EK Married Club-2

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මට පෙන්නේ සේරම මාරු වෙලා වගේ..යකෝ දැන් දොලදුක තියෙන්නේ මුටනේ..කිඹුලා අයියා කිව්වා හරි...:rofl::P

    හික්ස් !! අර මාරු වෙන සීන් එකත් මූට ලු වෙන්නේ !! :rofl:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :frown::frown: තරි මාමේ.... මම අර කතාව මෙතන පෝස්ට් කරනවා හරි........!! :yes::angry::frown::angry:

    පුළුවන්නම් දාපන් කියල තමයි ඔය කියල තියෙන්නෙ ... රත්නෙ උඹ දැන් මොකෝ කියන්නෙ ? :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    එහෙනම් කස්ටිය අද ෆන්ට් එකක් ගන්ට, අපිනම් මේ නැන්ද මාම බලන්ඩ යන්න හදන්නේ, පසුවට සෙට් වෙමුකෝ හොඳේ... එහෙනම් ටටා. උරාජ් කාරයව නැගිට්ටලම යනවා ඔන්න ඔහේ.

    :frown::angry:

    අපේ නංගි දුන්න එලටම ගේමක්, දැන් ඉතින් රත්නේ අයිය මාත් එක්ක වයිර බදින්ද එහෙම එපා ඔන්න, කවුද කියල කියන්න කලින් ෆෝන් එක කට් කලානේ,
    සෙල්ලම ලෙල්ලම උනානම් සමාවෙන්න අයියේ, තරහ ගන්ඩ එහෙම එපා.

    :frown: තෝ අහු වෙයන්කෝ..... යකෝ නිවාඩු දවසේ එලකිරි වගේ නිදාගෙන ඉන්නකොට තෝ කතා කරලා දවසම කෑවා...... යකෝ ඔය වගේ විහිලු කරන්න එපා බොල.... පවුලුත් කැඩෙනවා ඕවායින්......!! :angry: මම හිතුවේ විචී වත්ද කියලා....... :rofl::P:lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ගස් ගබ්බයා හැදැ ල්ලෝ දැක්ක වගේ කියල ප්‍රස්තා පිරුලක් දාන්න ඕන !! :lol:

    :frown::frown: හදාපිය බලන්න ප්‍රස්තා පිරුලු....... :angry: මමත් දෙන්නම් අර කතාව ප්‍රස්තා පිරුලක් කරලා.......!! :yes::angry:

    හික්ස් !! අර මාරු වෙන සීන් එකත් මූට ලු වෙන්නේ !! :rofl:

    :frown::frown: තරි මාමේ වැඩේ අල කරගන්නයි යන්නේ උඹ.......!! :frown::angry:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    වැස්ස හින්ද සීතලේ කට්ටියට වැඩ ඇති..:rolleyes: (දෙන්නෙක්ට හැර..:rofl::P) හෙට සෙට් වෙන පාටකුත් නෑ වගේ..:rolleyes::confused::dull::baffled:
    ඒක තමයි..
    සෝමපාලගෙ වින කිරීම නිසා ඇතිවූ කාලගුනික තත්වයෙන් අදදින පැවැත්වීමට තිබුනු සෙට්වීම දීන නියමයක් නොමැතිව කල් දමන ලදී.. ද ?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ඒක තමයි..
    සෝමපාලගෙ වින කිරීම නිසා ඇතිවූ කාලගුනික තත්වයෙන් අදදින පැවැත්වීමට තිබුනු සෙට්වීම දීන නියමයක් නොමැතිව කල් දමන ලදී.. ද ?

    :frown::angry::yes: අන්න ඌ නුවර එළි යනවාලු නැන්දම්මයි මාමණ්ඩියි බලලා එන්න..... ඌටත් බඩුම තමා..... පාරවත් පේන්නේ නෑ කිව්වේ..... මීදුමලු...... අදත් ඉතින් වැස්ස තමා බං විටින් විට.....!! :yes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අපේ නංගි දුන්න එලටම ගේමක්, දැන් ඉතින් රත්නේ අයිය මාත් එක්ක වයිර බදින්ද එහෙම එපා ඔන්න, කවුද කියල කියන්න කලින් ෆෝන් එක කට් කලානේ,
    සෙල්ලම ලෙල්ලම උනානම් සමාවෙන්න අයියේ, තරහ ගන්ඩ එහෙම එපා.
    :frown::angry:

    :frown: තෝ අහු වෙයන්කෝ..... යකෝ නිවාඩු දවසේ එලකිරි වගේ නිදාගෙන ඉන්නකොට තෝ කතා කරලා දවසම කෑවා...... යකෝ ඔය වගේ විහිලු කරන්න එපා බොල.... පවුලුත් කැඩෙනවා ඕවායින්......!! :angry: මම හිතුවේ විචී වත්ද කියලා....... :rofl::P:lol:
    මේ මොකද්ද මේ සීන් එක ? :nerd::oo::baffled:

    ගස් ගබ්බයා හැදැ ල්ලෝ දැක්ක වගේ කියල ප්‍රස්තා පිරුලක් දාන්න ඕන !! :lol:

    හික්ස් !! අර මාරු වෙන සීන් එකත් මූට ලු වෙන්නේ !! :rofl:

    :frown::frown: හදාපිය බලන්න ප්‍රස්තා පිරුලු....... :angry: මමත් දෙන්නම් අර කතාව ප්‍රස්තා පිරුලක් කරලා.......!! :yes::angry:

    :frown::frown: තරි මාමේ වැඩේ අල කරගන්නයි යන්නේ උඹ.......!! :frown::angry:

    :frown::frown: තරි මාමා වැඩේ වණ කර ගන්නයි හදන්නේ......!! :angry::angry:
    අනේ තොපිලගෙ බොරු වලි. අපි රැවටෙයි ඕවට..

    :oo::oo: අද අපේ දතා නේ රේඩියෝ කරන්නේ...... ඉතින් පොරට හෙල්ප් එකට ඉන්න එපායේ ඈහෑරගෙන........!! :yes::yes:
    එහෙනං ඒක තමයි මූ සෙට් වෙන එක ගැන වචනයක් වත් නොකීවෙ..:dull:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :frown::angry::yes: අන්න ඌ නුවර එළි යනවාලු නැන්දම්මයි මාමණ්ඩියි බලලා එන්න..... ඌටත් බඩුම තමා..... පාරවත් පේන්නේ නෑ කිව්වේ..... මීදුමලු...... අදත් ඉතින් වැස්ස තමා බං විටින් විට.....!! :yes:
    අනුන්ට කැපූ වලෙ වැටෙන්නෙ‌ සෝමපාලයා පුතේ.. :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    මේ මොකද්ද මේ සීන් එක ? :nerd::oo::baffled:

    අනේ තොපිලගෙ බොරු වලි. අපි රැවටෙයි ඕවට..

    එහෙනං ඒක තමයි මූ සෙට් වෙන එක ගැන වචනයක් වත් නොකීවෙ..:dull:

    :oo::oo::yes::yes: අද හවස 3ට 4ට විතර සෙට් වෙයන් රේඩියෝ ත්‍රෙඩ් එක කන්න බලාගෙන.......!! :rofl::P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown::frown: හදාපිය බලන්න ප්‍රස්තා පිරුලු....... :angry: මමත් දෙන්නම් අර කතාව ප්‍රස්තා පිරුලක් කරලා.......!! :yes::angry:

    :frown::frown: තරි මාමේ වැඩේ අල කරගන්නයි යන්නේ උඹ.......!! :frown::angry:

    :shocked::no: අනේ එපා වස්තුවේ !! :love:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම අද යනෝ එස් පී එල් ෆයිනල් බලන්න !! කෝපරේට් බොක්ස් ටිකට් හම්බුනා අපි ස්පොන්සර්ල නිසා !! ;)
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :frown: අපි කයි ලණු...... :no: මම බය උනේ විචී වත් ද කියලා...... :rofl::P
    උඹ මොකද චිචි ට ඔච්චර බය ? ඒ ළමයට මොකක් හරි කරදරයක් වත් කරලා මාරු උනාද?:rolleyes: