EK Married Club-3

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    එහෙනං ෂුවර් එකට අක්ක ඕකව බඩු ගෙන්න මැනින් මාර්කට් එකට යවල :rofl:
    නැත්තං ඕකාට dry season හින්ඳා කොටුවෙන් බඩුගහන්න ගිහින්ද දන්නෙ නෑ.. :P
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    නැත්තං ඕකාට dry season හින්ඳා කොටුවෙන් බඩුගහන්න ගිහින්ද දන්නෙ නෑ.. :P
    ඕක ඒකට lunch sheet එකක්වත් පාවිච්චි කලාද දන්නේ නෑ....:P
    නැත්නම් ටික දවසක් යනකොට ඇත උඩ තියාගෙන පිඹ පිඹ ඉන්න වෙඉ...... :yes::rolleyes:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    HELP
    machanz mama sinhala type kale "rsinglish" walin. dan eke mokakda case ekak awith banz.
    ubala sinhala type karanna use karanne mona software da?
    මොකද්ද කේස් එක ?
    මම නං පාවිච්චි කරන්නෙ sinhala keyboard layout එක KDE 4.8 වලට එන.
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඕක ඒකට lunch sheet එකක්වත් පාවිච්චි කලාද දන්නේ නෑ....:P
    නැත්නම් ටික දවසක් යනකොට ඇත උඩ තියාගෙන පිඹ පිඹ ඉන්න වෙඉ...... :yes::rolleyes:
    :rofl:
    ඕක් කෑම එක ඔතලා තිබ්බ ෂීට් එකම ගන්න ඇති.. :P
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මන දුන්න එකනං ලේසියි

    අනිත් එකාගේ එක ගැන දන්නේ නෑ :P
    නෑ මම අහන්නේ translators වලින් ගහන එකද නැත්නම් type කරන එකද ලේසි කියල ?:confused:
     
    Status
    Not open for further replies.