පෝය දවස් වලට මම සිංදු අහන්නේ නෑ, මට මේ පැත්තට එන්න බැරි වුනේ පොයට ලොරිකාරයා එන්න බෑ කිව්වා බං, අද කිඹුලෙක් ද ඉන්නේ ? මොකෙක් වුනත් කමක් නෑ, හොදට කරනවා වෙන්න ඇති කියලා හිතනවා, උඹලාට මාව මතක් වුනා ද නැද්ද මන්දා කොහොම වුනත් උඹලාට මම තවම ජිවතුන් අතර ඉන්නවා කියලා කියන්නයි ඕන වුනේ හෙට සෙට් වෙන්නම් .
Sirawata.. mamath mulinama anda dawase Sarama Fan ake ude baladdi. Edata passe mama adinne naha![]()

![]()
පැය දෙකකින් නවත්වපු එක තමා කැත වැඩේ....... මම මේ ඩොංගල් ගහගෙන, පැකේජ් ඈක්ටිව් කරගෙන, දත කට මැදගෙන ආවේ ත්රෙඩ් එක කන්න.......!!![]()
![]()

මම දෙතුන් පාරක් ඇඳලා තියෙනවා..
පුරුදු නැත්තම් රෑට අඳින්න බෑ බං..
උදේ වෙනකොට සරම වෙන තැනක අපි වෙන තැනක..![]()

පෝය දවස් වලට මම සිංදු අහන්නේ නෑ, මට මේ පැත්තට එන්න බැරි වුනේ පොයට ලොරිකාරයා එන්න බෑ කිව්වා බං, අද කිඹුලෙක් ද ඉන්නේ ? මොකෙක් වුනත් කමක් නෑ, හොදට කරනවා වෙන්න ඇති කියලා හිතනවා, උඹලාට මාව මතක් වුනා ද නැද්ද මන්දා කොහොම වුනත් උඹලාට මම තවම ජිවතුන් අතර ඉන්නවා කියලා කියන්නයි ඕන වුනේ හෙට සෙට් වෙන්නම් .

Hi Guys...Ada moko venne??.....
Mmmmm mama enna poddak parakku unaaa....
![]()
uba enna tibbe ban..sira show ekak kara Kibula aiya
ubaawth eka mathak kara
mara Sensitive Show ekak kare
dan nam iwarai... dan yanne jst SOngs
ෂෝ එක ඉවරයි..
උඹව හෙව්වා කිඹුලා අයියා....