)රත්තරං;13334780 said:හම්මට හුඩු,., අපේ උන්ද? නාකි ජපන් ගෑනියෙක් හම්බ උනත් කැට්ලොවි ඇදලා පොටි ඇදලා හු#%තත් බෝර් කරලා අව්රුදු 20යි කියලා මොකෙක්ට හරි බන්දලා දෙනවා. ඒ තරම් වැඩකාරයෝ ලන්කාවේ ඉන්නේ,, ඒ මචෝ උබේ A4 ගැන විස්තර කියපන්කෝ..ලීටරේට මීටර්ද කිලෝමීටර්ද? සැපනම් කනේ නේ බන්... Audi පාර්ට්ස් කොහෙන්ද උබ ගන්නේ? මගෙත් අදහසක් තියෙනවා Peugeot 406 එකක් අරන් පොඩ්ඩක් දුවලා බලන්න.. හැබැයි පුතේ ගෑස්කට් එකක් උනත් ලක්ශ ගානක් වෙනවා..
සේල් ගැනනම් කියලා වැඩක් නෑ. මම යාලුවෙක්ට hilux එකක් බලන්න කඩවත අවට (තැන කියන එක හරිනෑනේ)සේල් එකකට ගියා.. වාහනේ ගැන සේල් කාරයා දුන්න ටෝකට මම බොහොම අමාරුවෙන් බඩ පාලනේ කරගත්තේ.. කිලෝමීටර් 11000යි මීටරේ තිබ්බේ. වෙන මොකුත් ඔනේ නෑ වාහනේ යතුර නිකන් කන් හැන්ද වගේ ගෙවිලා.මම ඇහුවා 11000ම මූ පැදලා තියෙන්නේ ටයර් වලින්ද යතුරෙන්ද කියලා. ඒ පාර ටිකක් කට වහන් හිටියා. බ්රේක් පැටල් එකේ රබර් පෑඩ් එක කිරි කිරි බඩ්ඩක්.. මට හිතුනා කෙලලා තමා කියලා.පෑඩ් එක ගලවලා ගලවලා බැලුවහම වම් පැත්තේ කොන මූන බලන්න පොලිශ් වෙලා.. ගියර් ලිවර් එකේ බුශ් ලූස්.. දන්නවනේ සීන් එක... කුමන කතාද? හුගක් මිනිස්සු පේන්ට් එකයි ඉන්ටිරියර් බලලා උස්සන් එනවා ඕවා බලන්නේ නෑ..
ලංකාවේ වාහන් මාකට් එක ගැන කිව්වොත් විකාර ලෝකයක්
ජපනා වැඩියෙන් වියදම් කරලා හදන 4x4 දොර 5 හයි රූෆ් වෑන් එක මෙහේ දොර 4 ෆ්ලැට් රූෆ් එකට වඩා අඩුයි... සැපගන්න හදන ලෝකේ පුරාම සනියට වඩා මිල වැඩි සෙෆිරෝ එක මෙහෙ සනියට වඩා අඩුයි
අපේ රටේ ආර්තික තත්වේ තමා මචන්. අනික බ්රෑන්ඩ් නිව් වාහන ටැක්ස් රීකන්ඩිශන් ගානට ගෙනාවනම් රටට වක්රව මාර ලාබයි ජරාවල් ගෙනත් බානවට වඩා
මම ආසම වාහනයක් වන HONDA CIVIC 96-00 Series එක [ Sixth generation (1996–2000) - EK9, EK4, EK5, EK3, EJ6, EJ7,EJ8, EJ9, EM1] ගැන මම දන්න, අහල තියන, දැකලා තියන දේ දාන්නම්. වැරදි තියනව නම් නිවැරදි කරන්න.
ලංකාවෙ නම් ගොඩක් අය දන්නෙ, දකින්නෙ CIVIC EK3 එක විදියට තමයි. ඒ උනාට මේක ගොඩක් වෙනස්කම් සහිත Models ගොඩක් තියන Series එකක්.
මේකෙ 96-98 වෙනකම් ආව Models වෙනස් කරලා 98-00 facelift ඉඳලා එකකුත් ආවා. facelift එකේ තමයි Rear Cristal Lights ආවේ. ඒ වගේම Bumpers, Dash Board, Seats එහෙමත් වෙනස් වුනා. 97 ඉඳලා තමයි ABS, Passenger Side Air-Bag ඇවිත් තියෙන්නෙ.
96-98 Pre-Facelift (4 Door Sedan)
![]()
![]()
98-00 Facelift (4 Door Sedan)
![]()
![]()
දැන් මේ Series එකේ Models වෙන වෙනම බලමු.( දන්න ටික )
EK9
මේක තමයි මේ Series එකේ Type-R (Original Sports) එක. ඒ වගේම Type-R 1st Genaration එකත් මේක. මේක 2 Door Hatch-back Model ekak. ලංකාවේ රේස් පදින එවුන් කීප දෙනෙක් ගාව මේක තියනවා. ලංකාවේ මිල ලක්ෂ 25ක් වත් වේවි. මෙන්න මේවා තමයි Specs..
-1600CC VTEC DOHC (182 hp) Engine
-Close Ratio Manual Gearbox
-Red Recaro Seats
-Red door cards and Red Type R floor mats
-Titanium shift knob and a MoMo steering wheel
-CD player
-Body colored retractable electric door mirrors
-Power windows
-Auto air conditioning
-Key-less entry unlock system
-Aluminium sports pedals
-Carbon type center pane
![]()
![]()
Front mounted Inter-cooler එකක් එක්ක Turbo Convert කරපු ඒවත් තියනවා.
EK4
1600CC Model එක. 1600CC DOHC VTEC (160hp) Engine එකක් තම්යි තියෙන්නෙ.
EK5
1600CC 4 Door Sedan Model එකක්. වෙනසකට තියෙන්නෙ මේක 4WD. (මම හිතන්නෙ All Wheel Drive)
ලංකාවේ එකක් විතරයිලු තියෙන්නෙ.
EK2
1300CC Engine එකක් එන Model එක.
EK3
1500CC. මේක තමයි ලංකාවෙ වැඩියෙන්ම තියන Model එක මේ Series එකේ. මේකෙත් Grades කීපයක්ම තියනවා.
EXI - Agents(Stafford Motors) Brand-New ලංකාවට Import කරපු එක. (Japanese Made)
Non VTEC
Full Option
Manual Transmission
Power Antenna(Facelift)
Driver Air-Bag(Facelift)
Normal Fabric Seats
No ABS Brakes
VTI - Japan වලින් පිට Assemble කරපු එක. (Thailand/ Europe)
VTEC/ Non VTEC
Full Option
Manual/ Auto Transmission
Leather Seats
Dual Air-Bags
Ferio - Domestic Model (JDM)
Full Option
Power Antenna
Dual Air-Bags
Fabric Seats
ABS Brakes(Facelift)
Climate Control A/C
All 4-Disk Brakes
මේකෙත් VTEC/ Non-VTEC දෙකම තියනවා. VTEC එක තමයි Vi විදිහට Badge කරලා තියෙන්නෙ.(Highest Grade)
Non-VTEC එක Automatic Transmission විදිහටත්, VTEC එක(Vi) CVT Transmission (Multi-matic) විදිහටත් ඇවිත් තියනවා. ඒ වගේම Vi එකේ Sun Roof, Cruse Control, Front Electric Seats වගේ දේවලුත් පහු වෙනකොට ඇවිත් තියනවා.
Vi එකේම Extended Version එකකුත් තියනවා Vi-RS කියලා. Factory Fitted Body-kit, Spoiler, Fog Lamps, Advance Coloured Fabric seats, CD Player with CD Changer වගේ අමතර දේවල් කීපයක් ඒකට එකතු කරලා තියනවා. මේක ටිකක් Sports විදියෙ Car එකක් නිසා CVT වලට අමතරව Manual විදියටත් ඇවිත් තියනවා. ලංකාවෙ නම් බොහොම කීපයක් තමයි Manual ඒවා තියෙන්නෙ.
![]()
![]()
අනික මේක Vi Version එකක් උනාට Power Antenna නෑ. ලංකාවෙ තියන ගොඩාක් Vi ඒවා අපේ අයියලා Vi-RS විදිහට Re-Badge කරලා තියෙන්නෙ.
EJ6, EJ7,EJ8, EJ9, EM1 කියන්නෙ මේ Series එකේම US & Canada වලට Manufacture කරන මේ වගේම Models ටික. පොඩි පොඩි වෙනස්කම් තමයි තියෙන්නෙ.
CIVIC EJ6 (USA)
![]()
It's easy to find Vi-rs with its blue color seats.. (not necessarily)
Here in Singapore this car is quite popular and almost all the cars having 1.6 engines..
This is the best looking car on this category according to my preference..
Also this the last generation of civics to have a multi link suspension..
I think there's a high demand for these cars nowadays when you see their prices..

EK3 means it's only comes with 1.5 ltr engines. If it has 1.6 ltr engine, definitely it's a EK4. EK4 Si/SiR also comes with blue colour seats, body-kits, etc. In Sri lanka also have few of them.

රත්තරං;13342294 said:ගෙවන මුදලට කිසිම හැච් බැක් එකක් වටින්නේ නෑ, ඒවා කාර් නෙමේ බන්
Yes, But you can find many sellers on ebay who selling Vi-RS seats, badges & stickers, dash board panels and everything.... So, you can easily convert your Vi model to Vi-RS.
No Bro,EK3 means it's only comes with 1.5 ltr engines. If it has 1.6 ltr engine, definitely it's a EK4. EK4 Si/SiR also comes with blue colour seats, body-kits, etc. In Sri lanka also have few of them.
Yes, I have the experience of driven one of EK3. Considering handling, it is more ahead from Corolla. Awesome car to drive.![]()
Thanks for showing me the mistake..
Yeap it should be an ek4 then..
This was the one I was talking about..
http://www.sgcarmart.com/used_cars/info.php?ID=288645&DL=1000
Sadly none of them are in stock condition
Read in a website that Vi-rs came with Limited slip differential..
Noticed that its very hard to find a Manual Vi-rs in Sri Lanka

patta ban. my fav
මම ආසම වාහනයක් වන HONDA CIVIC 96-00 Series එක [ Sixth generation (1996–2000) - EK9, EK4, EK5, EK3, EJ6, EJ7,EJ8, EJ9, EM1] ගැන මම දන්න, අහල තියන, දැකලා තියන දේ දාන්නම්. වැරදි තියනව නම් නිවැරදි කරන්න.

මම ආසම වාහනයක් වන HONDA CIVIC 96-00 Series එක [ Sixth generation (1996–2000) - EK9, EK4, EK5, EK3, EJ6, EJ7,EJ8, EJ9, EM1] ගැන මම දන්න, අහල තියන, දැකලා තියන දේ දාන්නම්. වැරදි තියනව නම් නිවැරදි කරන්න.
ලංකාවෙ නම් ගොඩක් අය දන්නෙ, දකින්නෙ CIVIC EK3 එක විදියට තමයි. ඒ උනාට මේක ගොඩක් වෙනස්කම් සහිත Models ගොඩක් තියන Series එකක්.
මේකෙ 96-98 වෙනකම් ආව Models වෙනස් කරලා 98-00 facelift ඉඳලා එකකුත් ආවා. facelift එකේ තමයි Rear Cristal Lights ආවේ. ඒ වගේම Bumpers, Dash Board, Seats එහෙමත් වෙනස් වුනා. 97 ඉඳලා තමයි ABS, Passenger Side Air-Bag ඇවිත් තියෙන්නෙ.
96-98 Pre-Facelift (4 Door Sedan)
![]()
![]()
98-00 Facelift (4 Door Sedan)
![]()
![]()
දැන් මේ Series එකේ Models වෙන වෙනම බලමු.( දන්න ටික )
EK9
මේක තමයි මේ Series එකේ Type-R (Original Sports) එක. ඒ වගේම Type-R 1st Genaration එකත් මේක. මේක 2 Door Hatch-back Model ekak. ලංකාවේ රේස් පදින එවුන් කීප දෙනෙක් ගාව මේක තියනවා. ලංකාවේ මිල ලක්ෂ 25ක් වත් වේවි. මෙන්න මේවා තමයි Specs..
-1600CC VTEC DOHC (182 hp) Engine
-Close Ratio Manual Gearbox
-Red Recaro Seats
-Red door cards and Red Type R floor mats
-Titanium shift knob and a MoMo steering wheel
-CD player
-Body colored retractable electric door mirrors
-Power windows
-Auto air conditioning
-Key-less entry unlock system
-Aluminium sports pedals
-Carbon type center pane
![]()
![]()
Front mounted Inter-cooler එකක් එක්ක Turbo Convert කරපු ඒවත් තියනවා.
EK4
1600CC Model එක. 1600CC DOHC VTEC (160hp) Engine එකක් තම්යි තියෙන්නෙ.
EK5
1600CC 4 Door Sedan Model එකක්. වෙනසකට තියෙන්නෙ මේක 4WD. (මම හිතන්නෙ All Wheel Drive)
ලංකාවේ එකක් විතරයිලු තියෙන්නෙ.
EK2
1300CC Engine එකක් එන Model එක.
EK3
1500CC. මේක තමයි ලංකාවෙ වැඩියෙන්ම තියන Model එක මේ Series එකේ. මේකෙත් Grades කීපයක්ම තියනවා.
EXI - Agents(Stafford Motors) Brand-New ලංකාවට Import කරපු එක. (Japanese Made)
Non VTEC
Full Option
Manual Transmission
Power Antenna(Facelift)
Driver Air-Bag(Facelift)
Normal Fabric Seats
No ABS Brakes
VTI - Japan වලින් පිට Assemble කරපු එක. (Thailand/ Europe)
VTEC/ Non VTEC
Full Option
Manual/ Auto Transmission
Leather Seats
Dual Air-Bags
Ferio - Domestic Model (JDM)
Full Option
Power Antenna
Dual Air-Bags
Fabric Seats
ABS Brakes(Facelift)
Climate Control A/C
All 4-Disk Brakes
මේකෙත් VTEC/ Non-VTEC දෙකම තියනවා. VTEC එක තමයි Vi විදිහට Badge කරලා තියෙන්නෙ.(Highest Grade)
Non-VTEC එක Automatic Transmission විදිහටත්, VTEC එක(Vi) CVT Transmission (Multi-matic) විදිහටත් ඇවිත් තියනවා. ඒ වගේම Vi එකේ Sun Roof, Cruse Control, Front Electric Seats වගේ දේවලුත් පහු වෙනකොට ඇවිත් තියනවා.
Vi එකේම Extended Version එකකුත් තියනවා Vi-RS කියලා. Factory Fitted Body-kit, Spoiler, Fog Lamps, Advance Coloured Fabric seats, CD Player with CD Changer වගේ අමතර දේවල් කීපයක් ඒකට එකතු කරලා තියනවා. මේක ටිකක් Sports විදියෙ Car එකක් නිසා CVT වලට අමතරව Manual විදියටත් ඇවිත් තියනවා. ලංකාවෙ නම් බොහොම කීපයක් තමයි Manual ඒවා තියෙන්නෙ.
![]()
![]()
අනික මේක Vi Version එකක් උනාට Power Antenna නෑ. ලංකාවෙ තියන ගොඩාක් Vi ඒවා අපේ අයියලා Vi-RS විදිහට Re-Badge කරලා තියෙන්නෙ.
EJ6, EJ7,EJ8, EJ9, EM1 කියන්නෙ මේ Series එකේම US & Canada වලට Manufacture කරන මේ වගේම Models ටික. පොඩි පොඩි වෙනස්කම් තමයි තියෙන්නෙ.
CIVIC EJ6 (USA)
![]()
patta ban. my fav
Machan EK3 domani gena dannawada

Thanx මචන්. ටිකක් පහු උනත් වෙලාව තියන විදියට හැමෝම වෙනුවෙන් දන්න දේ දැම්මා.රත්තරං;13348571 said:එලම කිරි... රෙප් ++++
Produa Viva gena mokada hitanne?
Lankawe tiyena tax system eka genat thread ekak danna
මචන් SUV Rent per month price කොහොමද යන්නේ ???
මෙන්න මේවා ......
![]()
![]()
![]()
![]()
Rent කරන දන්නා තැන් එහෙම තියෙනවද ??
එකයි සාමන්යෙන් month එකකට rent කරනවා නම් හොද SUV Models මොනවද ??? (හොදට තෙල් එහෙම කරන)
Mata manna ma Car eka Ganath keyanawadaToyota Corona At170 mfy:-1991
18-xxxxManna ma wagea
![]()
![]()
mama bike>>>>>3wel ekata>>>>>dan tamay car ekata anna hadanna