මට පෙන්නේ සේරම මාරු වෙලා වගේ..යකෝ දැන් දොලදුක තියෙන්නේ මුටනේ..කිඹුලා අයියා කිව්වා හරි...![]()
හික්ස් !! අර මාරු වෙන සීන් එකත් මූට ලු වෙන්නේ !!

මට පෙන්නේ සේරම මාරු වෙලා වගේ..යකෝ දැන් දොලදුක තියෙන්නේ මුටනේ..කිඹුලා අයියා කිව්වා හරි...![]()

තරි මාමේ.... මම අර කතාව මෙතන පෝස්ට් කරනවා හරි........!!
![]()

පුළුවන්නම් දාපන් කියල තමයි ඔය කියල තියෙන්නෙ ... රත්නෙ උඹ දැන් මොකෝ කියන්නෙ ?![]()

මොකෝ අද කලින්..හෙට පෝයනේ....![]()

අද අපේ දතා නේ රේඩියෝ කරන්නේ...... ඉතින් පොරට හෙල්ප් එකට ඉන්න එපායේ ඈහෑරගෙන........!! 

එහෙනම් කස්ටිය අද ෆන්ට් එකක් ගන්ට, අපිනම් මේ නැන්ද මාම බලන්ඩ යන්න හදන්නේ, පසුවට සෙට් වෙමුකෝ හොඳේ... එහෙනම් ටටා. උරාජ් කාරයව නැගිට්ටලම යනවා ඔන්න ඔහේ.

අපේ නංගි දුන්න එලටම ගේමක්, දැන් ඉතින් රත්නේ අයිය මාත් එක්ක වයිර බදින්ද එහෙම එපා ඔන්න, කවුද කියල කියන්න කලින් ෆෝන් එක කට් කලානේ,
සෙල්ලම ලෙල්ලම උනානම් සමාවෙන්න අයියේ, තරහ ගන්ඩ එහෙම එපා.
තෝ අහු වෙයන්කෝ..... යකෝ නිවාඩු දවසේ එලකිරි වගේ නිදාගෙන ඉන්නකොට තෝ කතා කරලා දවසම කෑවා...... යකෝ ඔය වගේ විහිලු කරන්න එපා බොල.... පවුලුත් කැඩෙනවා ඕවායින්......!!
මම හිතුවේ විචී වත්ද කියලා....... 

ගස් ගබ්බයා හැදැ ල්ලෝ දැක්ක වගේ කියල ප්රස්තා පිරුලක් දාන්න ඕන !!![]()

හදාපිය බලන්න ප්රස්තා පිරුලු.......
මමත් දෙන්නම් අර කතාව ප්රස්තා පිරුලක් කරලා.......!! 
හික්ස් !! අර මාරු වෙන සීන් එකත් මූට ලු වෙන්නේ !!![]()

තරි මාමේ වැඩේ අල කරගන්නයි යන්නේ උඹ.......!! 

පුළුවන්නම් දාපන් කියල තමයි ඔය කියල තියෙන්නෙ ... රත්නෙ උඹ දැන් මොකෝ කියන්නෙ ?![]()

තරි මාමා වැඩේ වණ කර ගන්නයි හදන්නේ......!! 

ඒක තමයි..වැස්ස හින්ද සීතලේ කට්ටියට වැඩ ඇති..(දෙන්නෙක්ට හැර..
) හෙට සෙට් වෙන පාටකුත් නෑ වගේ..
![]()
ඒක තමයි..
සෝමපාලගෙ වින කිරීම නිසා ඇතිවූ කාලගුනික තත්වයෙන් අදදින පැවැත්වීමට තිබුනු සෙට්වීම දීන නියමයක් නොමැතිව කල් දමන ලදී.. ද ?

අන්න ඌ නුවර එළි යනවාලු නැන්දම්මයි මාමණ්ඩියි බලලා එන්න..... ඌටත් බඩුම තමා..... පාරවත් පේන්නේ නෑ කිව්වේ..... මීදුමලු...... අදත් ඉතින් වැස්ස තමා බං විටින් විට.....!! 
අපේ නංගි දුන්න එලටම ගේමක්, දැන් ඉතින් රත්නේ අයිය මාත් එක්ක වයිර බදින්ද එහෙම එපා ඔන්න, කවුද කියල කියන්න කලින් ෆෝන් එක කට් කලානේ,
සෙල්ලම ලෙල්ලම උනානම් සමාවෙන්න අයියේ, තරහ ගන්ඩ එහෙම එපා.
මේ මොකද්ද මේ සීන් එක ?
තෝ අහු වෙයන්කෝ..... යකෝ නිවාඩු දවසේ එලකිරි වගේ නිදාගෙන ඉන්නකොට තෝ කතා කරලා දවසම කෑවා...... යකෝ ඔය වගේ විහිලු කරන්න එපා බොල.... පවුලුත් කැඩෙනවා ඕවායින්......!!
මම හිතුවේ විචී වත්ද කියලා.......
![]()

ගස් ගබ්බයා හැදැ ල්ලෝ දැක්ක වගේ කියල ප්රස්තා පිරුලක් දාන්න ඕන !!![]()
හික්ස් !! අර මාරු වෙන සීන් එකත් මූට ලු වෙන්නේ !!![]()
හදාපිය බලන්න ප්රස්තා පිරුලු.......
මමත් දෙන්නම් අර කතාව ප්රස්තා පිරුලක් කරලා.......!!
![]()
තරි මාමේ වැඩේ අල කරගන්නයි යන්නේ උඹ.......!!
![]()
අනේ තොපිලගෙ බොරු වලි. අපි රැවටෙයි ඕවට..තරි මාමා වැඩේ වණ කර ගන්නයි හදන්නේ......!!
![]()
එහෙනං ඒක තමයි මූ සෙට් වෙන එක ගැන වචනයක් වත් නොකීවෙ..අද අපේ දතා නේ රේඩියෝ කරන්නේ...... ඉතින් පොරට හෙල්ප් එකට ඉන්න එපායේ ඈහෑරගෙන........!!
![]()

අනුන්ට කැපූ වලෙ වැටෙන්නෙ සෝමපාලයා පුතේ..අන්න ඌ නුවර එළි යනවාලු නැන්දම්මයි මාමණ්ඩියි බලලා එන්න..... ඌටත් බඩුම තමා..... පාරවත් පේන්නේ නෑ කිව්වේ..... මීදුමලු...... අදත් ඉතින් වැස්ස තමා බං විටින් විට.....!!
![]()

මේ මොකද්ද මේ සීන් එක ?
අනේ තොපිලගෙ බොරු වලි. අපි රැවටෙයි ඕවට..
එහෙනං ඒක තමයි මූ සෙට් වෙන එක ගැන වචනයක් වත් නොකීවෙ..![]()

අද හවස 3ට 4ට විතර සෙට් වෙයන් රේඩියෝ ත්රෙඩ් එක කන්න බලාගෙන.......!! 

හදාපිය බලන්න ප්රස්තා පිරුලු.......
මමත් දෙන්නම් අර කතාව ප්රස්තා පිරුලක් කරලා.......!!
![]()
තරි මාමේ වැඩේ අල කරගන්නයි යන්නේ උඹ.......!!
![]()

අනේ එපා වස්තුවේ !! 
මේ මොකද්ද මේ සීන් එක ?![]()

අනේ එපා වස්තුවේ !!
![]()

අන්න එහෙම වරෙන්...... නැත්නම් ගලෝනවා කලිසම ඔලුවෙන්......!! 

තවත් සොඳුරු ෆෝන් බයිටක් වගේ !! මෙදා පොටේ රත්නේ ඇම ගිලල වගේ !!![]()
අපි කයි ලණු......
මම බය උනේ විචී වත් ද කියලා...... 

අපි කයි ලණු......
මම බය උනේ විචී වත් ද කියලා......
![]()

උඹ මොකද චිචි ට ඔච්චර බය ? ඒ ළමයට මොකක් හරි කරදරයක් වත් කරලා මාරු උනාද?අපි කයි ලණු......
මම බය උනේ විචී වත් ද කියලා......
![]()