ai ban ehema kiyanne...? wisthara karapanko?
මෙහෙමයි මචන්, ඉස්සෙල්ලම කියපන් උබ අහන්නේ චයිනීස් කාර් ගැනද? ඊලගට කියපන් උබ "කාර්" එකක් ගැනීමෙන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? (අපි එක එක්කෙනා වාහනයක් ගන්න අවශ්‍යතා වෙනයි.. ඒකනේ අපි එක එක විදිහේ වාහන ගන්නේ..) බලාපොරොත්තු වෙන මිලකුත් නිකමට කියපන්කො.. ඊට පස්සේ මම උබට පැහැදිලි කරලා කියන්නම්


