අපරාදෙ බන්... කිඹුලගෙ ෂෝ එක පැයක් කලින් පටන් ගන්න බැරිද...
9 වෙද්දි ඒක ඉවර කරල උඹල ෂෝ එක කලානම් හරි....
මොකද රෑ වෙද්දි නිදිමත යන්න උඹලගෙ ෂෝ ටික කියාපු බෙහෙත..

ඒ කියන්නේ කිඹුල් ෂෝ එක නිදිමතයි.....?? 
දැන් පවුල් කැඩෙනවා කිවුවා නේද...? තාමත් මෙතන ලොට ලොට ඉන්නේ...? කඩුවෙල බස් එකක් ගම්පහ යනවා වාගේ....
හදා ගත්ත පැල දාලා කොහේ කියලා යන්නද බං........!! 
dan oyalawa athule thiyalama lock karai .yanna eliyata![]()
ඔයාගේ ඈතුලේ තියලා ලොක් කරන්න.....?? 


උඹට මංඥංද බොල....ඒ කියන්නේ කිඹුල් ෂෝ එක නිදිමතයි.....??
![]()



me mokada![]()
ai oba dukin?

උඹට මංඥංද බොල....
ඒක නෙමෙයි නිදිමත... ඒකෙන් පස්සෙ ෂෝ එකක් නැති නිසයි නිදිමත....![]()

අන්න එහෙම වරෙන්......

උදේම එකෙක් කාර් එක පිටිපස්සේ ඩොක්ක පතොන් වෙලා.......!! 
අන්න එහෙම වරෙන්......
![]()
අන්න කිඹුලාට ඊයේ අඩවපු උන්ගේ සාපේ වැදිලා.....උදේම එකෙක් කාර් එක පිටිපස්සේ ඩොක්ක පතොන් වෙලා.......!!
![]()



අන්න එහෙම වරෙන්......
![]()
අන්න කිඹුලාට ඊයේ අඩවපු උන්ගේ සාපේ වැදිලා.....උදේම එකෙක් කාර් එක පිටිපස්සේ ඩොක්ක පතොන් වෙලා.......!!
![]()

ඇස්වහ යන්න දෙහිටිකක් කපන්න කියපන්....
දෙහි හරිගියේ නැත්නම් ජම්බෝල කපමු......


තවම නෑ, මම බලාගෙන ඉන්නේ.....කොසා ආවද බන් ඔහේ ?![]()


මොකද ඊයේ නිදි මැරුවද ?මගේ මූඩ් අවුට් අද !![]()

ඇස්වහ යන්න දෙහිටිකක් කපන්න කියපන්....
දෙහි හරිගියේ නැත්නම් ජම්බෝල කපමු......
මූ මට කෝල් කරපු වෙලාවේ ඔය සීන් එකක් කිව්වේ නෑනේ ? මොකද්ද වෙලා තියෙන්නේ ?![]()
කාර් එක පිටිපස්සෙන් එකෙක් ඈනලා.......
