EK Married Club-2

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    තවුසන්ඩ් ටෝක් දුන්නට ක්ලික් කර කර හිඟා කනවා බන් !! පව් අනාතයා !! :(

    :rofl::P පව්...... ඈත්තටම පව්........ :( අපි බම්ප් එකක් දාලා උදව් කරන්න ගියහම අපිටම අරින්න එනවනේ ඌ...... :frown::angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    අදාලත්වයක් නොමැති වෙන්නේ කොහොමද මීහරකෝ අරුගේ ලැපට බිල ගිහිනුත් නෑ මගේ යූ.පී.එස් ඒක තාම හම්බුනෙත් නෑ !! තෝ මගෙන් අහගන්න යන්නේ දැන් !! :angry:

    :dull::baffled: මම මේක දැක්කෙත් නෑ.... :no: දන්නෙත් නෑ....... :rofl::P
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මොකෝ පුක් මුන දාගෙන ? :oo:
    මොසියාට කියන කතා වලට දුක හිතුන:rofl:
    2.gif
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ඒක තමා..තම්බි නම් නිකන් හරි බිලක්‌ දෙනවා..මූ ඒකත් නෑනේ....:rofl::rofl::P:P

    :rofl::P තොපිලට ලොකු *රි තම්බි තමා...... :angry: යකෝ වන්නියේ ඈඩ්‍රස් එකක්ද දුන්නේ මම කලින් එවපු ලියුම නොයන්න........!! :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    visitor messages disable කරලම දාලා! :D

    :oo::oo: උඹ ටක් ගාලා ගියා නේ බලන්න මොනවද කියලා තියෙන්නේ බලන්න...... :rofl::P හික්ස්..... යාළුවන්ට විතරයි තරි මාමාගේ විසිටර් මැසේජොස් බලන්න පුලුවන්..... හොහ් හොහ්.......!! :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    මුගේ බිලත් නෑ බඩුත් නෑ බන් !! උඹට අඩු ගානේ ලැප හරි හම්බුනා මට යූ.පී.එස් එකත් නෑ :dull::(

    :( :( මට අරුන් එක්ක මලේ මල ඕයි..... කොහොම නමුත් මම ඕකට අළුත් එකක් රිප්ලේස්මන්ට් ගන්නවා.......!! :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ඒවා කොහෙද..:oo::oo: කෙලින්ම ගෙදරට යන්නේ...:yes::yes: නැත්තම් 17 බස් එක යක්කලින් යන්න නෙමේ..:angry::angry:

    :rofl::P ශික්..... මේ වෙලාවට තමා තොපිලට හැමදේම කියන එකේ මෝඩකම් තේරෙන්නේ......!! :P