EK Married Club-2

lasa.lasa

Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    :love::love::love:

    මමත් එනව මේ පැත්තට අද ඉඳලා
    දැනගන්නට දේවල් ඇත ගොඩ ගැහිලා
    ළඟදිම මමත් තනිකඩකම අතහැරලා
    වෙනවා පවුල් එහි ඇති රස ඇත දැනිලා



    :love::love::love:
     
    Last edited:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මොකද්ද බං උනේ ??
    රේඩියො එක අප් වෙලා ගමයා කියවන්න ගත්තා, ඒ එක්කම කිරිය .com සයිට් එක offline ගියා.. දැං මේ අවිත් ඉන්නෙ .lk සයිට් එකෙන්.. :baffled: :oo: :eek:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    මොකද්ද බං උනේ ??
    රේඩියො එක අප් වෙලා ගමයා කියවන්න ගත්තා, ඒ එක්කම කිරිය .com සයිට් එක offline ගියා.. දැං මේ අවිත් ඉන්නෙ .lk සයිට් එකෙන්.. :baffled: :oo: :eek:


    :oo::oo: ක්ලවුඩ් එක ආවා..... හත් අට පාරක් Refresh කරහම ආයේ හරි ගියා...... :yes::D
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :love::love::love:

    මමත් එනව මේ පැත්තට අද ඉඳලා
    දැනගන්නට දේවල් ඇත ගොඩ ගැහිලා
    ළඟදිම මමත් තනිකඩකම අතහැරලා
    වෙනවා පවුල් එහි ඇති රස ඇත දැනිලා



    :love::love::love:
    :yes::cool::cool:
     

    kingdewi

    Well-known member
  • :love::love::love:

    මමත් එනව මේ පැත්තට අද ඉඳලා
    දැනගන්නට දේවල් ඇත ගොඩ ගැහිලා
    ළඟදිම මමත් තනිකඩකම අතහැරලා
    වෙනවා පවුල් එහි ඇති රස ඇත දැනිලා



    :love::love::love:

    වරෙන් වරෙන් පිළිගන්නව අපි පැනලා..
    නවරස සමඟ පස් ගෝ රස ඇත පිරිලා..:P
    පිටු එකිනෙක පෙරලුවොතින් හෙම බලලා
    තනිකඩ වෙන්න දුවනව කෙල්ලව පෙරලා....!!
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    :frown::angry:



    :frown: තෝ අහු වෙයන්කෝ..... යකෝ නිවාඩු දවසේ එලකිරි වගේ නිදාගෙන ඉන්නකොට තෝ කතා කරලා දවසම කෑවා...... යකෝ ඔය වගේ විහිලු කරන්න එපා බොල.... පවුලුත් කැඩෙනවා ඕවායින්......!! :angry: මම හිතුවේ විචී වත්ද කියලා....... :rofl::P:lol:

    :P mama gaththe chi chi chichi wage dennam kiyala thamayi gema, eth aye baya hithuna othana wena magulak unoth ehema pawulak kaduwa kiyala mata hambanaka poriyal eka nisa nikan hitiye
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ඒක තමයි..
    සෝමපාලගෙ වින කිරීම නිසා ඇතිවූ කාලගුනික තත්වයෙන් අදදින පැවැත්වීමට තිබුනු සෙට්වීම දීන නියමයක් නොමැතිව කල් දමන ලදී.. ද ?

    :P:P:P:P dakka neda man keewe oka wenawa kiyala ahawuwada?
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    :frown::angry::yes: අන්න ඌ නුවර එළි යනවාලු නැන්දම්මයි මාමණ්ඩියි බලලා එන්න..... ඌටත් බඩුම තමා..... පාරවත් පේන්නේ නෑ කිව්වේ..... මීදුමලු...... අදත් ඉතින් වැස්ස තමා බං විටින් විට.....!! :yes:

    hammiiiiiiiiiii awa awa gihin me gedarata wedama kala witharyi 246KM 5000LKR Petrol
    dannam paan kiyaagandawath baruwayi inne,
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    අනුන්ට කැපූ වලෙ වැටෙන්නෙ‌ සෝමපාලයා පුතේ.. :D

    :lol: ado man amaaruwe wetune nha do, mage van eke thiyanawa patha fog lamps 6k wahale uda 4yi buffer eke 2yi,
    oya okkoma daala Head Light (90/100 Super White) on kalaama meedume newe man himeth yannam thani ahen