අදාලත්වයක් නොමැත.....!!
![]()
අදාලත්වයක් නොමැති වෙන්නේ කොහොමද මීහරකෝ අරුගේ ලැපට බිල ගිහිනුත් නෑ මගේ යූ.පී.එස් ඒක තාම හම්බුනෙත් නෑ !! තෝ මගෙන් අහගන්න යන්නේ දැන් !!

අදාලත්වයක් නොමැත.....!!
![]()

පව් බං අනාතයා..... ඊයේ බයිට් කරලා කරලා..... අඩාගෙන කතා කරලා තිබ්බේ ත්රෙඩ් එකේ පෝස්ට් ටික මකලා ක්ලෝස් කරලා දෙන්න කියලා......
ඈත්තටම පව් බං.......
![]()

seo වලටත් ත්රෙඩ් එකක් දාලා තියවා දැක්කා..තවුසන්ඩ් ටෝක් දුන්නට ක්ලික් කර කර හිඟා කනවා බන් !! පව් අනාතයා !!![]()
තරි මාමේ, Visitors Message කියවලා ඩිලීට් කොරපිය......![]()
![]()
![]()

අදාලත්වයක් නොමැත.....!!
![]()

ලැපට බිල එවන්නේ මොකද එතකොට..

ලොලේ ලොල් !! මූ මුද්දර ගහලද දන්නේ නෑ බන් ඕක යැව්වේ !!![]()


seo වලටත් ත්රෙඩ් එකක් දාලා තියවා දැක්කා..

අදාල නැත්තේ කොහෙද...ලැපට බිල එවන්නේ මොකද එතකොට..
![]()

දැක්කද මල්ලි මුගේ ටෝක් ඒක !!
lol...vichi hinda dawasaka muu kichi kawagannawa, katu aththakin..sure...!!![]()


අදාලත්වයක් නොමැති වෙන්නේ කොහොමද මීහරකෝ අරුගේ ලැපට බිල ගිහිනුත් නෑ මගේ යූ.පී.එස් ඒක තාම හම්බුනෙත් නෑ !! තෝ මගෙන් අහගන්න යන්නේ දැන් !!![]()




visitor messages disable කරලම දාලා!තරි මාමේ, Visitors Message කියවලා ඩිලීට් කොරපිය......![]()
![]()
![]()

ඒක තමා මටත් සුවර් නැත්තේ..![]()

visitor messages disable කරලම දාලා!![]()

ඒක තමා..තම්බි නම් නිකන් හරි බිලක් දෙනවා..මූ ඒකත් නෑනේ....![]()


මුගේ බිලත් නෑ බඩුත් නෑ බන් !! උඹට අඩු ගානේ ලැප හරි හම්බුනා මට යූ.පී.එස් එකත් නෑ![]()


මූ හෙන කුණා මට සැකයි ඕක අඩු තරමේ බිල දාන්න ලියුම් කවරෙවත් ගත්තද කියල !!![]()


එතකොට රත්නෙත් මිසිං වෙයි..ඒත් වොරන්ටි ක්ලේම් කරන්න වුනොත් තමා කේස් එක...![]()
