EK Married Club-2

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :oo: අදාලත්වයක් නොමැත.....!! :baffled::dull:

    අදාලත්වයක් නොමැති වෙන්නේ කොහොමද මීහරකෝ අරුගේ ලැපට බිල ගිහිනුත් නෑ මගේ යූ.පී.එස් ඒක තාම හම්බුනෙත් නෑ !! තෝ මගෙන් අහගන්න යන්නේ දැන් !! :angry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rofl::P:lol: පව් බං අනාතයා..... ඊයේ බයිට් කරලා කරලා..... අඩාගෙන කතා කරලා තිබ්බේ ත්‍රෙඩ් එකේ පෝස්ට් ටික මකලා ක්ලෝස් කරලා දෙන්න කියලා...... :lol: ඈත්තටම පව් බං....... :(

    තවුසන්ඩ් ටෝක් දුන්නට ක්ලික් කර කර හිඟා කනවා බන් !! පව් අනාතයා !! :(
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    තවුසන්ඩ් ටෝක් දුන්නට ක්ලික් කර කර හිඟා කනවා බන් !! පව් අනාතයා !! :(
    seo වලටත් ත්රෙඩ් එකක් දාලා තියවා දැක්කා..
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    seo වලටත් ත්රෙඩ් එකක් දාලා තියවා දැක්කා..

    අපි මූට ෆන්ඩ් එකක් වත් හදල ඩොලර් ටිකක් එකතු කරලා දෙමු !! :(
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    අදාලත්වයක් නොමැති වෙන්නේ කොහොමද මීහරකෝ අරුගේ ලැපට බිල ගිහිනුත් නෑ මගේ යූ.පී.එස් ඒක තාම හම්බුනෙත් නෑ !! තෝ මගෙන් අහගන්න යන්නේ දැන් !! :angry:

    ඒක තමා..තම්බි නම් නිකන් හරි බිලක්‌ දෙනවා..මූ ඒකත් නෑනේ....:rofl::rofl::P:P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඒක තමා මටත් සුවර් නැත්තේ..:rofl::rofl:

    මූ හෙන කුණා මට සැකයි ඕක අඩු තරමේ බිල දාන්න ලියුම් කවරෙවත් ගත්තද කියල !! :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඒක තමා..තම්බි නම් නිකන් හරි බිලක්‌ දෙනවා..මූ ඒකත් නෑනේ....:rofl::rofl::P:P

    මුගේ බිලත් නෑ බඩුත් නෑ බන් !! උඹට අඩු ගානේ ලැප හරි හම්බුනා මට යූ.පී.එස් එකත් නෑ :dull::(
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මුගේ බිලත් නෑ බඩුත් නෑ බන් !! උඹට අඩු ගානේ ලැප හරි හම්බුනා මට යූ.පී.එස් එකත් නෑ :dull::(

    ඒත් වොරන්ටි ක්ලේම් කරන්න වුනොත් තමා කේස් එක...:baffled::baffled: