My Adsense Earnnings - January to August 2012

lkboy4u

Member
Aug 28, 2006
826
214
0
colombo
නිකමට වගේ ඇඩ්සෙන්ස් ගිණුමකට ඉල්ලුම් කලේ මීට අවුරුදු 02කට විතර කලින්. ඉල්ලුම් කරලා සතියකට පස්සේ ඇඩ්සෙන්ස් එකෙන් ඉල්ලීම පිළිඅරන් කියලා ඊ-මේල් එකක් ලැබුණා. පිටු 04ක පොඩි වෙබ් එකක් හදාගෙන තිබුනේ(තාමත් තියෙන්නේ ඒකම තමයි). මුල් මාසේ නම් ලැබුනේ ඩොලර් 05කටත් වඩා අඩු ගාණක්.

ඒත් දැන් දැන් නම් සයිට් එකට විසිටර්ලා එන්න පටන් අරන්. මාසෙකට පොඩි පහේ ආදායමකුත් ලැබෙනවා. මාසෙකට ලැබෙන $$ ගානේ පොඩි වර්ධනයකුත් වෙලා. ඔන්න පළවෙනි වතාවට මාසෙකට ඩොලර් 50කට වැඩියෙන් එකතු වෙලා.


adsense01092012.jpg


එළකිරියේ තියෙන පෝස්ට් වලින් තමයි ඇඩ්සෙන්ස් ගැන පොඩි දෙයක් හරි ඉගෙන ගත්තේ. කවදාවත් මගේ ඇඩ් එකක් ක්ලික් කරගෙන නම් නැහැ. යාලුවෙක්ට මේ සයිට් එක ගැන කියලත් නැහැ. ගෙවලා ට්‍රෑෆික් අරගෙනත් නැහැ. ඒත් දැන්නම් හිතෙනවා උත්සහ කලොත් මේ ගාණ මසෙකට ඩොලර් 100 දක්වා වැඩි කරගන්න පුලුවන් වෙයි කියලා. ඇඩ්සෙන්ස් ගැන දන්න කෙනෙක් ඉන්නව නම් පොඩි ඇඩ්වයිස් එකක් දීලම යන්න.
 
Last edited:
  • Like
Reactions: DemonAkalanka

CRAZY_FUNNY

Member
Mar 1, 2012
2,532
418
0
LOKU ADAHASAK NAM NAA.. EETH GEWALA TRAFIIC GENNA GANNA GIYOTH PAYMENT REQUEST KARANA WELAWATA GEWANNE NATHUWA INDI :D
 

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    hora weda karanne nathuwa, site ekath diyunu karagena hondata karagena yanna, ethakota nikanma adayama ihala yai :D
     

    sen10

    Member
    Jan 7, 2011
    1,641
    65
    0
    Matara
    mamath 2009 patan gatta blog eka thama Ernings $7 ban ...Mama karapu eka eka wada dala tutorials tiyana blog ekak haduwe ......Visters la 1500 wage awill tiyanawa ..mama eka dan ataarala dala tiyenne ...eth thama Adsense tiyanawa ..
     

    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    Good luck machan! Mama Photoshop Tutorial Site ekak karanne! dawasata $10-15 wage enawa :) One day per week 3h wage thama site eke wada karanne :love:
     

    jimba

    Well-known member
  • Jun 16, 2011
    1,431
    219
    63
    SRI LANKA
    machna uba blog ekata dawasat visitors la kiyak enwada??

    mage ekata enne 70-100k wage godak sri lankan ubeth ehamada? eth mata tama adsense ne


    uba monwa ganda site eka karanne?

    ube page rank eka ehma kohomada?

    uba post kiyak dala tiyanwada?? blog ekak da karanne?