EK Married Club-2

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කොස් ඇට සීයා මිනිපුරයට පොල්ල තියල නුවර එලි ගිහින් !! මම කිව්වේ මිනිපුරයට ඇට සීයට කඳු නගින්න බෑ කියල !! නොන්ඩි වෙයි කියල නුවර එලි මාරු වෙලා !! :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    කොස් ඇට සීයා මිනිපුරයට පොල්ල තියල නුවර එලි ගිහින් !! මම කිව්වේ මිනිපුරයට ඇට සීයට කඳු නගින්න බෑ කියල !! නොන්ඩි වෙයි කියල නුවර එලි මාරු වෙලා !! :lol:

    :rofl::P බඩුම තමා....... අපරාදේ මිනිපුරයා කෑම ලෑස්ති කරගෙන බලන් හිටියා...... :( කොස් ඈට පොල් සීයාගේ වාහනෙන්ද දන්නේ නෑ නුවර එලි ගිහින් තියෙන්නේ......?? :P:rolleyes:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    :shocked::rofl: anthimata onna ohamalu sun boyyage week end planning eka iwara une :dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rofl::P බඩුම තමා....... අපරාදේ මිනිපුරයා කෑම ලෑස්ති කරගෙන බලන් හිටියා...... :( කොස් ඈට පොල් සීයාගේ වාහනෙන්ද දන්නේ නෑ නුවර එලි ගිහින් තියෙන්නේ......?? :P:rolleyes:

    ඔව් ඔව් බැට්මෑන් ගේ පරණ කාර් එකෙන් ගිහින් තියෙන්නේ !! :D ඌට හැටන් පාරෙන් නුවරඑළි යන්න පැය 5ක් ගියාලු !! :baffled: මිනිපුරයට කෝල් කරලා කිව්වා කිව්වේ එන්නේ නෑ කියල !! :dull: මම ඊයේ රෑ බැට්මෑන් කොස් ඇට සීයට කෝල් එකක් දුන්නා ! :P ඌ එවෙලේ ග්‍රෙගරි වැවෙන් නාන ගමන් කියල කිව්වා !! :lol: පස්සේ කොත්තුවක් කන්න ඕන කියලත් කිව්වා !! :lol::rofl:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඔව් ඔව් බැට්මෑන් ගේ පරණ කාර් එකෙන් ගිහින් තියෙන්නේ !! :D ඌට හැටන් පාරෙන් නුවරඑළි යන්න පැය 5ක් ගියාලු !! :baffled: මිනිපුරයට කෝල් කරලා කිව්වා කිව්වේ එන්නේ නෑ කියල !! :dull: මම ඊයේ රෑ බැට්මෑන් කොස් ඇට සීයට කෝල් එකක් දුන්නා ! :P ඌ එවෙලේ ග්‍රෙගරි වැවෙන් නාන ගමන් කියල කිව්වා !! :lol: පස්සේ කොත්තුවක් කන්න ඕන කියලත් කිව්වා !! :lol::rofl:

    :lol::lol:
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    මොකද්ද සෝමේ සීන් එක මූට බයිටක්වත් දුන්නද ? :P

    :yes::yes::yes: paandara 4ta withara ape nangita kiyala muta call ekak dunna, ganiwa ehapaththe thiyaagena mu wewulanawa kellekne katha karanne, ayiyoo hina kaala marenawa ban mathak weddith, muta katha karaganna bha wachana patalenawa
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :yes::yes::yes: paandara 4ta withara ape nangita kiyala muta call ekak dunna, ganiwa ehapaththe thiyaagena mu wewulanawa kellekne katha karanne, ayiyoo hina kaala marenawa ban mathak weddith, muta katha karaganna bha wachana patalenawa

    :rofl::rofl:ඕකගේ තවුසන්ඩ් ටෝක් විතරයි...
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කොස් ඇට පොල් සීයා ග්‍රෙගරි වැවෙන් නාන ගමන් එෆ්.බී දාපු ෆොටෝ එකක් !! :P

    PHOTO-ROUND-UP8.jpg
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    අනේ උගේ ප්ලෑන් !! කොහෙට හරි වෙලා නිදි ඇති වල් අලි පැටියා වගේ !! :rofl::baffled:

    මගේ ප්ලෑන් නොමැත..මම කලේ යෝජනාවක් පමණි...:yes::yes: බට් එය කව්රුවත් ස්ථිර ලෙසම ස්ථිර කලේ නැත...:no::no: