගැන TDI 110 කියලා තියෙන්නේ.. පොඩ්ඩක් පිටු ටික පිලිවෙලට බලන් වරෙන් මචෝ
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    hamadamath wage watina thread ekak. 10-20 athara car kiyana eka godak hondai, mata wage godak watinawa :yes: moko 30-40 deela ganna tharam salli na ne ban. :D eka nisa daranna puluwan car gana danagena inna eka godak hondai...

    machan Diesel car walata wada Petrol car walata kamathiy kiyala thiyenawa dakka. E mokada machan? (api ithin diesel van thama :))
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ජන්තු අයියා;13308178 said:

    Starlet EP 82 එකේ TURBO කාර් එක තමයි GT කියලා ආවේ මුලින්ම (1990-1995)
    ඊට පස්සේ ආව EP 91 එකේ TURBO කාර් එක තමයි GLANZA කියලා අවේ.(1995-1999)

    හරි නේද මම?

    :yes::yes::yes:
     
    hackerj

    Well-known member
  • Aug 3, 2007
    1,431
    430
    83
    Inside ma hEaRt
    රත්තරං;13308815 said:
    ඕකේ මචෝ.. මැස්ඩා අනිවා දානවා. ඒත් ඩෙමියෝ ගැනනම් දාන්නේ ඊලග ත්‍රෙඩ් එකේ.. "ලක්ශ 20-30 අතර කාර්"

    ඩෙමියෝ 2000 මොඩල් එක එච්චර ගණන් නැහැ නේද?
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    hamadamath wage watina thread ekak. 10-20 athara car kiyana eka godak hondai, mata wage godak watinawa :yes: moko 30-40 deela ganna tharam salli na ne ban. :D eka nisa daranna puluwan car gana danagena inna eka godak hondai...

    machan Diesel car walata wada Petrol car walata kamathiy kiyala thiyenawa dakka. E mokada machan? (api ithin diesel van thama :))

    කාර් එකක් කියන්නේ වානිජ වාහනයක් නෙමේ. තමන්ගේ ගමන් බිමන් වලට භාවිතා වෙන සුව පහසු වාහනයක්. ඒ නිසා සුවපහසුවයි පලවෙනි දේ
    ඩීසල් කාර් එකේ දෙදිරීම වැඩී. ඒ වගෙම පෙට්‍රල් වල තියෙන සැහැල්ලු පිකප් ගතිය නෑ. කාර් එකකට 1500cc පෙට්‍රල් ඇන්ජිමක් හොදටෝම ඇති. ඒ නිසා මේකට දැම්මත් දාන්න වෙන්නේ ටිකක් පොඩි ඩීසල් ඇන්ජිමක්. ඩීසල් ඇන්ජිමක ඩියුරබිලිටිය එන්නේ කැපෑසිටිය වැඩි වෙනකොටයි. 2c ඇන්ජිමනම් අව්ලක් නෑ පවතිනවා. ඒත් අනික් ඇන්ජින් ටිකක් ගැටලු සහගතයි. අනික පෙට්‍රල් කාර් එකක මලාට ඇන්ජින් ලෙඩ එන්නේ නෑ.. තාමත් 11-12-13-14-15 ශ්‍රී කාර් හුගකගේ බෝර් කරන්න තරම් ඇන්ජින් රෙපෙයාර් ඇවිල්ලා නෑ. අනික අපි කාර් දවස ගානේ දුවන්නේ නෑ. පෙට්‍රල් ඇන්ජිමක් දුවන්නේ නැතුව ටිකක් කල් එකතැන තිබ්බා කියලා මොකුත්ම වෙන්නේ නෑ

    වෑන් එකකට එද්දී ඕක වෙනස් වෙනවා. පෙට්‍රල් වෑන් කියන්නේ සල්ලි හිදෙන වැඩක්.(ගෙදර පාවිච්චියට වැඩිය දුවන්නේ නැත්නම් පෙට්‍රල් වැනට් වගේ අව්ලක් නෑ.) මොකෝ ලංකාවේ ඩීසල් වලට වඩා පෙට්‍රල් ගනන්නේ බන්, අනික වෑන් එකකට කාර් එකකට වඩා ලොකු ඩීසල් ඇන්ජිමක් ඔනේ. හැමවෙලේම කාර් එකකට වඩා වෑන් එකක් දුවනවා. ඒ දුවන්නෙත් ආර්තික කාරනාවකට.

    ඔන්න ඕකයි සීන් එක. car හා van සමාන කරන්න බෑ
     
    rsami

    Well-known member
  • Nov 6, 2008
    1,134
    65
    48
    Kandy
    රත්තරං;13309086 said:

    congratZ

    ඉතින් අපි එක්ක ගුන අගුන පොඩ්ඩක් අද්දැකීමෙන්ම කියලා බෙදා හදා ගම්මුකෝ මචන්??

    thanks mchn.
    car eka nam ela mchn,comfortable:love: ,mage eka manual super saloon ekak,
    manual nisa petrol nam 12-14k wage karanawa,autonam ita wada aduwenlu karanne, adagena masayak wage wenawa, thamanam kisima ledak awe ne :rolleyes:
     
    Wal pora

    Member
    Aug 21, 2012
    1,812
    85
    0
    Somewhere I belong...
    කවුරු මොන කාර් එක හොදයි කිව්වත් මේක තමයි ලෝකෙ සුපිරිම කාර් එක 1966 මුල්ම Toyota Corolla එක විකුනුන වෙලාව ඉදල මේ වනතුරු හැම තත්පර 40 කටම එක කාර් එකක් විකිණිල තීනව.ලෝකෙ වැඩිපුරම විකිණිල තීන වාහනය තමයි Toyota Corolla මිලියන් 37.5 විකුණල තීනව
    http://www.dailymail.co.uk/news/art...kes-Fords-F-trucks-best-selling-car-time.html Toyota Corolla First-generation
    220px-Toyota_Corolla_First-generation_001.jpg
    2013 Toyota Corolla
    2013+Toyota+Corolla+44.jpg
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    thanks mchn.
    car eka nam ela mchn,comfortable:love: ,mage eka manual super saloon ekak,
    manual nisa petrol nam 12-14k wage karanawa,autonam ita wada aduwenlu karanne, adagena masayak wage wenawa, thamanam kisima ledak awe ne :rolleyes:

    කීයක් වුනාද මචං... YOM මොකද්ද...?
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඩෙමියෝ 2000 මොඩල් එක එච්චර ගණන් නැහැ නේද?

    ඒ මොඩල් එකනම් එච්චර වැදගත් වෙන එකන් නෑ බන්.. මාකට් නෑ ඒ වගෙම උපරිම කාර් 100ක් ඇති ලංකාවටම.. හරි මචන් මම දාන්නම්

    Mazda-Demio_2000_800x600_wallpaper_05.jpg
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කවුරු මොන කාර් එක හොදයි කිව්වත් මේක තමයි ලෝකෙ සුපිරිම කාර් එක 1966 මුල්ම Toyota Corolla එක විකුනුන වෙලාව ඉදල මේ වනතුරු හැම තත්පර 40 කටම එක කාර් එකක් විකිණිල තීනව.ලෝකෙ වැඩිපුරම විකිණිල තීන වාහනය තමයි Toyota Corolla මිලියන් 37.5 විකුණල තීනව
    http://www.dailymail.co.uk/news/art...kes-Fords-F-trucks-best-selling-car-time.html Toyota Corolla First-generation
    220px-Toyota_Corolla_First-generation_001.jpg
    2013 Toyota Corolla
    2013+Toyota+Corolla+44.jpg

    ටොයෝටා කිව්වොත් ඊලඟ වචනේ කොරොල්ලා... :yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    කවුරු මොන කාර් එක හොදයි කිව්වත් මේක තමයි ලෝකෙ සුපිරිම කාර් එක 1966 මුල්ම Toyota Corolla එක විකුනුන වෙලාව ඉදල මේ වනතුරු හැම තත්පර 40 කටම එක කාර් එකක් විකිණිල තීනව.ලෝකෙ වැඩිපුරම විකිණිල තීන වාහනය තමයි Toyota Corolla මිලියන් 37.5 විකුණල තීනව
    http://www.dailymail.co.uk/news/art...kes-Fords-F-trucks-best-selling-car-time.html Toyota Corolla First-generation
    220px-Toyota_Corolla_First-generation_001.jpg
    2013 Toyota Corolla
    2013+Toyota+Corolla+44.jpg

    අනිවාරෙන්ම, ලෝකේ වාහන මාකට් එකේ අඩුම තරමේ තිතක් වත් නෙමේ ලංකාවේ වාහන මාකට් එක. ඒ උනාට ලන්කාවෙත් ඒ ඒ කාන්ඩ අනුව වැඩියෙන්ම මාකට් 91, 100, 110, 121, 141 තමා.. හැබැයි 141 එකනම් කොරොල්ලා සීරීස් එකම නෑවා. කොටින්ම බව්සරයක්.. ඩොමෙස්ටික් 141 ඇක්ශියෝ එකනම් සුපිරි..රීකන්ඩිශන්ම මුල් බැහැපු ලංකාවේ,110 එක ගාවට 121 එක වගේ 121 එකට එහා යන්න තව ලක්ශ 5-8ක් වැඩි හොද කොරොල්ලා එකක් නොතිබුනු නිසා 121 එක මාකට් උනා ඒ 141 එක ලංකාවේ ෆේල් නිසා. 121 එක පස්සේන් අනිත් සේරම ටොයොටා කාර් ගනන් ගියා. ඒ පස්සෙන්ම FB15න් එකත් ගියා. ලන්කාවේ කාර් මාකට් එක නගින්න හේතුවක් තමා 121 එකෙන් පස්සේ අලුත්ම මොඩල් එක අතර ලොකු හිඩැසක් තියෙන එක. ඒ සේරටම වගකියන්න ඔනේ 141 එක

    ඒත් මම හිතන්නේ නෑ 141 එක ලෝකේ කොරොල්ලා ජනප්‍රියත්වේ අඩු කලා කියලා. මොකද ජපනා ටාගට් කරන හුගාක් රටවල ආර්තික තත්වේ හොදයි. තෙල් 1ක් 2ක් වැඩිපුර කරනවා කියන එක මහා ලොකු සාදකයක් නෙමේ

    ලංකාවේ සේරම කාර් වල මිල තීරනේ වෙන්නේ ඒ ඒ අව්රුද්දේ කොරොල්ලා කාර් එකේ මිල මත
     
    Last edited:
    • Like
    Reactions: amila_perera