අඩෝ මට මල පැනලා ඈමතුවා නම් එහෙම, ඒ කෙල්ලට නූල් බදින්න වෙනවා.......!!
![]()
ane palayan rathne yanna, kunuharupa kiyanna thiya umbata aduma gane hello kiyagannawath puluwan unaada wewulanne nathuwa
අඩෝ මට මල පැනලා ඈමතුවා නම් එහෙම, ඒ කෙල්ලට නූල් බදින්න වෙනවා.......!!
![]()
මූකලන් බස්සො, මගෙ වාහනෙ තියෙන්නෙ ටොයටා එනජිමක්ම ඕයි. තොගෙ ඕල්ටනේටර් යන ලදරමේ 2000cc එන්ජිමක් දාන්න බැරි උනාට මේකෙ ඉඩ තියනවා.
120 බැටරියක් දාන්න බැරි බව මම දන්නවා බස්සො! 120 තියා 75 බැටරියක් වත් දාන්න ඉඩ නැ පොඩි වෑන් වල. ඒකයි කිව්වෙ 'කොහොම හරි බැස්සුවොත්' කියලා.
මූකලන් බස් රත්නෙට සින්හලත් බෑනෙ..![]()
කෝ බං මහා තෙල් හොරකමේ ෆොටෝ මට පෙන්නේ නෑනේ...![]()
කෝ බං මහා තෙල් හොරකමේ ෆොටෝ මට පෙන්නේ නෑනේ...![]()

Refresh පාරක් දාලා බලපන් මෙතන දෙක දෙක පෝස්ට් නොදා...... 
අමි එකේ එකා පව් බන්, ට්රුක් එකේ නොම්බරේ මකපන්.....
ඔය mazda වැන් එකකින් කලොත් කරන්නේ නීති විරෝදී හොර වැඩක්ම තමා.....![]()


Refresh පාරක් දාලා බලපන් මෙතන දෙක දෙක පෝස්ට් නොදා......
![]()
ado ado me Make eka Mazda nowunata Model eka ekayi hari, owa apitath wadina right![]()



මරුනේ....MC 4 පටන් ගන්නකන් මෙතනට සෙට් වෙලා ඉමු..

හැබැයි මේකත් ස්ලෝ..



විකියා කඳූ අස්සෙ 100ට පාගන්න ගිහින් පල්ලමකට පෙරලිලා නැත්තං අදම mc4 පටන් ගනී..
අලුත් එකක් අද හෙටම පටන් ගනිවිනේ....
එතකන් මේක ඇති....