ලක්ශ 10-20 අතර ජපන් කාර්

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ai ban ehema kiyanne...? wisthara karapanko?

    මෙහෙමයි මචන්, ඉස්සෙල්ලම කියපන් උබ අහන්නේ චයිනීස් කාර් ගැනද? ඊලගට කියපන් උබ "කාර්" එකක් ගැනීමෙන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? (අපි එක එක්කෙනා වාහනයක් ගන්න අවශ්යතා වෙනයි.. ඒකනේ අපි එක එක විදිහේ වාහන ගන්නේ..) බලාපොරොත්තු වෙන මිලකුත් නිකමට කියපන්කො.. ඊට පස්සේ මම උබට පැහැදිලි කරලා කියන්නම්
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මචන් යාලුවෝ pm කරලා අහනවා මේ ගනන් වලට වාහන කොහෙද තියෙන්නේ කියලා.. කවදාවත් ඔටෝලංකා එකෙන් ඔටෝමාර්ට් එකෙන් විශේශෙන්ම hitad එකෙන් බලලා වාහන ගනන් හිතන්න යන්න එපා. හුගක් වෙලාවට ඕවගේ දාන ගනන් ලාක්ශ 2ක් 3ක් හෝ ඊට වඩා වැඩී,
    කෝල් කරලා වාහන ගනන් කතා කරගන්න බෑ.. අඩු කරගන්නත් බෑ

    ගිහින් ටෝක් කරපන්,, අඩපන්,,, පස් කාපන්.. මම අඩනවා කියපන්.. අම්මට කියනවා කියපන්.. ඔයා නෝටි කියපන්.. මම අහින්සකයි කියපන්... කියලා අඩුකරලා ගනින්

    හැබැයි මචෝ කවදාවත් වාහනේ අයිතිකාරයට වාහනේ අඩුපාඩු පෙන්නලා මිල අඩු කරන්න යන්න එපා. ඌ ඉන්න මතේම ඉදන් ටෝක් කරපන්

    මගේ කාර් එක 40000km දුවලා තියෙන්නේ කියලා 36යි කිව්වා.. කියලා මම 32ට ගත්තේ
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    රත්තරං;13349787 said:
    මෙහෙමයි මචන්, ඉස්සෙල්ලම කියපන් උබ අහන්නේ චයිනීස් කාර් ගැනද? ඊලගට කියපන් උබ "කාර්" එකක් ගැනීමෙන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? (අපි එක එක්කෙනා වාහනයක් ගන්න අවශ්යතා වෙනයි.. ඒකනේ අපි එක එක විදිහේ වාහන ගන්නේ..) බලාපොරොත්තු වෙන මිලකුත් නිකමට කියපන්කො.. ඊට පස්සේ මම උබට පැහැදිලි කරලා කියන්නම්

    මෙහෙමය් මචන් උඹ හැච් බැක් වලට කාර් කියන්න බැරිය කියන්න හේතුව මොකක්ද...? මට ච්ය්නීසේ කාර් එකක් ගන්න අදහසක් නෑ. එත් නිකන් උඹේ මතය ගැන දැන ගන්න ඇහුවේ කෝකටත් හොඳය නේ...! frankly මම නං හැච් බැක් වලට අමනාපයක් නෑ!

    මම නං කැමති පොඩි ජීප් එකකට. පුළුවන්නන් ඊ ගැනත් පස්සේ දාපන් :nerd: :rolleyes:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    රත්තරං;13349881 said:

    ගිහින් ටෝක් කරපන්,, අඩපන්,,, පස් කාපන්.. මම අඩනවා කියපන්.. අම්මට කියනවා කියපන්.. ඔයා නෝටි කියපන්.. මම අහින්සකයි කියපන්... කියලා අඩුකරලා ගනින්
    /B]

    :P menna upa des.. habai watinawa! :yes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මචං.. මේ swift එක කොහොමද..? දැන් ගනන් එහෙම කොහොම වෙයිද...? autolanka එකේ නම් මේවා 21-23 වගේ ගනන් වලට දාලා තියෙන්නේ.. මේකේ හොඳ නරක ටිකක් කියපංකො

    suzuki_swift_1428119.jpg
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මෙහෙමය් මචන් උඹ හැච් බැක් වලට කාර් කියන්න බැරිය කියන්න හේතුව මොකක්ද...? මට ච්ය්නීසේ කාර් එකක් ගන්න අදහසක් නෑ. එත් නිකන් උඹේ මතය ගැන දැන ගන්න ඇහුවේ කෝකටත් හොඳය නේ...! frankly මම නං හැච් බැක් වලට අමනාපයක් නෑ!

    මම නං කැමති පොඩි ජීප් එකකට. පුළුවන්නන් ඊ ගැනත් පස්සේ දාපන් :nerd: :rolleyes:

    මෙහෙමයි ගුනේ, හැච්බැක් කියන්නේ මචන් ලොකු ලොකු ගමන් යන්න හදන කාර් නෙමේ ( මම මේ සමස්තයක් ගැන කියන්නේ. අපි කතා කරන "හැච් බැක්" ගැන, රේසින් හා අනෙක් ඇමෙරිකන් ජර්මන් මාදිලි ගැන නෙමේ.ඔන්න මිනි කූපර් ගැන කියාගෙන එන්න එහෙම එපා. ) ඒවා බොහෝ විට නිශ්පාදනය වෙන්නේ දිනපතා ඔෆිස් යන්න, පොඩි පොඩි ගමන් වලට තනිව යන්න හා අවශ්යතාවක් උනොත් මගීන් 4ක් දක්වා වැඩිකරගන්න.. ඒ වගෙම අඩු මිලට පාරිභෝගිකයන්ට වාහනයක අවශ්යතාවයට පිලියමක් දෙන්න.ඒ නිසා හැච් බැක් හුගාක් වෙලාවට නිපදවන්නේ සැහැල්ලුව හා තෙල් වැඩ කිරීම බලාගෙන.. හුගාක් වෙලාවට අනෙක් රටවල හැච් බැක් එකක් ගෙදරක තියෙන්නේ දෙවෙනි වාහනේ විදිහට..

    උබ හැච් බැක් එකකුයි සෙඩෑන් එකකුයි එකම මාදිලියෙන් ( විට්ස් එකයි යාරිස් එකයි වගේ ) දුරක් රලු පාරක එලවලා බලපන්..

    මෙලෝ රහක් නෑ. තියෙන සේසතම දීලා අපි ගන්න එකම වාහනේ හැච් බැක් එකක් උනාම අපි කාර් එකකින් බලාපොරොත්තු වෙන සැපපහසුව ඉඩ වගේ දේවල් මේවයින් ලැබෙන්නේ නෑ බන්..

    ඒ වගෙම ප්‍රදාන වශයෙන් අපේ රටේ හු$%තේ ටැක්ස් නිසා සෙඩෑන් එකකයි හැච් බැක් එකකයි මිල වෙනස හුගාක් අඩු වෙනවා. ඒ නිසා තව කීයක් හරි දාලා පාවිච්චි කරපු හෝ සෙඩෑන් එකක් ගන්න අපිට පුලුවන්.., ඉතින් හැච් බැක් එකකට මුදල් යොදවන එක අවාසි සහගතයි..
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මචං.. මේ swift එක කොහොමද..? දැන් ගනන් එහෙම කොහොම වෙයිද...? autolanka එකේ නම් මේවා 21-23 වගේ ගනන් වලට දාලා තියෙන්නේ.. මේකේ හොඳ නරක ටිකක් කියපංකො

    suzuki_swift_1428119.jpg

    20ta aduwen nam ganna puluwan. mamanam hachback walata asama na ban.. kisima unanduwak na. e nisa wadi wisthara hoyala balalath na . boru kiyanna one na ne ban
     
    hasanka777

    Well-known member
  • Feb 17, 2009
    449
    329
    63
    Mama ahikuntakai
    රත්තරං;13342294 said:
    ජපන් එකද ඉන්දියන් එකද? ගෙවන මුදලට කිසිම හැච් බැක් එකක් වටින්නේ නෑ, ඒවා කාර් නෙමේ බන්

    Japan eka ban, hatch back nemei loku honda Fit Aria eka ban.... ekata mama hari asai.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මේවගේ උන් දැක්කහම හිනත් යනවා බන්..මේකේ චැසිය රත්තරංද කොහෙද...අන් රෙජිස්ටර් අලුත් මොඩල් එකක් ගන්න පුලුවන් මේ ගානට.. පව් බන්:P:P:P

    Make Toyota
    Model Hilux
    Model No KB-LN109
    Year 1996
    Options AIR CONDITION, POWER STEERING, POWER MIRROR
    Location Kegalle
    Price Rs. 4500000/=

    http://www.autolanka.com/ad.asp?ID=86397
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,381
    3,764
    113
    Colombo
    රත්තරං;13350745 said:
    මේවගේ උන් දැක්කහම හිනත් යනවා බන්..මේකේ චැසිය රත්තරංද කොහෙද...අන් රෙජිස්ටර් අලුත් මොඩල් එකක් ගන්න පුලුවන් මේ ගානට.. පව් බන්:P:P:P

    Make Toyota
    Model Hilux
    Model No KB-LN109
    Year 1996
    Options AIR CONDITION, POWER STEERING, POWER MIRROR
    Location Kegalle
    Price Rs. 4500000/=

    http://www.autolanka.com/ad.asp?ID=86397

    Ekane ban hoda Navara ekakhari Hilux ekakhari ganna puluvanne ban... Muuta pissuda??... Apita Pissuda kiyala hitenava.. :rolleyes::rolleyes::rolleyes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Ekane ban hoda Navara ekakhari Hilux ekakhari ganna puluvanne ban... Muuta pissuda??... Apita Pissuda kiyala hitenava.. :rolleyes::rolleyes::rolleyes:

    ඔහොමම තමා නෙට් එකෙයි හිට් ඇඩ් එකෙයි දාන හුගාක් ඇඩ්.. අමුතු මානසිකත්වවල ඉන්න පොරවල් කියලා හිතන් ඉන්න සමහර ජොකියෝ තමා හුගාක් වෙලාවට ඔය නෙට් එකෙයි හිට් ඇඩ් එකෙයි දාන්නේ. ඒත් වටින්න වාහන දාන වෙලාවලුත් තියෙනවා

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Machan Indian Alto eka genath tikak dapan..
    Apita loku car ganna money nene ban :)

    කොහොමද සල්ලි නැති වෙන්නේ? කියපන් බලන්න උබ කීයටද ඇල්ටො එක ගන්නේ???? ඒ ගානට ගන්න හොද කාර් තියෙනවා..හොදට තෙල් වැඩ කරන ඒවා

    (හැබැයි තවත් දෙයක් උබ හුගාක් ලග ලග දවසකට සෑහෙන දුරක් දුවනවනම් (100km එහා) ඉන්දියන් කාර් එකක් ගත්තට වරදක් නෑ. හොදට තෙල් කරනවනේ.. ඒ වැඩේට ජපන් බට්ටා වෑන් ඊට වඩා මරු)
     
    Last edited:
    රත්තරං;13350967 said:
    කොහොමද සල්ලි නැති වෙන්නේ? කියපන් බලන්න උබ කීයටද ඇල්ටො එක ගන්නේ???? ඒ ගානට ගන්න හොද කාර් තියෙනවා.. හැබැයි තවත් දෙයක් උබ හුගාක් ලග ලග දවසකට සෑහෙන දුරක් දුවනවනම් ඉන්දියන් කාර් එකක් ගත්තට වරදක් නෑ. හොදට තෙල් කරනවනේ.. ඒ වැඩේට ජපන් බට්ටා වෑනුත් මරු

    den nam alto ganna eka boru wedak thami machan
    man alto eka gathhte 13 kataa
    brand new
    1yr kalin
    thama kisima aulak ne
    18 karanawa ac nethiwa :)
    ow ban ofz yanna ona nisa thama gaththe :)
    passe meka deela carina ekak hari EK3 ekak ganna thama hithan inne :)
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    hikz
    e unata car gena danne nethuwa second hand ekak ganne koamda banz
    :(

    එහෙනම් යාලුවෙක්ගෙන් උදව් ගනින් මචන්.. ඒ එක්කම ඉගෙනගනින්.. උබ දොස්තර කෙනෙක් වෙන්න පුලුවන් ඉන්ජෙක් වෙන්න පුලුවන් ඒත් වාහනයක් ගරාජ් එකට දැම්මහම පොඩ්ඩක් කරන්නේ මොකක්ද බලන් හිටපන්.. මමත් ටෙලිකමියුනිකේශන් ඉන්ජෙක්. ඒත් මම ආසම මැකෑනිකල්, මම දන්න මේ බොරු ටික හරි අහුලගත්තේ ආසාව නිසා හොයලා බලලා, බලන් ඉදලා..මේ වගේ මහ ලොකු සීන් නෑ බන්..ලොකුකමින් කිසිම වාසියක් වෙන්නේ නෑ.. අතේ මජන් ටිකක් ගෑවුනාට සිමෙන්ති පොඩ්ඩක් ඇනුවට තමන්ගේ තත්වේ බහින්නේ නෑ මචන්, හැමදේම ඉගෙනගනින්..

    උබේ බජට් එක කියපන්, අවශ්යතා කියපන්.. මම හොද කාර් එකක් කියන්නම්..