EK Married Club-2

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    ලස ලසා ටත් බඩුම තමා එහෙනම් ලගදිම....... Welcome to the club..... :) :D

    :yes::love:

    එහෙනං සති දෙකක් විතර නිවාඩු දාලා සෙට් වෙයන් :D

    :yes::yes::love:

    වරෙන් වරෙන් පිළිගන්නව අපි පැනලා..
    නවරස සමඟ පස් ගෝ රස ඇත පිරිලා..:P
    පිටු එකිනෙක පෙරලුවොතින් හෙම බලලා
    තනිකඩ වෙන්න දුවනව කෙල්ලව පෙරලා....!!

    :baffled::oo::baffled::oo:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    http://www.elakiri.com/forum/showthread.php?t=1478598

    එලකිරිය ගැන ෆට්ට ත්‍රෙඩ් එකක් තියෙනවා දැක්කද දැක්කෙ නැත්නම් බලන්න මගෙ ත්‍රෙඩ් එකක් නම් නෙමෙ
    එලකිරියෙ කොල්ලෙක්ගෙ එයාගෙ මහන්සියට අපි පොස්ට් එකක් දාලා සතුටක් ලබා දෙමු
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    http://www.elakiri.com/forum/showthread.php?t=1478598

    එලකිරිය ගැන ෆට්ට ත්‍රෙඩ් එකක් තියෙනවා දැක්කද දැක්කෙ නැත්නම් බලන්න මගෙ ත්‍රෙඩ් එකක් නම් නෙමෙ
    එලකිරියෙ කොල්ලෙක්ගෙ එයාගෙ මහන්සියට අපි පොස්ට් එකක් දාලා සතුටක් ලබා දෙමු

    :yes: අනිවා මචන් සුපිරි වැඩක් කරලා තියෙන්නේ !!
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :yes: අනිවා මචන් සුපිරි වැඩක් කරලා තියෙන්නේ !!

    ෆට්ට ත්‍රෙඩ් එක තරියා එක
    11.gif
    1.gif
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කෝ බන් ග්‍රෙගරි වැවෙන් නාපු ෆොටෝ ටික ? :rolleyes::rofl:
    උඹ බොංගො එකෙන් රත්නපුරේ ගිය ෆොටෝ දැම්මට පස්සේ ඒවා දාන්නං :P
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :P:P 1.3CC saha 1.8CC athara wenasa thamayi ayiyaa

    eth goda ganda bha ban me magula langa dura town game kiyala kisi anukampawak nha 7KM per 1LTR :(
    යකෝ මගෙ වාහනෙ තියෙන්නෙ 2000cc එන්ජිම. ඒකෙන් ඔන්න 320km යන්න මට ගියේ 3500/- යි. ලීටරේට 10 වගෙ කරලා තියනවා. මොකද්ද ඔය 7ක් කරන ලඩිය ?

    :oo: ඔච්චර ලයිට් වැඩි කරනවා නම්, ලොකු බැටරියක් දාපන්.... ඒත් ඉතින් ගොඩක් ලොකු එකක් දාන්න යන්නත් එපා..... එහෙම කරත් ඕල්ටර්නේටරේට බඩු බනිස් වෙනවා...... ඔය ලයිට් වැඩි වෙලා දාගෙන ඉන්න එපා කෝකටත්..... හොද නෑ ඕල්ටර්නේටරේට...... :yes: මොකද ඕවායේ ඔක්කොම ජිල්මාට් ටික එන්නේ ඕල්ටර්නේටරේ ඈතුලෙම තමා...... කෙල උනොත් වියදම සැරයි....... :yes: :(

    හැබැයි මෙහෙමයි, ඔය ෆොග් ටික කොහොම දැම්මත්, දැම්ම වෙලාවට, ඕල්ටර්නේටරේට ලෝඩ් එක වැඩි වෙනවා.... ඒක තමා හොද නැත්තේ...... :(


    ඔය තියෙන ලයිට් ටිකේ හැටියට 120 බැටරියක්වත් දාපන්.....!! :yes:
    දන්න ලබ්බක් කතා කරපං රත්නෙ. කාර්/වෑන් වල ලයිට් ඔක්කො දුවන්නෙ‌ බැටරියෙන්. ඕච්චර ලයිට් දැම්මා කියලා ඕල්ටනේටරේට වෙන දෙයක් නෑ. සවුත්තු වෙන්නෙ බැටරිය.
    ඔච්චර ලයිට් දාගෙන යනවානං ඕකට 70 හරි 75/80 වගෙ බැටරියක් දැම්මා නං හොඳයි. 75/80 බැටරි දාන්න නං බැටරි වෙල් එකෙ‌ ඉඩ තියෙන්න ඕන.
    120 එකක් කොහොම හරි ඔකට බස්සගත්තත් මලාට චාජ් වෙන එකක් නං නෑ.. මාසයක් යන්න කලිං බැටරිය බැහැලා තියෙයි..