2012 Aug 31 - ElaKiri Radio ! -Sasala Hada Wil Thera with dath kimbula

kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    පෝය දවස් වලට මම සිංදු අහන්නේ නෑ, මට මේ පැත්තට එන්න බැරි වුනේ පොයට ලොරිකාරයා එන්න බෑ කිව්වා බං, අද කිඹුලෙක් ද ඉන්නේ ? මොකෙක් වුනත් කමක් නෑ, හොදට කරනවා වෙන්න ඇති කියලා හිතනවා, උඹලාට මාව මතක් වුනා ද නැද්ද මන්දා කොහොම වුනත් උඹලාට මම තවම ජිවතුන් අතර ඉන්නවා කියලා කියන්නයි ඕන වුනේ හෙට සෙට් වෙන්නම් . :dull:


    ෂෝ එක ඉවරයි..
    උඹව හෙව්වා කිඹුලා අයියා....
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    11.gif
    11.gif
    11.gif
    පැය දෙකකින් නවත්වපු එක තමා කැත වැඩේ....... මම මේ ඩොංගල් ගහගෙන, පැකේජ් ඈක්ටිව් කරගෙන, දත කට මැදගෙන ආවේ ත්‍රෙඩ් එක කන්න.......!! :angry:

    :P:P


    සන්සුන් වෙන්න අයියේ....
     

    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    Mama KasuN K, Titi Wenuwen Songs Request karana aka saha Titi wenuwen comment kirima Officially Nawathwami. Titi kiya puthgalayek me loke ennawa kiyala amathaka karami. :angry: :frown:
     

    animation

    Well-known member
  • Aug 25, 2011
    15,957
    9,310
    113
    Microsoft
    මම දෙතුන් පාරක් ඇඳලා තියෙනවා..
    පුරුදු නැත්තම් රෑට අඳින්න බෑ බං..
    උදේ වෙනකොට සරම වෙන තැනක අපි වෙන තැනක..:oo:

    මම hospital එකේදී නම් ඇන්දා....:yes::yes::yes::P:P:P
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    පෝය දවස් වලට මම සිංදු අහන්නේ නෑ, මට මේ පැත්තට එන්න බැරි වුනේ පොයට ලොරිකාරයා එන්න බෑ කිව්වා බං, අද කිඹුලෙක් ද ඉන්නේ ? මොකෙක් වුනත් කමක් නෑ, හොදට කරනවා වෙන්න ඇති කියලා හිතනවා, උඹලාට මාව මතක් වුනා ද නැද්ද මන්දා කොහොම වුනත් උඹලාට මම තවම ජිවතුන් අතර ඉන්නවා කියලා කියන්නයි ඕන වුනේ හෙට සෙට් වෙන්නම් . :dull:

    koo banku :frown:
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    uba enna tibbe ban..sira show ekak kara Kibula aiya :D
    ubaawth eka mathak kara :D
    mara Sensitive Show ekak kare :D
    dan nam iwarai... dan yanne jst SOngs

    ෂෝ එක ඉවරයි..
    උඹව හෙව්වා කිඹුලා අයියා....

    එහෙම ද එහෙනම් දැන් සිංදු විතරයි ද යන්නේ ? ඇයි කිඹුලා කලින් ගියේ, පළවෙනි පාරට වෙන්න ඇති එහෙනම් මේ වගේ වේලාවකදි එකෙක් රේඩියෝ ෂෝ එක පැත්තකට දාලා ගියේ ? කිඹුලා කියට ද ගියේ දැන් හුගාක් වේලා ද ? ඌ හැබෑවටම මාවත් හෙව්වා ද බං ? :oo: