එහෙනං සති දෙකක් විතර නිවාඩු දාලා සෙට් වෙයන්නූල මුල ඉඳං කියෝන ගමන්.........,

මොකද්ද බං උනේ ??
රේඩියො එක අප් වෙලා ගමයා කියවන්න ගත්තා, ඒ එක්කම කිරිය .com සයිට් එක offline ගියා.. දැං මේ අවිත් ඉන්නෙ .lk සයිට් එකෙන්..![]()
![]()
![]()

ක්ලවුඩ් එක ආවා..... හත් අට පාරක් Refresh කරහම ආයේ හරි ගියා...... 

මමත් එනව මේ පැත්තට අද ඉඳලා
දැනගන්නට දේවල් ඇත ගොඩ ගැහිලා
ළඟදිම මමත් තනිකඩකම අතහැරලා
වෙනවා පවුල් එහි ඇති රස ඇත දැනිලා
![]()



මමත් එනව මේ පැත්තට අද ඉඳලා
දැනගන්නට දේවල් ඇත ගොඩ ගැහිලා
ළඟදිම මමත් තනිකඩකම අතහැරලා
වෙනවා පවුල් එහි ඇති රස ඇත දැනිලා
![]()

තෝ අහු වෙයන්කෝ..... යකෝ නිවාඩු දවසේ එලකිරි වගේ නිදාගෙන ඉන්නකොට තෝ කතා කරලා දවසම කෑවා...... යකෝ ඔය වගේ විහිලු කරන්න එපා බොල.... පවුලුත් කැඩෙනවා ඕවායින්......!!
මම හිතුවේ විචී වත්ද කියලා.......
![]()
mama gaththe chi chi chichi wage dennam kiyala thamayi gema, eth aye baya hithuna othana wena magulak unoth ehema pawulak kaduwa kiyala mata hambanaka poriyal eka nisa nikan hitiyeඒක තමයි..
සෝමපාලගෙ වින කිරීම නිසා ඇතිවූ කාලගුනික තත්වයෙන් අදදින පැවැත්වීමට තිබුනු සෙට්වීම දීන නියමයක් නොමැතිව කල් දමන ලදී.. ද ?



dakka neda man keewe oka wenawa kiyala ahawuwada?අන්න ඌ නුවර එළි යනවාලු නැන්දම්මයි මාමණ්ඩියි බලලා එන්න..... ඌටත් බඩුම තමා..... පාරවත් පේන්නේ නෑ කිව්වේ..... මීදුමලු...... අදත් ඉතින් වැස්ස තමා බං විටින් විට.....!!
![]()
අනුන්ට කැපූ වලෙ වැටෙන්නෙ සෝමපාලයා පුතේ..![]()
ado man amaaruwe wetune nha do, mage van eke thiyanawa patha fog lamps 6k wahale uda 4yi buffer eke 2yi,