CIMA ගැන ඕන දෙයක්

What is e best place to start CIMA?

  • Achievers

    Votes: 49 24.3%
  • Imperial

    Votes: 9 4.5%
  • Mercury

    Votes: 2 1.0%
  • Virtual

    Votes: 4 2.0%
  • Wisdom

    Votes: 77 38.1%
  • No idea :-/

    Votes: 61 30.2%

  • Total voters
    202

ucakila

Well-known member
  • Mar 31, 2007
    5,049
    1,918
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    im doing OPS at KANDY IMPERIAL
    i think its the best place at kandy
    i did my foundation at kandy Achievers .Except for maths, all other 4 subjects are just full of shit.(i mean the lecturers) better you choose imperial if u are at kandy
     
    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    apoi oooka hena amaruine ban mannam kiyanne hodama meter 1k thiyenawanam aerenda ooka koranda epa.anunuth aenunamaiiiii.hebei ithin karagaththoth nam gode goda.hebei foundation eka kiyanne aema wage .eekata passe thiyena ewa thama amaru...
     
    ZULFAAN

    Well-known member
  • Feb 1, 2009
    2,118
    589
    113
    36
    Great Galle
    machanla,,, weekends wala witarak cima karanna barida?

    පුලුවන් :) හැම institute එකේම වගේ සති අන්ත පන්ති තියෙනව

    mcnla man inne Kurunegalata kittuwa. may para commerce walin A/L kale... mata daganna oone Kurunegala JMC eka CIMA foundation walata hondayda kiyala. ehemath naththan Negambo wala honda institute ekak tiyenawada? mata KANDY walata tikak durai.. aeka hinda KANDY last option ekata tiyagena inne.

    Negombo නම් මම හරියට දන්නෙ නෑ මචං. මම හිතන්නෙ ගොඩක් දුරට නෑ.. තිබුනත් හොද නම ගිය එකක් නම් නෑ
    Negombo ඉන්න අය කොළඹ තමයි මචං class එන්නෙ.
    JMC නම් එච්චරම හොදයි කියන්න බෑ.. ඔයා මීටරයක් නම් අවුලක් වෙන එකක් නෑ..
    Kandy වල weekend කරන්න බැරිද? කවුරු හරි නෑයෙක් හරි යාලුවෙක්ගෙ හරි ගෙදරක සෙනසුරාද රෑ නවතින්න සෙට් කරගත්තනම් වැඩේ හරි :)
     
    • Like
    Reactions: doonga

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,908
    9,341
    113
    එක තැනක නෑ
    machan cima eke acc walata monawada honda. o/L walata landon o/L karala A/L karanne nathuwa cima karanna inne o/L kale Acc, Bs , econ ... Acc side eke monawa wageda thiyianne n honda. honda path ekaka yanna. for abrd >>>
     
    ZULFAAN

    Well-known member
  • Feb 1, 2009
    2,118
    589
    113
    36
    Great Galle
    Hondama CIMA clz eka mokakda ban?

    උඩට ගිහින් කියවන්න :)

    machan cima eke acc walata monawada honda. o/L walata landon o/L karala A/L karanne nathuwa cima karanna inne o/L kale Acc, Bs , econ ... Acc side eke monawa wageda thiyianne n honda. honda path ekaka yanna. for abrd >>>

    Acc subject 2ක් තියෙනව.. Fundamentals of financial acc, Fundamentals management acc.

    mercury නම් යන්න එපා. Shanil Jayasekara කරනව wisdom එකේ ඔය සබ් දෙකම, එයා නම් හොදයි :) හැබැයි සෙනඟ නම් ටිකක් වැඩියි.
    අනිත් ප්‍රශ්ණ්වලට නම් හොද job market expert කෙනෙක්ගෙන් තමයි අහන්න වෙන්නෙ ඔයාට ගැලපෙන එකක් තෝරගන්න නම්
     
    eranga_rama

    Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113

    mercury නම් යන්න එපා.

    yes very true. never go to Mercury:no::no::no:..total crap institute..only bloddy flirts are lecturing...specially wazeer and shaaaan and all the other immature inexpereinced passed finalists who call themselves as world prize producing lecturers (except Raj sir) :frown:
     
    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    machan JMC kiyanne cima training quality partner kenek newei neda (mama danna widihata) better to try another place

    Negombo නම් මම හරියට දන්නෙ නෑ මචං. මම හිතන්නෙ ගොඩක් දුරට නෑ.. තිබුනත් හොද නම ගිය එකක් නම් නෑ
    Negombo ඉන්න අය කොළඹ තමයි මචං class එන්නෙ.
    JMC නම් එච්චරම හොදයි කියන්න බෑ.. ඔයා මීටරයක් නම් අවුලක් වෙන එකක් නෑ..
    Kandy වල weekend කරන්න බැරිද? කවුරු හරි නෑයෙක් හරි යාලුවෙක්ගෙ හරි ගෙදරක සෙනසුරාද රෑ නවතින්න සෙට් කරගත්තනම් වැඩේ හරි :)

    thank you very much mcnla advise tikata :) ... man kandy wala karanna decide kara.. mokadda mcn oyala recommend karana institute eka kandywala.. achievers or imperial?? thawa ekak mcnla part time ekei full time ekei wenasa mokadda??
     
    eranga_rama

    Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    thank you very much mcnla advise tikata :) ... man kandy wala karanna decide kara.. mokadda mcn oyala recommend karana institute eka kandywala.. achievers or imperial?? thawa ekak mcnla part time ekei full time ekei wenasa mokadda??
    part time karoth calsses thiyenne weekend wala. full time karoth classes watenne weekdays wala. umba job ekak karanwa nam working hours wala class enna ba ne. ethakota umba class yanna ona week ends wala. ekai ekata part time kiyanne.

    umba negambo innawa nam colombo ena eka lesi nedda kandy ynawata wada?
     
    ZULFAAN

    Well-known member
  • Feb 1, 2009
    2,118
    589
    113
    36
    Great Galle
    thank you very much mcnla advise tikata :) ... man kandy wala karanna decide kara.. mokadda mcn oyala recommend karana institute eka kandywala.. achievers or imperial?? thawa ekak mcnla part time ekei full time ekei wenasa mokadda??

    Kandy Imperial හොදයි, දඩිබිඩිස් නැතුව හොදට කරනව එහේ.. :yes:

    part time karoth calsses thiyenne weekend wala. full time karoth classes watenne weekdays wala. umba job ekak karanwa nam working hours wala class enna ba ne. ethakota umba class yanna ona week ends wala. ekai ekata part time kiyanne.

    umba negambo innawa nam colombo ena eka lesi nedda kandy ynawata wada?

    එයා ඉන්නෙ කුරුණෑගල කිට්ටුවලු :)
     
    ZULFAAN

    Well-known member
  • Feb 1, 2009
    2,118
    589
    113
    36
    Great Galle
    ah ehemada? den gaje ICBS ekata set welalu ne da?? ethakota colombo lecture panel ekamada kandy walath inne?

    නෑ ගජේන්ද්‍ර ගියේ imperial එකට නේ. නෑ කොලඹ විතරයි එයාල කරන්නෙ. වෙලාව නෑනෙ යන්න. Eo, Em, Es, Ps, T4 වරු 4ම හරිනෙ සෙනසුරාද ඉරිද :)
     
    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    part time karoth calsses thiyenne weekend wala. full time karoth classes watenne weekdays wala. umba job ekak karanwa nam working hours wala class enna ba ne. ethakota umba class yanna ona week ends wala. ekai ekata part time kiyanne.

    umba negambo innawa nam colombo ena eka lesi nedda kandy ynawata wada?

    k mcn i got that... :) thnx
    mata kandy lagai mcn colombo walata wadiya aekai
     
    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    Kandy Imperial හොදයි, දඩිබිඩිස් නැතුව හොදට කරනව එහේ.. :yes:
    k mcn thnx 4 da info :)

    mcn CIMA foundation wala 1 subject ekak fail wunoth anith paara 5ma karanna ooneda???

    mcn umbala CIMA gana hithanadeth poddak kiyapanko... lankawe dan CIMA walata tiyana place eka, stages 2k 3k karala wedak tiyanawada wage aewa gana ... :nerd:
     
    ZULFAAN

    Well-known member
  • Feb 1, 2009
    2,118
    589
    113
    36
    Great Galle
    k mcn thnx 4 da info :)

    mcn CIMA foundation wala 1 subject ekak fail wunoth anith paara 5ma karanna ooneda???

    mcn umbala CIMA gana hithanadeth poddak kiyapanko... lankawe dan CIMA walata tiyana place eka, stages 2k 3k karala wedak tiyanawada wage aewa gana ... :nerd:

    නෑ repeat වෙච්ච සබ්ජෙක්ට් එක විතරයි කරන්න ඕන. online paper නිසා කැමති වෙලාවක කරන්න පුලුවන්.

    ලංකාවේ cima වලට හොද මාකට් එකක් තියෙනවා. :yes: 1ක් නම් එච්චරම වටින්නෙ නෑ 2ක් 3ක් අවුලක් නෑ. Degree එකකට සමාන නිසා ඉවර කරන්න කොහොම හරි.
     
    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    නෑ repeat වෙච්ච සබ්ජෙක්ට් එක විතරයි කරන්න ඕන. online paper නිසා කැමති වෙලාවක කරන්න පුලුවන්.

    ලංකාවේ cima වලට හොද මාකට් එකක් තියෙනවා. :yes: 1ක් නම් එච්චරම වටින්නෙ නෑ 2ක් 3ක් අවුලක් නෑ. Degree එකකට සමාන නිසා ඉවර කරන්න කොහොම හරි.

    ok mcn... iwera karanna try eka denawa.. bt man echchara metre ekak nemei aekai mcn ahuwe :) ... umbe may thread eka godak watinawa api wage ayata...