EK Married Club-3

Status
Not open for further replies.

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    [FONT=&quot]බැන්ද අහින්සකයන්ගෙ හිත සුව පිනිස ඇරඹි EK Married Club ඔන්න අද සිට [/FONT]තෙවෙනි [FONT=&quot] ගමන ආරම්භ කරනු ලබයි.
    :cool:මෙම ක්ලබ් එකෙ සතුට සොමිය රජකරවන්න කැපවුන අපගෙ පවුල් කාරයන්ටත් බදින්න බලාගෙන සෙට් වුන සියලු ලයිසොන් නැති බැන්ද මෙම්බර්ස්ලාටත් මගෙ ප්‍ර
    [/FONT]නා
    [FONT=&quot]මය පුද කරනවා [/FONT][FONT=&quot]:cool:

    EK එකේ බැඳපූ Members ලා Set වෙන තැන
    EK Married Club-3

    [/FONT]ආදරයෙන්
    සාදරයෙන් පිලිගන්නවා
    [FONT=&quot]

    [/FONT]
    marriage_jokes.gif


    [FONT=&quot] මේකට බැඳපූ අයගේ Experience:rolleyes: / අදහස් / එදිනෙදා ජීවිතයේ විශේෂ සිදුවීම්;) / එදිනෙදා ජීවිතයේ කන කටු / Wife ගේ Husband ගේ තර්ජන :nerd:/ එදිනෙදා අ[/FONT]
    [FONT=&quot]ශ්‍ය උදව්:yes: / Wife - Husband set උන හැටි:P / බැන්ද එක හොදයිද? /:love:[/FONT]
    [FONT=&quot] ඔක්කොම Post කරන්න[/FONT]

    [FONT=&quot] ඒක අපේ බදින්න ඉන්න අයටත් මහෝපකාරි වෙයි[/FONT]
     
    Last edited:
    • Like
    Reactions: minipura

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    එලකිරි ආ..... මැරීඩ් ක්ලබ් 1 සහ 2 වගේම.... මේකත් ඉක්මනට ඉවරයක් කරලා.... මැරීඩ් ක්ලබ් 4 පටන් ගමු ආ...... :yes: :D :) :love:
     
    • Like
    Reactions: minipura

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    මෙන්න මැරීඩ් ක්ලබ් 1 :-
    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=1088798

    මෙන්න මෑරීඩ් ක්ලබ් 2 :-
    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=1458858

    :yes::yes::love::love::yes::yes:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    2000CC Diesel wenda one oya kiyanne maye hithe, man me katha karanne 1800CC Petrol ekak gana,

    65k thamayi danata thiyennenam battery eka, thope kata wahatada koheda buffer eke thibba light deken ekak pichchuna, anith eke issaraha cover eka wetila thu thopi

    ado ado me Make eka Mazda nowunata Model eka ekayi hari, owa apitath wadina right:angry::angry:
    යකෝ මොන මෝඩයාද ලීටරේට 7ක් කරන පෙට්රල් වැනට් ගන්නෙ ?
    ඔය නැතිඋනා කියපු සල්ලි යන්න ඇත්තෙ ඕකට තෙල් ගහන්න වෙන්න ඇති! :P

    umba adath moratuweda ban? m,okadda ban yako Layland eke aluthen bus ekak eke indalama haduwath dawas 3k yanne nhane
    රත්නෙට ලිඳ! :lol:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    යකෝ මොන මෝඩයාද ලීටරේට 7ක් කරන පෙට්රල් වැනට් ගන්නෙ ?
    ඔය නැතිඋනා කියපු සල්ලි යන්න ඇත්තෙ ඕකට තෙල් ගහන්න වෙන්න ඇති! :P
    :lol:
    :yes::yes::P
    ඕක මටත් හිතුන,
    තෙල් ගහපු බිල් පෙන්නුවා නම් ප්‍රශ්න ඔක්කොම නිවරනඊ.......:rolleyes:
     
    Status
    Not open for further replies.