2012 Aug 31 - ElaKiri Radio ! -Sasala Hada Wil Thera with dath kimbula

Kasun k

Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    10529.gif

    Chooty Nangi .... ...... ....... ........ ....... :(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    අපරාදෙ බන්... කිඹුලගෙ ෂෝ එක පැයක් කලින් පටන් ගන්න බැරිද...
    9 වෙද්දි ඒක ඉවර කරල උඹල ෂෝ එක කලානම් හරි....
    මොකද රෑ වෙද්දි නිදිමත යන්න උඹලගෙ ෂෝ ටික කියාපු බෙහෙත..

    :frown::frown: ඒ කියන්නේ කිඹුල් ෂෝ එක නිදිමතයි.....?? :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    දැන් පවුල් කැඩෙනවා කිවුවා නේද...? තාමත් මෙතන ලොට ලොට ඉන්නේ...? කඩුවෙල බස් එකක් ගම්පහ යනවා වාගේ....

    :oo: හදා ගත්ත පැල දාලා කොහේ කියලා යන්නද බං........!! :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    උඹට මංඥංද බොල....
    ඒක නෙමෙයි නිදිමත... ඒකෙන් පස්සෙ ෂෝ එකක් නැති නිසයි නිදිමත....:angry::angry::angry:

    :rofl::P අන්න එහෙම වරෙන්...... :D

    අන්න කිඹුලාට ඊයේ අඩවපු උන්ගේ සාපේ වැදිලා..... :rofl::P උදේම එකෙක් කාර් එක පිටිපස්සේ ඩොක්ක පතොන් වෙලා.......!! :(
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :rofl::P අන්න එහෙම වරෙන්...... :D

    අන්න කිඹුලාට ඊයේ අඩවපු උන්ගේ සාපේ වැදිලා..... :rofl::P උදේම එකෙක් කාර් එක පිටිපස්සේ ඩොක්ක පතොන් වෙලා.......!! :(
    :baffled::baffled::(
    ඇස්වහ යන්න දෙහිටිකක් කපන්න කියපන්....
    දෙහි හරිගියේ නැත්නම් ජම්බෝල කපමු......
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rofl::P අන්න එහෙම වරෙන්...... :D

    අන්න කිඹුලාට ඊයේ අඩවපු උන්ගේ සාපේ වැදිලා..... :rofl::P උදේම එකෙක් කාර් එක පිටිපස්සේ ඩොක්ක පතොන් වෙලා.......!! :(

    මූ මට කෝල් කරපු වෙලාවේ ඔය සීන් එකක් කිව්වේ නෑනේ ? මොකද්ද වෙලා තියෙන්නේ ? :baffled:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :baffled::baffled::(
    ඇස්වහ යන්න දෙහිටිකක් කපන්න කියපන්....
    දෙහි හරිගියේ නැත්නම් ජම්බෝල කපමු......

    කොසා ආවද බන් ඔහේ ? :rolleyes::confused:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කොසා ආවද බන් ඔහේ ? :rolleyes::confused:
    තවම නෑ, මම බලාගෙන ඉන්නේ.....
    දැනටනම් කාලගුණය අවුලක් නෑ , කටුගස් ඇල්ලේ යන්න පුළුවන් වගේ......:rolleyes::rolleyes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    :baffled::baffled::(
    ඇස්වහ යන්න දෙහිටිකක් කපන්න කියපන්....
    දෙහි හරිගියේ නැත්නම් ජම්බෝල කපමු......

    මූ මට කෝල් කරපු වෙලාවේ ඔය සීන් එකක් කිව්වේ නෑනේ ? මොකද්ද වෙලා තියෙන්නේ ? :baffled:

    :oo: කාර් එක පිටිපස්සෙන් එකෙක් ඈනලා....... :angry: :(